1. TakaTakas

    Forex සිග්නල්

    මමත් මේ වැඩේ ටිකක් ස්ටඩි කරන්න ඉන්නෙ.තැන්ක්ස් ඩීටේල් දීපු හැමෝටම
  2. TakaTakas

    VPS ගන්න තැනක්....?

    මට දැනට එකයි මචං ඕන මචං මේක කරගන්නෙ කොහොමද බන්.කීයක් වුනාද ගාන. මෙතනදි Linux ගන්න එකේ වාසිය මොකක්ද බන්?
  3. TakaTakas

    VPS ගන්න තැනක්....?

    හොද VPS එකක් ගන්න තැනක් කියපල්ලකො. වින්ඩොස් තමයි ඕන.(අත්දැකීමෙන් හොදයි කියල කියන්න පුලුවන්නම් හොදයි)
  4. TakaTakas

    කසනවා කසනවා help

    උඹ දාපු පිංතූර බලලා අයියා වහබීල
  5. TakaTakas

    logo හදල සල්ලි හම්බ කරමුද ? #designcrowd

    මමත් මේක ගීක් එකේ කියවල තියෙනවා.දැන් ගීක් එක නෑ නේද බන්.ඒකට මොකද උනේ.අපරාදෙ ගොඩක් විනයක් සහිතව දැනුම බෙදාගත්ත තැනක්.
  6. TakaTakas

    තනියම Logos Design කරගමුද?

    මේකෙ ලින්ක් වැඩ කරන්නෙ නෑ බන්.දන්නකෙනෙක් ඉන්නවානම් අලුත් ලින්ක් දාපන්කො.
  7. TakaTakas

    මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවාලු

    ලොකු දෙයක් වෙනවානම්.
  8. TakaTakas

    රනිල් කසිප්පු ගහලා හයියෝ

    පට්ට බන්.මොනවා උනත් සිරාවටම ඇත්ත
  9. TakaTakas

    විමල්-සහ-ගම්මන්පිලගේ-පක්ෂ පාර්ලිමේන්තු ල

    මම විශ්වාස කරන විදියට සිරිසේන කියන්නෙ යූඑන්පී කාරයෙක්.මූ ජනාධිපතිවරණයේදී යූඑන්පී එකට ගියා අප්‍රසිද්දියේ. රනිල් එක්ක එකගතාවයක් ඇති කරගත්තා දිනුවොත් නිදහස්පක්ෂයේ බලය අල්ලගෙන යූඑන්පී එකට අවශ්‍ය විදියට නිදහස්පක්ෂය සහ සන්දානය මර්ධනය කරනවා කියලා.මේ සිදු වෙන්නෙ ඒක තමයි.නිදහස් පක්ෂයේ එවුන් තමන්ගෙ පක්ෂ...
  10. TakaTakas

    විපක්ෂ නායක R සම්බන්දන්

    සිරාවටම ඇත්ත කතාව.මේකෙ මේ සිංහලෙන් කොටන්නෙ හම්බ හැත්ත බන් වැඩිපුරම.දෙමල එවුනුත් ටිකදෙනෙක් ඉන්නවා.මේව ගැන කතා කරල වැඩක් නෑ බන්.දේශපාලනය එපා වෙලා තියන්නෙ.රටට හිතැති එකෙක්වත් නෑ.සේරම පරගැතියන්ට යට වෙලා.
  11. TakaTakas

    විපක්ෂ නායක R සම්බන්දන්

    දිවි ඇති තුරාවට යලිත් කිසි දිනෙක නිදහස් පක්ෂයට හෝ එක්සත්ජාතික පක්ෂයට ඡන්දය නොදෙමු.අපේ ගෙදර ඡන්ද 09 කි.ජේවීපී එකට ඡන්දෙ නොදෙන්න තීරණය කර බොහෝ කල්ය.
  12. TakaTakas

    formatting write protected pen drive

    මගෙත් 8GB පෙන් එකක් තියෙනවා බන්. ඒක USB එකටවත් ගන්නෙ නෑ බන්.මේ වගේ එකක් තමයි එන්නෙ
  13. TakaTakas

    කෝ බන් රතු අලි

    අනුරට වඩාත්ම ගැලපෙන ජොබ්එක ඒක නිසයි ඌව ඔය හොයන්නෙ.
  14. TakaTakas

    වටින software එකක්....

    mamath hoya hoya hitiye thanks macahan
  15. TakaTakas

    කේන්දර_Problems

    මෙයට අවුරැදු 20 කට උඩදි අපේ ගෙවල් පැත්තෙ ඉදල තියෙනවා ගුනේරිස් කියල කේන්දර බලන සීයා කෙනෙක්.අපේ තාත්ත තරැණ කාලෙ තමයි මම මේ කියන්න යන සිද්දිය වෙලා තියන්නෙ. ගෙවල් ගාව තාත්තගෙ යාලුවෙක් ඉන්නවා සිරිල් කියල එයාගෙ තාත්තට හරක් ඉන්නවා.දවසක් මේගෙදර ඇති කරන වැස්සියෙක්ට පැටවෙක් හම්බවෙලා තියෙනවා අර මම කියපු...
  16. TakaTakas

    Asbestos_තහනම

    උළු වලින් වහලෙ ගහපුවාම තද වැස්සකට ගේ ඇතුලට හිරිකඩ එනවා.කාලයක් යද්දි උළු වල පිහිටීම වෙනස් වෙලා හෙන අවුල් ගියපු අවස්ථා මම දැකල තියෙනවා.පරිසර හිතකාමී උනත් මේක මහා පරිමාණ භාවිතයට තරමක් අපහසුයි.ඒක නිසා කොන්ක්‍රිට් ස්බැබ් තමයි ඉදිරියේදී වැඩිපුර භාවිතාකරන්න වෙන්නෙ.උලු හදනවා කියල කොච්චරනම් හදන්නද.මේවට...
  17. TakaTakas

    අධිමානසික පුහුණුවීම් භාවනා ක්‍රම නොමිලේ

    ඉතිං මේකෙ දාපන්කො කාටත් දැනගන්න.ඕනෙ එකෙක් ඉන්වනම් අවධිකරගන්නෙ නැතැයි.

    No contents