1. TakaTakas

    කඩදාසියෙන්_කරපු_වැඩ

    pattai ban. hadanna hithenawa ekak dekak.
  2. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    එල එල මචං. මම දැනටමත් ඒක දාගෙන තියන්නෙ.
  3. TakaTakas

    බුදුන් වහන්සේ මස්‌ මාංශ අනුභවය අනුමත කළෝ&#3503

    ත්‍රිකෝටික පාරිශුද්ධ මස් කියල ජාතියක් නෑ.ඒක බොරැවක්.එහෙමනම් ත්‍රිකෝටි පාරිසුද්ද අරක්කු එහෙමත් තියෙන්න ඕන.
  4. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මෙතන ඇත්තෙ කාලය ලිමිට් කිරීමක් නෙමෙයි බන් තියෙනවා නම් ඇත්තෙ අප්ලෝඩ් කරන්න පුලුවන් ජීබී ගාන ලිමිට් කිරීමක් වෙන් ඕන.මමනම් හිතන්නෙ නෑ එහෙම ලිමිට් කරයි කියලා.පැය3ක් දුවන වීඩියෝස් එහෙමත් තියෙනවා.
  5. TakaTakas

    අභිධර්ම සංගමය.

    ගොඩක් වැදගත් මචං.දිගටම ධර්ම සාකච්ඡාවේ යෙදෙමු.
  6. TakaTakas

    HTML,JAVA & CSS

    Thanks Machan
  7. TakaTakas

    photoshop ඉගන ගන්න

    මේක මොකටද බන්
  8. TakaTakas

    මැණික්‌ මෙහෙම පළඳින්න

    මැනික්...?:confused::confused::lol:
  9. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මගෙ සුබපැතුම් මචං.තව වීඩියෝටිකක් හදල දාපන්කො.අඩුමගානෙ මේකෙන් ලක්ෂයක්වත් එන විදියට.උඹ දැන් ගොඩක් දුර ගිහින් නිසා වැඩේ අමාරු වෙන එකක් නෑ.මමත් වැඩක් පටන්ගත්තා ග්‍රැෆික් වීඩියෝටිකක්.තාම ආරම්භය විතරයි.වීඩියෝ එඩිට් කරන්න ගියාම තමයි කම්මැලි බන්.මම හිතන්නෙ ලංකාව විතරක් ටාගට් කරගෙන වැඩේ කරන්න ගියොත්...
  10. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මේක මචං උඹ චැනල්එක පටන්ගත්ත දා ඉදන් හොයපු ගානද.නැත්නම් ඔක්තොම්බර් මාසෙ ඒව විතරක්ද
  11. TakaTakas

    After effect tutorials

    1GB වලට කීයද..? රැපියල් 10ද. මටත් ටිකක් තියෙනවා බාගන්න. වැඩේ කරල දෙන්න පුලුවන්ද.උඹ කොහෙද ඉන්නෙ.
  12. TakaTakas

    Head First Java

    ප්‍රෝගැමින් කෝස් කරල නැති,ප්‍රෝගැමින් ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක් මේ සබ්ජෙක්ට් එකට අත්පොත් තියනවානම් මොකක්ද හොද.තනියම ඉගෙනගන්නවානම් හොද වෙබ් සයිට් එහෙම මෙතන දාන්න.මුලින්ම ජාවාද නැත්නම් C++ වගේ එකකින්ද පටන් ගන්න හොද
  13. TakaTakas

    වෙබ් බ්‍ර‍ව්සර් එකෙන් කිසිම දෙයක් සර්ච් &#3482

    වෙබ් බ්‍ර‍ව්සර් එකෙන් කිසිම දෙයක් සර්ච් &#3482 මචංලා මගේ මැෂින්එකේ වෙබ් බ්‍ර‍ව්සර් එකෙන් කිසිම දෙයක් සර්ච් කරන්න බැහැ.ඒ උනාට කෙලින්ම ඇඩ්රස් බාර්එකේ වෙබ් ලින්ක්එක ටයිප් කරල සයිට් වලට යන්න පුලුවන්.මේක හෙන අවුලක්.Mozilla Firefox,Google Chrome,Explorer කිසිම එකකින් යන්න බෑ.මේක විසදගන්න උදව්...
  14. TakaTakas

    මගුලක් බලන්න ගියා කියහන්කො..

    උඹ හොයන ජාතියෙ එවුන් ඉන්නවා ඕන තරම්.හැබැයි පුතෝ උඹව දාල යනවා නැත්නම් වෙන වෙන හොර සීන් දාගන්නවා.හැමදාම ගැටුම්.උඹ අනාත වෙනවා.බලපන් බොරැද කියල.කේන්දර කාරයො හදහන් ගලපල බදින්න කියන්නෙත් උඹ වගේ අදහස් තියෙන උන්ට තමයි. උඹට එහෙම කියල නැද්ද.
  15. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මචං XibitZ උඹගෙ චැනල්එකේ තියෙන ගොඩක් වීඩියෝස් ප්‍ර‍සිද්ද සිංදුනේද.හැබැයි ඇඩ් දාල නෑ නේද.ඒව අවුල් නැද්ද.එහෙම ඇඩ් නොදා එකම චැනල් එකේ ප්‍ර‍සිද්ධ සිංදු දාන්න පුලුවන්ද.ඒවගේම එක්කෙනෙක්ට චැනල් එකකට වඩා හදන්න බැරිද...?
  16. TakaTakas

    Photoshop Fashion Effect 2

    thnaks machan.

    No contents