ඕක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද මචන් ප්‍රයෝගිකව ? මොකද තෙල් නැති උනොත් ඔක්කොම ඉවරයි

meka nam hodai eth uta sinhala minissu salakapu hatiyata u apahu eida kiyala sure ekak na
meka hadanna puluwan ratak neme.
ඩෙටා බෙස් එක තියෙන්න ඕනේ අධි ආරක්ෂිත විදියට හැක් කරන්න හිතාගන්නවත් බැරි වෙන්න ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නත් හැඳුනුම්පත අනිවාර්යයි, හඳුනුම්පත් නිකුත් කරන්නේ රජයෙන් විතරයි.
Dan russia wala oya wage rules thiyenawa neda.
E ratawalata thel kohenda ban?
ලංකාව තුල රක්ෂාවක් කිරීමට සිංහල කථන හැකියාව තිබිය යුතුයි කියලා නීති ගත කරනවා.. ඒවගේම දෙමළ , මුස්ලිම් සහ සිංහල නොවන ජාතිකයන්ට(ශ්‍රී ලාංකිකයන්ට) සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල විෂය සමත් වීම අනිවාර්ය කරනවා.ඔවුන්ට සිංහල අනිවාර්ය කරනවා. උසස් පෙලට පෙනී සියිමට අනිවාර්යයෙන්ම සමත් විය යුත් විෂයක් කරනවා. ඒවගේම රාජ්‍ය භාෂාව සිංහල පමණි. විදෙස් රටක සිට මෙරටට අධ්‍යාපන කටයුත්වලට පැමිණෙන අයට සිංහල දැන සිටීම අනිවාර්ය වන අතර. සියලුම විශ්වවිද්‍යාල සිංහල භාෂාවෙන් ඉගෙන්වීම් කලයුතුයි. ඒ වගේම ඒ විශ්වවිධ්‍යලවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුම ඉතිහාසය විෂය හැදෑරීම කලයුතු අතර එය අනිවාර්යවේ... ඒ වගේම ලංකාවේ සියලුම පාසල්වලටද ඉතිහාසය විෂය අනිවාර්ය වන අතර සාමාන්‍ය පෙලදී ඉතිහාසය සමත් වීම අනිවාර්ය වේ...
මිට අමතරව සිංහල නොවන ජාතිකයන්ට දරුවන් බිහිකිරීමේදී දරුවන් ගණන 2 කට වැඩි නම් වැඩිවන සැම දරුවෙකුටම එම දෙමව්පියන් විසින් රජයට බද්දක් ගෙවීම අනිවාර්ය කරනවා...
ඒවගේම සිංහල ජාතිකයින් දරුවන් දෙදෙනෙකුට වඩා බිහිකිරීම අනිවාර්ය අතර දරුවන් ගණන 2 හෝ දෙකට අඩුනම් එහිදීද රජයට බදු ගෙවිය යුතුවේ.
සෑම දිශ්ත්රික්කයකම ආරක්ෂාව තහවුරු කරමි...
පොලිසියට නව පුහුණුවක් සහ විනයක් ඇති කරමි..
ලංකාවේ තිබෙන සෑම නිවාස 200 කටම එක් කණ්ඩායම් නායකයෙක් පත් කරන අතර.. එම නිවාස 200 මුහුණ පාන ආර්ථික හා සමාජයීය ගැටළු නිරාකරණය කිරීම ඔහු සතු වගකීමක් වන අතර සෑම මාස තුනකටම වරක් එම කණ්ඩායම් නායකයින් මා(ජනාධිපති) හමුවී ඔවුන්ට සහ ඒ ඒ කොටස්වලට පවතින ගැටළු සකච්චකර විසඳුම් ලබා දෙමි...
තේ වගාව , පොල් , රබර් නිෂ්පාදන විදෙස් වෙළඳ පොලේ හොඳ ස්ථානයකට ගෙන එනවා... එමන්ම ඒ කර්මාන්තයන්ගේ නියැලෙන මිනිසුන්(හැමෝම නෙවෙයි) බදු බරින් නිදහස් කරනවා
රටේ සියලුම සංවර්ධන කටයුතුවලට හමුදාව දායක කරගන්නවා.(එකෙත් විදිහක් තියෙනවා)

රුසියාවයි ලංකාවයි සංසන්දනය කාන්න බෑ නේද මචන්

ane manda eth mokak hari karanna wenawa mekata.
thambi hattha ekka ba.
