1. Z

    Elakiri එකේ දාන Image වල සයිස් එක අඩු කරන්නේ කොහොමද

    එහෙම කරන්න නම් ඇඩ්මීන් එක එනේබල් කරන්න ඕන මචන්
  2. Z

    Elakiri එකේ දාන Image වල සයිස් එක අඩු කරන්නේ කොහොමද

    http://www.vbulletin.org/forum/showthread.php?t=287476 http://www.digitalfaq.com/forum/web-tech/3152-resize-displayed-images.html එලකිරි එකට කෝඩ් එකක් දාන්න ඇඩ්මීන් කෙනෙක් වෙන්න එපැයි බන්
  3. Z

    Viral News Site with Adsense Guide (සිංහල)

    Bookmarked ෆෝන් එකෙන් ඉන්නේ බන් රෑට කියවන්න ඕන
  4. Z

    Orange Juice Machine

    පලතුරු ගෙඩි ඔබන්න නම් ඉතින් මෙහෙම එකක් ගන්නත් පුළුවන් නෙ ඇලුමිනියම් එකක් 2500 - 3000ක් වේවි
  5. Z

    Orange Juice Machine

    මේකේ ලෙල්ලටම හිර වෙනවා බන්, ආයේ ඉතින් සක්‍රයා ආවාත් තව ඉස්ම බිංදුවක් එන්නෙ නැහැ දොඩම්ම කියලා නැහැ... අන්නාසි කෑලි, ඇපල් පලුවක් දැම්මත් මිරිකිලා යනවා අර ඉතින් එක එක ඒවා කලවන් උනාම අප්පිරිය නිසා දොඩම්ම මිරිකන්නෙ
  6. Z

    හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

    ඇප්ලයි කරලා පැය 28 - 32ක් වගේ ඇති :love:
  7. Z

    Orange Juice Machine

    ලෙමනුත් තියෙනවා රවුන් ඒවා පොත්ත අරින්න අමාරුයි වගේ නම් ලෙමන් තමා... බබා වගේ ගැලවෙනවා නම් තමා ඔරේන්ජ්
  8. Z

    උඹලත් ගෙදර තනියම ඉන්න කොට මොනවද කරන්නේ

    චූන් පාන් හෝන් එක සෙට් කරපු බයික් එකක් තියෙනවා බන් ඒක ගගහා ගම වටේ යනවා :P
  9. Z

    Hard Talk with Mr. Tom

    බ්ලොග් එහෙම ලියන් නැද්ද බන්? :D
  10. Z

    Hard Talk with Mr. Tom

    මට කොහොමත් ඔය අනිත් ත්‍රේඩ් එක වැඩිය අල්ලලා ගියේ නැහැ මම නොදන්න උන් ගැන නෙ කියන්නෙ අර හයිලයිට් එක නම් අල්ලලා ගියා ;) මචන් උඹ ඇත්ත ජීවිතේත් රිපෝටර් වගේ ජොබ් එකක්ද කරන්නෙ? මේ ප්‍රශ්න සීන් එක වොයිස් එක්ක කලා නම් පට්ට නෙ :)
  11. Z

    Hard Talk with Mr. Tom

  12. Z

    Hard Talk with Mr. Tom

    අවුරුදු ගානට නෙමේද බන් රෙප් හැදෙන්නෙ? උඹට 8+ ආවෙ කොහොමද? :shocked:
  13. Z

    Orange Juice Machine

    සන්කුවික් කියන්නෙ ඩයි මචන්
  14. Z

    හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

    ඇඩ්සෙන්ස් ලැබෙන්න දවස් කීයක් යනවද බන්? මම දැනටම යාලුවෙක් එක්ක සෙට් වෙලා, උගේ ඇඩ්සෙන්ස් එකට වැඩ කරනවා ඌට මතක නැහැ ලු ලැබෙන්න ගිය කාලෙ :baffled::eek:
  15. Z

    හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

    ඇයි බන් හිනා වෙන්නෙ :baffled:
  16. Z

    Pooja Umashankar's leaked video

    පොඩ්ඩක් පිඹපන් කෝ :P

    No contents