1. SANJEE

    EK Married Club-11

    එල එල බලමු.......
  2. SANJEE

    EK Married Club-11

    වැඩිනේ බං...... කෝල් එකට ආන්සර් කරන්නේ නෑ මට පොඩ්ඩ වෙලාවක් දියන්......
  3. SANJEE

    EK Married Club-11

    වාසනාවන්........ :) :) :yes: :yes: එකෙන්ම..... gp1 එක කොමන් එකේ මේකක් පාරේ දැක්කම ආයෙත් හැරිලා බැලෙනවා...... මේක මරු....... ඩ්‍රයිව් කරලා එහෙම බලලා තියෙනවද.....?
  4. SANJEE

    New vehicle Prices

    මේකේ ගණන් කියන්නනම් අංජනම් බලන්න වේවි........ ;):P:P:rofl:
  5. SANJEE

    EK Married Club-11

    උඹටද බැලුවේ.......? :cool::cool::cool::cool: Honda Fit RS GP4 එකනං මර ලුක්...... හිටුකෝ පොඩ්ඩක් බලන්න........
  6. SANJEE

    EK Married Club-11

    දැන්ම තීරණේ කරලා බුකින් එකක් දාගත්තනම් ආයේ බයවෙන්න දෙයක් නෑ......
  7. SANJEE

    EK Married Club-11

    විස්තර කියහන් අරෙහෙන් අහලා කියන්න.......
  8. SANJEE

    ජනපතිට ප‍්‍රබල අභියෝගයක්.. දුමින්ද ජනාධි&#3508

    ඇහුවෙත් අදයි එහෙම කෙනෙක් ගැන......
  9. SANJEE

    EK Married Club-11

    හනිමුන් ලොකේෂන් වැඩේ මොකෝ කරගත්තේ.......?
  10. SANJEE

    EK Married Club-11

    කොල්ලෝ ඇක්වා එකක් හොයන්නේ කීයකට වගේද......? ලබන සතියේ ටිකක් එනවලු 2014 මොඩ්ල් එකේ.....
  11. SANJEE

    EK Married Club-11

    ඔහොම hi කියද්දී ගෑනු ළමයෙක් වගේ බං...... ;)
  12. SANJEE

    EK Married Club-11

    හොටෙල්.......? අලි වෙඩින් හොටෙල් වල තියන්නේ කොහොමද......?
  13. SANJEE

    EK Married Club-11

    හරි ok ok මේ කතාව නවත්තමු......
  14. SANJEE

    EK Married Club-11

    මම බබෙක් නෙවෙයි බං ඔව්ව තේරෙන්නේ නැති...... පෙරා මට අද නෙවෙයිනේ හාර්ඩ් විහිලු කරන්න ගත්තේ...... උඹම ඊයේ දැක්කනේ ඌ මාව දාපු ලිඳ කොහොමද කියලා අර කොටළුවා සීන් එකේ..... ඉතින් මම එව්වා මෙව්වා මොනවත් කවදාවත් ගණන් ගත්තේ නෑ මොකද ඒ ඔක්කොම විහිළු කියලා මම දන්නවා හොඳටම...... පෙරා මගේ හොඳම ෆිට් එකක් එනිසා...
  15. SANJEE

    EK Married Club-11

    මට විහිළු නොතේරෙනවා නම් මම ඔය උඹ අර කියපු දේ කියන්න කලින් මට කරපු විහිළු වලටත් මෙහෙම කේන්ති ගන්නවද.......? අර ඊයේ මට කියපුවටත් එහෙනං මට මල පනින්න එපැයි....... තේරුම් ගනිං........
  16. SANJEE

    EK Married Club-11

    කැමති විදියකට හිතාගනින් මට ඒ හිතාගැනිල්ල වැඩක් නෑ........
  17. SANJEE

    EK Married Club-11

    ඔය වගේ පහත් විහිළු වලට මම අකමැතියි......... :dull::oo::baffled: මට ඇත්තේ කවමදාවත් නොසන්සිදෙනා මෝල් කලන්තයක් නම් මම මෙලහට බඩු කාපර් කෙනෙක් වෙන්න ඕනේ..... එහෙනං මට සමාජ රෝග හැදෙන්න ඕනේ...... මගේ නෝනා මාව දාලා යන්න ඕනේ..... මට ඔය එකක්වත් නෑ නොසන්සිදෙනා මෝල් කලන්තෙකුත් නෑ.......
  18. SANJEE

    EK Married Club-11

    ඔව් සිරාවටම තමයි........ ඔය වගේ කුප්ප කතා මට අප්පිරියයි.......
  19. SANJEE

    EK Married Club-11

    තොප්පිය හරිනම් දාගනින්........
  20. SANJEE

    EK Married Club-11

    එන්න බැරුව ඉන්නේ ඩේටා ඉවරලු...... ඩේටා ඉවරයි කියන්නේ ඉතින්... :rolleyes:

    No contents