පට්ට යකෝ වාහනේ......... මගේ ලාවට තිබ්බ ආසාව මේක ගැන මහා පිස්සුවක් වුනේ දවසක් Z ග්‍රේඩ් එකක් පැදලා බලන්න හම්බුනා වෙලාවේ ඉඳලා........ ලොවෙත් නෑ........
හුන්ඩායි සැන්ටා ෆේ එකත් පට්ට බං....... නියම ලුක් එක & පර්ෆොර්මන්ස්....... හුන්ඩායි කචල් ඉතින් මෙහෙ මනස්ගාත මාකට් එක ගැන ඔලුවේ තියාගෙන ඉන්න නිසා...