![]()
රටේ අධ්‍යාපනය දියුණු කරන්න නම ගොඩක් දේවල් කරන්න ඕනා, රටේ සෑම ළමයෙකුටම පාසැල අධ්‍යාපනය අනිවාර්ය කරනවා, එය 100%ක්ම නොමිලේ ලබා දිය යුතුයි. OL / AL වලින් හැලෙන අයට තමන් කැමති අංශයකින් වැඩිදුර පුහුණුවක් මගින් දේශීය සහ විදේශීය රැකියාලට යොමු කිරීමේ වැඩ පිලිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. විශ්ව විද්‍යාලයට යොමු වන හැම දෙනාටම නොමිලේ අධ්‍යන කටයුතු කරගෙන යන්න රජයෙන් සියළු වියදම් දරනවා, පුද්ගලික විශ්ව විද්‍යාල නැති කරනවා ඒ වෙනුවට AL අසමත් එත් සල්ලි කාරකම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු වන පිරිසටත් රජයේ විශ්ව විද්‍යාලවල මුදල් ගෙවලා උගෙන ගන්න පහසුකම් හදනවා. ඒ ලැබෙන මුදල් වලින් නොමිලේ ඉගෙන ගන්න ලමයින්ගේ පහසුකම් වැඩිකරනවා, තව විශ්ව විද්‍යාල රටේ ඇතිකරනවා. උපාධිය ලබා දීමේදී පෞද්ගලික අයදුම්කරුවන් වෙනම හඳුනාගන්න ක්‍රමය නිර්මාණය කරනවා.එල මචෝ ..සුපිරි ..මචන් උබ අධ්‍යාපනනය මිට වැඩ හොද තත්වෙකට ගන්න මොනවද ගන්න ක්‍රියාමාර්ග
රටේ අධ්‍යාපනය දියුණු කරන්න නම ගොඩක් දේවල් කරන්න ඕනා, රටේ සෑම ළමයෙකුටම පාසැල අධ්‍යාපනය අනිවාර්ය කරනවා, එය 100%ක්ම නොමිලේ ලබා දිය යුතුයි. OL / AL වලින් හැලෙන අයට තමන් කැමති අංශයකින් වැඩිදුර පුහුණුවක් මගින් දේශීය සහ විදේශීය රැකියාලට යොමු කිරීමේ වැඩ පිලිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. විශ්ව විද්‍යාලයට යොමු වන හැම දෙනාටම නොමිලේ අධ්‍යන කටයුතු කරගෙන යන්න රජයෙන් සියළු වියදම් දරනවා, පුද්ගලික විශ්ව විද්‍යාල නැති කරනවා ඒ වෙනුවට AL අසමත් එත් සල්ලි කාරකම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු වන පිරිසටත් රජයේ විශ්ව විද්‍යාලවල මුදල් ගෙවලා උගෙන ගන්න පහසුකම් හදනවා. ඒ ලැබෙන මුදල් වලින් නොමිලේ ඉගෙන ගන්න ලමයින්ගේ පහසුකම් වැඩිකරනවා, තව විශ්ව විද්‍යාල රටේ ඇතිකරනවා. උපාධිය ලබා දීමේදී පෞද්ගලික අයදුම්කරුවන් වෙනම හඳුනාගන්න ක්‍රමය නිර්මාණය කරනවා.
