1. SANJEE

    EK Married Club-11

    ගුඩ් මෝනිං ජනතාවෙනි........ මගේ ඩ්‍රීම් වෙහිකල් එක ගැන ඊයේ කතාවෙලා තිබුනා වගේ කස්ටියම......... දැන් මට පාරේ යද්දී වාහන දාහක් තිබ්බත් ඔලුව හරවලා බැලෙන්නේ වෙසල් & අළුත් හුන්ඩායි සැන්ටාෆේ ගැනයි විතරමයි........
  2. SANJEE

    EK Married Club-11

    dark blue කලර් එකක් හැටියට ගතිනේ බං...... :cool:
  3. SANJEE

    EK Married Club-11

    :eek::eek::eek::eek:
  4. SANJEE

    EK Married Club-11

    අම්මටසිරි...... :cool::cool::cool::cool::cool: මම හිතුවේ උඹ ඇඩ්වාන්ස් පෙ කරාමයි එහෙන් එවන්නේ කියල......
  5. SANJEE

    EK Married Club-11

    එන්න දවස් 25ක් යයි වැඩිම වුනොත්.........
  6. SANJEE

    EK Married Club-11

    ඇඩ්වාන්ස් පේ කලාද........?
  7. SANJEE

    EK Married Club-11

    වීඩියෝ එක බලන ගමන්......... ලබන වතාවේ හෝමාගම රෙකොර්ඩ් එක ඉංගිරියට යනවා අපේ හරිඳුවා නිසා........
  8. SANJEE

    EK Married Club-11

    සමාවන්න...... ඔබ අමතන ලද ගායිස් නම් තැනැත්තා මේ මොහොතේ ප්‍රතිචාර නොදක්වයි........ කරුණාකර පසුව අමතන්න......
  9. SANJEE

    EK Married Club-11

    මල්වාන පැත්තෙන් ගියෝතින්ද නැතිනම් කලාපේ පැත්තෙන් ගියාමද........? මටනම් ඒ වෙදකම ග්‍රීක් වගේ ඇහුවමත්...... :baffled:
  10. SANJEE

    EK Married Club-11

    අරක (ඔව් ඔව් අර අපි කතා වෙච්චි එක තමා) මොකෝ වෙන්නේ......?
  11. SANJEE

    දිනමිණ මහින්දව අන්දයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-11

    ආහ්හ් ඩබල එකටම ඇවිත්........ :rolleyes:
  13. SANJEE

    EK Married Club-11

    පූගොඩ තියෙන්නේ හංවැල්ල පැත්තෙන් ගියාම දොම්පේට මෙහා නේද.......? :baffled: ඉතින් මෙසේ වටේ කැරකුණේ මොකෝ.......? මොකක්හරි කෙමක් ද........?
  14. SANJEE

    EK Married Club-11

    කවුද ලංකාවද එංගලන්තේද මුලින්ම ගහන්නේ.........?
  15. SANJEE

    EK Married Club-11

    :eek::eek::eek:
  16. SANJEE

    wife facebook problem

    මටනම් එකේ කිසිම ප්‍රශ්නයක් නෑ......... මොකද මගේ කිසිම හොර වැඩක් නෑ & මම fb එකේ ආස්සරේ කරන සීමාසහිත යාළුවන්ගෙන් 95% ක්ම එයාත් අඳුනනවා........ එයා මගේ පාස්වර්ඩ් එකනම් දන්නේ නෑ එත් මම fb එකට ගිහින් ඉද්දි එයාත් බලනවා & සමහර දේවල් මම එයාට පෙන්වනවත් එක්ක....... එයාගේ එකවුන්ට් එකෙත් එමමය...... හැබැයි...
  17. SANJEE

    EK Married Club-11

    පප්පා ඔයා එක්ක අල්ලං සෙල්ලං කරාද මේසේ වටේ කැරකි කැරකි........? :rofl:
  18. SANJEE

    EK Married Club-11

    කොහේද බං ඔය වෙදගම කියන්නේ........?
  19. SANJEE

    EK Married Club-11

    :eek::eek::eek::eek::eek:
  20. SANJEE

    EK Married Club-11

    :cool::cool::cool::cool::cool: මෙහ්හ් මාමේ අර ඩොන්ගල් අළුතෙන් ආවාද......?

    No contents