1. SANJEE

    EK Married Club-11

    චෝදනා එල්ල කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා හිටහ මචං...... ;):yes:
  2. SANJEE

    EK Married Club-11

    අනේ විකියෝ අර fb එකේ රටේ නැති එව්වා ශෙයා කිරිල්ල නවත්තහන්කෝ....... මොලේ කොලොප්පන් වෙනවා fb එකට ගියාම..........
  3. SANJEE

    EK Married Club-11

    මචං උඹ හිතගෙන ඉන්නේ ස්මයිල් ෆේස් එකක් දැම්ම පලියට මේ ත්‍රෙඩ් එකේ ඉන්න එවුන් උඹේ රෙප් කැපුවයි කියලද.......? මෙතන ඒ ටයිප් එකේ මන්දමානසික එවුන් නෑ මචන්....... විනාඩියක් දියන් මම උඹට ඒ වෙනුවෙන් රෙප් දෙන්නම්.......... ;)
  4. SANJEE

    EK Married Club-11

    විකියා දුටු තැන පහරදෙනු....... නෑ නෑ වැරදුනා විකියා දුටු තැන ටැග් ඉල්ලනු..........
  5. SANJEE

    EK Married Club-11

    :lol::lol: ගොඩින් මඩට ද මඩින් ගොඩට ද.....?
  6. SANJEE

    EK Married Club-11

    අපරාදේ ඉතිං.......
  7. SANJEE

    EK Married Club-11

    දැකපු ගමන් ඇන්ටිව මතක් වුනේ....... :lol: http://www.elakiri.com/forum/showthread.php?p=17434562#post17434562
  8. SANJEE

    පුලුවම් තරම් Sex කරපල්ලා :P

    දැන් එතකොට නිරුවතින් යෝගා කරලා ඇඳුම් ඇඳගෙනද සෙක්ස් කරන්න කියන්නේ......?
  9. SANJEE

    EK Married Club-11

    තවත් ගෙම්බෝ ඉන්නවළුද බං......... :eek:
  10. SANJEE

    EK Married Club-11

    හයියෝ ඉතින් ටැග් පෙරේතකමට ගත්තට පාවිච්චියක් නෑ......... :dull::no:
  11. SANJEE

    EK Married Club-11

    තාම නාම යෝජනා බාරදිලවත් නෑ එකෙක්වත්..... එහෙව් එකේ දැන්මම උඹට ඉකවෙලා ලු...... යකෝ එහෙනං ජනවාරි 9 වෙනකොට මේ යන විදියට උඹට හත්දවසේ දානේ දෙන්නත් වෙයි වගේ.........
  12. SANJEE

    EK Married Club-11

    කාගේද බං මේ එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති ටැග්ස්.........
  13. SANJEE

    Be A champ for your Kids

    අපේ එක්කෙනාට නම් තාම අවුරුදු තුනයි......
  14. SANJEE

    EK Married Club-11

    :eek::eek:
  15. SANJEE

    EK Married Club-11

    මලිට්ටා ශින්හලයා ඔය පැත්තේ තතු කෙසේද........?
  16. SANJEE

    EK Married Club-11

    පේන්නේ නැද්ද අපේ බඩා මාමි...... අපි ගණන් ගන්නේ නැති නිසා බැරිම තැන ඌම කියනවා මම අච්චරක් පෝස්ට්ස් දැම්මා එකෙක්වත් සුභ පැතුවේ නෑ මම මේච්චරක් පෝස්ට්ස් දැම්මා එකෙක්වත් සුභ පැතුවේ නෑ කියලා....... :lol::lol:
  17. SANJEE

    EK Married Club-11

    ;)
  18. SANJEE

    EK Married Club-11

    ටුටා....... මුලින්ම ඩොකා ලඟට එක්ක ගියොත් නරකද පොඩ්ඩට පටන් ගන්න කලින්........
  19. SANJEE

    EK Married Club-11

    කතාකලා....... වයිරල් ෆිවර් එක හැදිලා....... දැන් ශේප් ලු...... මුලින් ලොක්කට හැදිලා ඊට පස්සේ ලොක්කා පොඩ්ඩට දීලා........
  20. SANJEE

    EK Married Club-11

    :growl: මම මේ බ්‍රෝකර් වැඩ කරනවා නෙවෙයි බං........ අපේ එකෙක්ට උදව්වක් දෙන්නයි හදන්නේ........

    No contents