1. Z

    Website promote

    පත්තරේ ඇඩ් එකක් දාමු.... ෆේස් බුක් එකෙත් ප්‍රොමෝට් පාරක් දාමු සතියකට සැරයක් එක ඇඩ් දාපු එකෙක් තෝරලා රීලෝඩ් මොනා හරි දෙනවා වගේ එකක් කලා නම් කට්ටිය එනවා හැබැයි ඉතින් බොරු ඇඩ් චෙක් කරලා අයින් කරන්න වෙනවා
  2. Z

    මට~කියාදෙන්න

    qyW651m_zvs වීදි මායම් වෛවර්ණ සායම් සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන් බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන් පත්තර වල විස්තර යන්නේ ලොකුවට ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට සුදු කොඩි කළු අහසේ ලෝකෙම දුක්වෙයි උඹ...
  3. Z

    My youtube earnings

    $100 නෙ ඕකෙත් මිනිමම්?
  4. Z

    Saudi data call

  5. Z

    පොල් ව්‍යාපාරය Help

    පාඩුයි මිනිස්සුන්ට කප්පන් දෙන්නයි නිකම් දෙන්නයි අපිට කන්න බොන්නයි ලොරි කුලියි ලක්ෂයක් යට කලොත් 15000 විතර ප්‍රොෆිට්:baffled:
  6. Z

    My youtube earnings

  7. Z

    ᵀͨ̊̒҉̜̫͙̪ᴴ͗ᴵ̠̮̖͎͠ˢ̭̥̲͈͈̄ͭͤ ̢̓ͦ̐́ͅᴵ̸̎́ͦ͋̑͌&#81

    ᵀͨ̊̒҉̜̫͙̪ᴴ͗ᴵ̠̮̖͎͠ˢ̭̥̲͈͈̄ͭͤ ̢̓ͦ̐́ͅᴵ̸̎́ͦ͋̑͌&#81 ᵀͨ̊̒҉̜̫͙̪ᴴ͗ᴵ̠̮̖͎͠ˢ̭̥̲͈͈̄ͭͤ ̢̓ͦ̐́ͅᴵ̸̱̝͚͔̮̎́ͦ͋̑͌ˢ͖̳̩͗͒̋ͮ̊ͨ ̥̱͕͉̖̃̒̿ᴹ̥̗͆ͤͤͫʸ̥͉̳̲̒͛͂͛ͅ ̯͖̫̩̝̥ͥ̊̆̀͟ᴸ͌ͧ̀ᴵ͕͌̒ͩ̽͗̅ͪᶠ͍̹̞̣ᴱ̪̱̩̟̮̑̓ͬ̏̒͜ͅ ̠̞ͥ̍̽̃͑ᴺ̳̈́ᴼ̡̄̐̑ͣͩᵂͣ͑̓́̆ͮ
  8. Z

    සිංහල උන්ට වැඩ බැරිද?

    පරිප්පු නරක් වෙන්නෙ නැතුව ගොඩක් කල් තියෙනවද බන්?
  9. Z

    රස්සාවක් කරන්න බයයි

    LED බල්බ් නම් ලාභයි, හැබැයි වොරන්ටි එහෙම දෙන්න ඕන වෙලාවට :)
  10. Z

    copy කරන් තියෙන එක paste කරල යන්න

    70694893feca1fdcdb594ed76beb02673d55dd3f
  11. Z

    ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා

    ඇයි ඔහෙ පාවිච්චි කරපුවා නැද්ද 5000ට 10000ට? යූසඩ් ටිකක් ගෙනත් යූසඩ් කියලා වික්කා නම් ලාභයි නෙ
  12. Z

    ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා

    පුලුවන් නම් අඩුම ගානට තියෙන ඒව අරන් එන්න බලන්න 30ට අඩුවෙන් දෙන්න පුළුවන් නම් කට්ටිය වොරන්ටි නැතුවත් පෝලිමට ගනීවි :rolleyes:
  13. Z

    ඩයලොග් ටීවී - Catch up Facility

    වෙන කනෙක්ෂන් තියෙන උන්ට ඕක පාඩුයි දවස් 10ක් 15ක් ටීවී බැලුවොත් ඩේටා බිල ඒවි ඇඬෙන්න :rofl: ඩයලොග් සිම් එක ෆෝන් එකට දාලා, ඒකෙන් වයිෆයි කනෙක්ට් වෙන එක ලාභයි
  14. Z

    VGA gana help

    බයෝස් වලින් ඩිසේබල් කරන්න පුලුවන් සමහර බෝඩ් වල පොඩ්ඩක් බලපන් :)
  15. Z

    පෙයෝනියර්

    4300ක් වගේ කොමර්ෂල් එකෙන් නම් ;) ගානටම ගන්න එපා, සල්ලි මදි උනොත් රිජෙක්ට් වෙලා $1ක් කැපෙනවා
  16. Z

    නතාශා..

    බැඳපු උන් වැඩ කලාට ඇඟට සාත්තුවක් දෙන්නෙ නැහැ නෙ ඒකයි උන්ට එහෙම වෙන්නෙ නිළියෝ, මොඩ්ලින් කරන උන් එහෙම නෙමෙයි නෙ ගානට කෑම කාලා ඇඟ මේන්ටේන් කරනවා :)
  17. Z

    business idea ekak denna

    හෝදලා ආයෙ දෙන්නත් පුළුවන් :P

    No contents