විශේෂයක් නෑ බන්......දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා......මොකෝ වෙන්නේ ඉතිං...![]()

අමිලයා......කොහොමෙයි ඉතින්.......ආ රෙක්සියෝ![]()

හොඳයි මචන්, කැම්පස් එකේ වැඩ ටික කරගෙන ඉන්නවාවිශේෂයක් නෑ බන්......දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා......
අමිලයා......කොහොමෙයි ඉතින්.......![]()


එල එල........උඹ දැන් final year නේද.......වැඩ ටික ගොඩදාගනින්........හොඳයි මචන්, කැම්පස් එකේ වැඩ ටික කරගෙන ඉන්නවා
උඹලට කොහොමද ඉතින්?
ආයෙත් රේඩියෝ පටන්ගෙන නේද?


විශේෂයක් නෑ බන්......දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා......
අමිලයා......කොහොමෙයි ඉතින්.......![]()
ඔව් බන් ඒක නං ඇත්ත.......thread එකකට comment එකක්වත් දාන්න හිතෙන්නේ නෑ කොහෙවත් යන හාල්පාරුවෙක් ඇවිත් ගොන් කතා කියන හින්දා.......කිරියත් දැන් මෙලෝ රහක් නැතිවෙලා ගිහිල්ල යකෝ..
මානසික ලෙඩ්ඩු විතරයි...
අනේ නෑ බන් තාම 2nd බන්එල එල........උඹ දැන් final year නේද.......වැඩ ටික ගොඩදාගනින්........
ඔව් මචන් වෑර්ලස් එක නං ආයෙත් පටන් අරන්.......බලමුකෝ නේද මොකද වෙන්නේ කියලා......ගිය සැරේ වගේ ප්රශ්න ඇති නොවී හොඳට කෙරුනොත් එච්චරයි.........![]()
, එල එල,තෑන්ක්ස් මචන්

එහෙමද එල එල......අනේ නෑ බන් තාම 2nd බන්, එල එල,තෑන්ක්ස් මචන්
සිරාවට බන්, ඉස්සර කොච්චර ආසාවෙන්ද ඇහුවේ, දිගටම අවුලක් නැතුව ගියොත් හොඳයි![]()



අෆ්ෆට සිරි එහෙමද,එහෙමද එල එල......
ඉදිරි දවස් කිහිපයේ මම උඹලගේ කැම්පස් එක කිට්ටුව ප්ලේස් එකකට එනවා ඔපීසියේ වැඩකට.........
සිරාවට බන්...... ඉස්සර රේඩියෝ ත්රෙඩ්වල කොච්චර ආතල් ගත්තද......බලමුකෝ ඒ අතීතය ආපහු එයිද කියලා.......![]()
කිට්ටුව කියන්නේ කොයි හරියෙ වගේද?

සොයිසපුර පැත්තට......අෆ්ෆට සිරි එහෙමද,කිට්ටුව කියන්නේ කොයි හරියෙ වගේද?
අඩේ ඇත්තමයි බන්, පට්ටම ආතල් එකක් ගත්තේ![]()
