අත් කර ගැනීම කියන්නේ සීමාවක් නෙපෙනෙන දෙයක්.....කිබුලා අයියේ මේක පොඩ්ඩක් පැහැදිලි කෙරුවා නම්![]()
අපි සිහින මවං ඉදලා, කට්ට කාලා, පස්සෙන් ගිහිල්ලා, දාහක් දේවල් කරල දාගන්නවා....
අන්තිමට පොඩි දෙයකින් කළකිරෙනවා...
කෙල්ල කිව්ව දාට තමුසෙට වඩා හොද කෙනෙක් එක්ක යන්න තිබ්බ අපරාදේ කියල, අපිට එක්කො යකා නගිනවා, නැත්තං ඇත්තටම ආදරේ කරපු එකාට දුක හිතෙනවා...
වටේට වැට ගහල මගේ කරගන්න කොට සීමා පැනවෙනවා ඉබේ...
ඒ සීමා නිසා දුක් විදින්න වෙන අවස්ථා අනන්තයි...
අතහැරීමමයි ආදරය.........






අඩේ මටත් ඔය සිද්දියම වෙලා තියෙන්නේ බන් ටික කාලෙක ඉඳන්
, කෙල්ලව නම් නිතර මුණගැහෙනවා, එපාවෙනවා ඉතින්


