1. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    හාපුච්චියේ ඕක දැන්ම අයින් කරපන් ..මම දෑන්නේ දැක්කේ :lol::lol::baffled::baffled:
  2. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    :lol::lol: මමත් ඔය පොර ටෝක් දුන්නට තාම පොල්ගෙඩියක් වත් හරියට බිද ගන්නවත් බෑ බන් :baffled::baffled: ගේමක් දීල බතකුයි සම්බෝලෙකුයි හදාගන්න පුළුවන් ඔහේ :dull::dull: අම්ම හැමවෙලේම කියන්නේ උබ බදින කෙල්ල නම් .......! :baffled::baffled::baffled: එක්කෝ ඕනේ නෑ බන් ..මටත් එහෙම ගියොත් තව ත්‍රෙඩ් එකක් දාන්න...
  3. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ජේසන් අවේ මිදුලට ජේසන් ආවේ
  4. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    මෙන්න මගේ තව ආසම එකක් .. මට වර්ගේ මතක නෑ බන් .ඔන්න මැදට චොකලට් දාල තියෙන්නේ :love::love::yes:..මොකක් හරි ඔය වගේ එකක් තියනව ..85 ක් ද කොහෙද ගාන.. හැබැයි වැඩි දවස් තියාගන්න බෑ ඕව ..හුලන් වැදිලා අමුතු රහක් එනවා :baffled::baffled:
  5. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    බුල්ටෝ ද බන් :eek::sorry: කිරියේ එවුන්ගේ කෑම රුචිය මදි කියල GT මහතා කිව්වා ..!! :yes::yes: විශේෂ අණක් පරිදි අහාර භාරව ඇමති පට්ටමක් මට දීල තියෙන්නේ :cool::cool:
  6. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    අපෝ ..උබ දැක්කම බිස්කට් එපා උණා :baffled::baffled:
  7. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    කුස්සියේ වැඩ ටික ටික පුරුදු වෙයන් ..දැන් බදින වයසත් හරි නේ නොවැ :D:D;)
  8. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    slang එකක් නේ ..:yes::yes:
  9. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    එල.. ට්‍රයි කරලා බලහන්කො...මම සැහෙන කාලයක් ඇබ්බැහි වෙලා උන්න :sorry::baffled:
  10. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    මාරි වැඩක් නෑ සීඩ්හලයා .. අර සුපර් ක්‍රීම් කැකර් එකේ පොඩි එක තමා රස වැඩි ..ලොකු එක රස නෑ වැඩිය ..හිතේ වරද්දද මන්ද බන් :baffled::baffled: එකත් එක්ක මම කියනවට කාල බලපන්කො ..උබ ඇබ්බැහි වෙනවා බන් ..!! පොල් නම් ඉතින් පොඩ්ඩක් පැහිච්ච පොල් තමා සෙට් වෙන්නේ :P:P;)
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම කාල එන්නම් peeps :baffled::baffled:
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙනම් ඇස් පිල්ලම් ගහන්නේ නැතුව් ඉදපන්
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නංගිලාට උදව් කරන එක තාවකාලිකව නවත්තාපන් ..නැත්නම් උබට ඔෆිස් එකෙත් වසන්ඩ හම්බෙන්නෑ :lol::lol:
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇත්තටම් මු එහෙම කියල හිතෙනවා බන් මටනම් :sorry::sorry:
  15. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol: අසහනයක් පහල වෙලා වගේ :lol:
  16. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    අම්මේ ඔව් බන් ..!! උබල කවුරුත් සුපර් ක්‍රීම් කැකර් වලට ටෝමෑටෝ සෝස් දාල කාල නෑ නේ ඒ වගේම ෆට්ට රහයි සුපර් ක්‍රීම් කැකර් පැහිච්චි පොල් කෑල්ලක් එක්ක කනකොටත් ..!:yes::yes::yes: අම්මේ මතක් වෙද්දීත් කටට කෙල උනනවා සීඩ්හළු :P:P
  17. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    :yes::yes: බිස්කට් තියන තැන නැතුව ඉතින් හාල් තියන තැනවයි බොලව් බිස්කට් තියෙන්නේ :baffled::dull: දුප්පත් කොල්ලට උබල විහිලු කරනවා නේ :(:( එළකිරි අක්කේ ..!! හෙටම ගන්නවා :cool::cool:
  18. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    peeps = එබිකම් කරනවා, එබිකම් කිරීම, එබී බලනවා, එබී බලවා, එබෙනවා, කුකුළුපැටවකු මෙන් හඬනඟනවා, ප්‍රථම දර්ශනය, මතු වෙනවා, මීයකු මෙන් හඬනඟනවා, යන්තමින් බැලීම, සිදුරකින් බැලීම, හෙමින් එළියට එනවා.. :dull::dull::nerd:
  19. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    අහ්හ්හ්..වෙලාවට කිව්වේ ..අදහස අත්හැරලා හිත හදාගන්න ලෑස්ති උනා විතරයි ..!! :( ඕක කොහොමෙයි කියලද ඉල්ලන්නේ අක්කේ :nerd:
  20. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :rofl::rofl::lol:

    No contents