කලා කාරයො කියන්නෙ කොහොමත් අවස්තාවාදී ජාතියක්.ඉස්සර මහින්දගෙ පස්සෙ ගියපු එවුන් දැන් අලිබෙටි අහුලනවා.මුන් දන්නවා සිරිසේන ඉන්නෙ අලිහොඩේ එල්ලිලා කියලා.ඉතින් පඩුරැ පාක්කුඩම් ගන්න පුලුවන් වෙන්නෙ උගෙ ආශිර්වාදය තියන පැත්තක හිටියොත්නෙ ඒකයි මුන් දැන් ඔය පිල් මාරැ කරන් ඉන්නෙ නැත්නම් නියම දැක්මක් ඇතිව වත්...