කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..?
පොඩි පංතිවල ඉගෙනගන්න ලමයින්ට අවශ්‍ය අධ්‍යාපනික වැඩකට සිංදුවක් යටින් එහි පද පේලිය ප්ලේවෙන විදියට ලස්සනට ඉෆෙක්ට්ස් දාල හදන්න ඕන(කැරෝකෙ වීඩියෝ වගේ). ළමයින්ම රගපාන වීඩියෝ එකකට තමයි පද පේලිය දාන්න ඕන. මම දැකල තියෙනවා සිංදුව ප්ලේ වෙද්දි ඒ එක්කම වචන ටිකත් ෆේඩ් වෙලා යනවා ඒ අකුරැවලින් තරැ,මල්,වගේ දේවල් විසිරිලා යනවා.මේ වගේ පොඩි අයට ආස හිතෙන විදියට හදල දෙන්න කිව්වා.මේකට හොදම සොෆ්ට් වෙයාර් එකක් කියන්නකො.