පීස් හොඳේ 
කෝ මේ එතකොට බුද්දිමත් ජනතාවගෙ චන්දෙන් පාර්ලිමේන්තු ගිය ජවිපෙ දේශප්‍රේමි 6 දෙනා?පීස් හොඳේ
![]()



කෝ මේ එතකොට බුද්දිමත් ජනතාවගෙ චන්දෙන් පාර්ලිමේන්තු ගිය ජවිපෙ දේශප්‍රේමි 6 දෙනා?පීස් හොඳේ
![]()


උන්නෙ බන් වැඩියෙන්ම කෑ ගහන්නෙ. අනිත් උන් ගැන කතා කරල වැඩක් නෑ. එදත් උන් කටයි පු* වහන් ඉන්නෙ.අදත් එහෙමයි, හෙටත් එහෙමයි.උන් ඉන්නවා. ඊට කලින් අහපන් තව 219 ඉන්නවනේ. උඹලට ජෙප්පො මතක් වෙන්නෙ කෙල උනාම නේ![]()
රතු කොල්ලෝ කෑ ගහන්නෙ චන්දෙදි විතරයිනෙහ්

එහෙමවත් කියහන් දැන් .. unp එකට කඩේ ගිහින් චන්දෙදි පජාත වෙලා ගියා
දැන් ඇපත් නැහැ


ඉතින් .. උබ මොකටද දැන් post එකක් දැම්මේ jvp ඒක කොකා කෝල ඒක ගැන කතා කරන්නේ නෑ කියල ?
උබ ඡන්දේ දීපු උන් ගැන උබ කතා කරපංකෝ![]()


