1. Z

    Orange Juice Machine

    ඔව් බන් ඔරේන්ජ් එක ගෙඩියක් 40යි ලෝකල් කොළ පාට දොඩම් එක තමා 100ට 3ක් 4ක් දෙන්නෙ අනික ගොඩක් තැන් වල ලෙමන් ගෙඩි විකුණනවා දොඩම් කියලා පොත්ත හයිය එක ගන්නෙ නැතුව පොත්ත අරින්න ලේසි තැඹිලි පාට දොඩම් එක තමා ගනන්
  2. Z

    Orange Juice Machine

  3. Z

    Orange Juice Machine

    කොහොම උනත් අර උඹ කිව්වා වගේ ඕක තමා නියම වැඩේ ඔය කෝකා කෝලා වල එහෙම සීනි තියෙනවා සෑහෙන්න
  4. Z

    Orange Juice Machine

    8000 ඉඳන් 5000ට අඩු කලාද බන්? සේදිරිස් එක නම් එහෙම අඩු කරන්නෙ නැහැ :shocked:
  5. Z

    Pooja Umashankar's leaked video

    ඒක හරියට නිකම් උඹගේ පිඟානේ තියෙන පරිප්පුවට ලුණු ඇතිද කියලා අපෙන් අහනවා වගේ නෙ :lol: විඩියෝ එක එවපන් බලලා කියන්නම් ;):)
  6. Z

    Orange Juice Machine

    ඕක ඉස්සර මල්වත්ත පාරේ වික්කේ 8000ට ගන්න අය අර ෆිල්ටර් එක මලකඩ නොකන එකක්ම ගන්න නැත්තම් මාස 4න් 5න් මලකඩ තමා බොන්න වෙන්නෙ :rolleyes: අනික 1000ට තියෙනවා ගලවලා හෝදන්න බැරි එකක්, ඒක ගන්නත් එපා
  7. Z

    හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

    මමත් අද චැනල් එකක් පටන් ගන්නවා බන්, හවසට ගිහින් ග්‍රැෆික් කාඩ් එකක් අරන් එන්න ඉන්නේ :D
  8. Z

    රැකියාව කියමු බලන්න

    මමත් කලින් කලා, ලොකුවට නම් නෙමෙයි ත්‍රීවීල් එකක් මොඩ් කරලා හදලා මම කුකුල ගෙන් 1/4 දුන්නෙත් 250ට :P
  9. Z

    රැකියාව කියමු බලන්න

    නොද්දකින් :baffled:
  10. Z

    රැකියාව කියමු බලන්න

    කඩෙන් අමු මස් ගන්න ගියත් කකුල් 5ක් නම් 480ක් වෙනවා නෙ :shocked: උඹ දන්න කාගෙ හරි ෆාම් එකකින්ද මස් ගන්නෙ?
  11. Z

    Westworld TV series

    උඹ පළවෙනි එක බැලුවා නම් ආයෙ අපි කියන්නෙ මොකටද බන්? :baffled:
  12. Z

    පොල් බිස්නස්

    :rolleyes:
  13. Z

    සත දහයයි පත්තරේ බලන්නකෝ විස්තරේ!!!

    පව් බන් සමහර උන් ඇබරෙනවා වයසට ගියාට අරූගේ මොලේ හැදිලා නැහැ :baffled:
  14. Z

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    තමන් ගෙ නමට ගෙන්නන කොට තමන්ටම ගිහින් ඕවා අහලා බලන්න පුළුවන් මචන් කොගොමත් උඹ ගෙන්නන කොට තිබ්බ ටැක්ස් එකට වඩා රජයෙන් ටැක්ස් කලොත් උබට ඒ අමතර ගාන ගෙවන්න වෙනවා සමහර වෙලාවට ලංකාවෙ තියෙන price එකට වඩා වැඩියෙන් යනවා ජපානෙන් ගෙන්නන කොට :baffled:
  15. Z

    ලැපක් ගන්න හෙල්ප්!!!

    අපෝ පාඩුයි කෙල්ලෙක් නෙමේ රිලවෙක් පාවිච්චි කලත් අවුරුදු 3ක් පට්ට ගහලා නෙ 40ක් වටින් නැහැ
  16. Z

    හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

    මටත් පටන් ගන්න ආසයි බන් :) වෙලාවක් නැහැ
  17. Z

    නුවර පාරවල් දන්නා අය එන්න.

    කතා කරලා ඉන්ටවීව් එක කල් දාන්න පුළුවන් කියන්නෙ ඕකට යන එකත් අපරාදෙ ගෙවල් වලට ගිහින් බඩු විකුණන එකක්ද? :baffled:
  18. Z

    මට~කියාදෙන්න

    m27kaz8LrqE :P බර වචන නොතේරෙන උන්ට :P

    No contents