1. SANJEE

    EK Married Club-11

    මෙහෙටත් පායලා තියෙන්නේ කියන්නේ වහින්නේ නෑ කියලා විතරයි...... හවස 5 ට 6 ට විතර වගේ එලිය....... :dull::dull::dull:
  2. SANJEE

    EK Married Club-11

    බෙහෙතක් ගනින් එහෙනං ගිහිල්ල......... :angry::angry::angry:
  3. SANJEE

    EK Married Club-11

    මගෙන් තෝ හොඳවයින් අහගන්න හදන්නේ මේ හරිද....... විහිළු වලත් සීමාවක් තියෙනවා කියලා මතක තියාගනින්........ ඔය එක එක එවුන්ට වගේ මෝල් කලන්ත මට නෑ දකින දකින එක පස්සෙන් යන්න....... දැන් ඊළඟට දාපන් උ.වේ.ස. කියලා....... ඔව් උ.වේ.ස. තමයි මේ පෙන්නන්නේ...... :angry::angry::angry::angry::angry:
  4. SANJEE

    EK Married Club-11

    බයවෙලා විතරක් ඉඳලා හරියන්නේ නැත...... යන්නකෝ බබාලා දෙන්නත් එක්ක මැරීන් ඩ්‍රයිව් එකේවත් ඇවිදින්න අඩුගානේ හවසට හවසට.......
  5. SANJEE

    EK Married Club-11

    "ඔයා කොහෙද ඉන්නේ.....?"....... මේ අහලා තියෙන්නේ ගෙවල් කොහෙද කියලද ටුට්ටෝ.......? :angry:
  6. SANJEE

    EK Married Club-11

    :yes::(:(:(:(:(:(
  7. SANJEE

    EK Married Club-11

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-11

    ම්ම්හ්හ්හු....... නෑනේ බං....... :eek::oo::baffled:
  9. SANJEE

    EK Married Club-11

    උඹට අනවශ්‍ය උනාට මට අවශ්‍යයි දැනගන්න මෙහෙට පායද්දි වහින්නේ කොහෙටද කියලා....... :yes::yes:
  10. SANJEE

    EK Married Club-11

    ඔහොම ගියොත් එක පාරටම සුටුස් ගාලා ස්විච් ඕෆ් කළා වගේ වෙයි නහරයක් පුපුරලා...... :dull::dull::dull:
  11. SANJEE

    EK Married Club-11

    yeap....... ඔයා කොහෙද ඉන්නේ.....?
  12. SANJEE

    EK Married Club-11

    යෝගා හොඳ ඔයා වගේ කම්මලියන්ට තමා...... ඇඟේ දාඩිය පිටවෙන්න හොඳට දැනෙන එක්සසයිස් කරන්න ඇඟ හදාගන්න ඕනෙනම්......
  13. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol: බිරින්දෑ එක්ක යන්නේ තනියට නම් නෙවෙයි බඩාගේ ආත්මාරක්ෂාවට.......
  14. SANJEE

    EK Married Club-11

    ඇයි ඔය ඉන්න පැත්තේ කාලගුනේ අවුල්ද........? :eek:
  15. SANJEE

    ෴පොල් ශාස්ත්‍රය෴

    රෙදි අපුල්ලන්න ගලේ ගහනවා වගේ ගහලා වැඩක් නෑ බං ෆුල් ගැම්ම අරං ගහන්න ඕනේ එක පාරින්ම බිඳෙන්න........
  16. SANJEE

    ෴පොල් ශාස්ත්‍රය෴

    මට මාමි කියන ටුට්ටා කවරෙක්ද.........? :growl:
  17. SANJEE

    EK Married Club-11

    ඇන්ටි සිතලේම ලිඳට........ හොඳ වැඩේ කම්මැලි ඇන්ටිට........ :lol::lol:
  18. SANJEE

    EK Married Club-11

    අහෝ....... මිනිපිරිට 34 ක්.......
  19. SANJEE

    EK Married Club-11

    හාකෝ එහෙනං........ :oo:
  20. SANJEE

    EK Married Club-11

    කණගාටුයි බං අවංකවම........ :(:(:(:(

    No contents