රටේ රැකියා කිරීමේ උපරිම වයස් සිමාව අවුරුද් 55ට පමණක් සීමා කරනවා පුද්ගලික සහ රජයේ සැමට විශ්‍රාම වැටුප් ලබා ගත හැකි ක්‍රමයක් නිර්මාණය කරනවා. රැකියාවන් වල නිරතවීම අවු 55 දක්වා අඩු කිරීම මඟින් රටේ තරුණ පරපුරට වැඩිපුර රැකියා අවස්ථා හිමි වෙනවා, යල් පැන ගිය අදහස් දරන අය උසස් රැකියාවල නිරතවීම වෙනුවට තරුණ අදහස් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නවා,
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ගත්තු අයට උපාධිය ලබා ගත්තු ගමන් පිට රට යාම තහනම් කරනවා. නොමිලේ උසස් අධ්‍යාපන ලබා ගත්තොත් හැම කෙනාම මේ රටට සේවය කරන්න ඕනා අවුරුදු 5ක් හෝ 10ක් යනකන්, ඒ වගේම තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය කරපු වියදම ඒ අවුරුදු 5 හෝ 10 ඇතුලත ලංකාව තුල ඉන්නවනම් 50%ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ කැමතිනම් රට යන්න පුළුවන්. උපාධිය ගත්තු ගමන් හරි ඒ අවුරුදු 5 හෝ 10ට කලින් හරි පිටරට යන්න ඕනෙ නම්, 100% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ගෙවන්න ඕනේ, කව් රු හරි අවුරුදු 5 හෝ 10 ඉන්නවා කියලා අවුරුදු 2ක 3කින් රට යන්න ඔනේ නම් ඒ කෙනත් අනිවාර්යෙන් 100% ගෙන්න ඕනේ. කාට හරි ඔනේ නම් රට ගිහින් ඒ සල්ලි ටික ගෙවන්න, එ කෙනා ඒ මුදලට හරියන ඇපයක් තියලා යන්න ඕනේ.

ඉස්සෙලම රටේ ඉන්න මිනිස්සුන්ව මකලා හදනවා මුල ඉඳන්ම..
ඉස්සරලම මකන්න වෙන හේතුව ගොඩින් විසදන්න බැලුවොත් නරකද 
එක නිසා තමයි බන් මම කිව්වෙ අවුරුදු 55 තමයි උපරිම රැකියාවක් කරන්න පුළුවන් වයස සීමාව, දැන බලපන් හැට පැනපු නාකි සීයලා අච්චිලා කී දෙනෙක් ඉන්නවද කියලා ලොකු පුටුවල, මොකක්ද ඒ අය කරන වැඩේ නිකන් පුටු රත් කරන එක විතරයි නේද ඒ තැන් වලට තරුණ උගතුන් පත් උනාම, ඒ කියන්නේ ජස්ට් පාස් අවුට් එවුන්ම නෙමෙයි ටිකක් එක්ස්පිරියන්ස් තියෙන තරුණ අය, යල්පැනපු අදහස් නැතුව අළුත් අදහස් එනවා නේද? ඒ වගේම රැකියා අවස්ථා කීයක් නම් එනවද ? මේ රටේ වෙලා තියෙන්නේ කව්රු හරි කෙනෙක් ජොබ් එකකට ගියොත් පණ අදිනකන්ම ඒ යකා ජොබ් එකේ, ඒ අවුරුදු 20ට 30ට කී දාහක් කැම්පස් වලින් සහ අනිකුත් අධ්‍යාපන ආයතන වලින් එලියට එනවද ? අර යකා පණ යනකන් අතන හිටියම කී දෙනෙකුට අසාධාරනයක් වෙනවද ?
ඔය හැම කෙනාටම දෙන්න රැකියා තියෙයිද රටේ ? ලොකු රැකියා වෙළද පලක් ඇති කරන්න වෙයි නේ
එක නිසා තමයි බන් මම කිව්වෙ අවුරුදු 55 තමයි උපරිම රැකියාවක් කරන්න පුළුවන් වයස සීමාව, දැන බලපන් හැට පැනපු නාකි සීයලා අච්චිලා කී දෙනෙක් ඉන්නවද කියලා ලොකු පුටුවල, මොකක්ද ඒ අය කරන වැඩේ නිකන් පුටු රත් කරන එක විතරයි නේද ඒ තැන් වලට තරුණ උගතුන් පත් උනාම, ඒ කියන්නේ ජස්ට් පාස් අවුට් එවුන්ම නෙමෙයි ටිකක් එක්ස්පිරියන්ස් තියෙන තරුණ අය, යල්පැනපු අදහස් නැතුව අළුත් අදහස් එනවා නේද? ඒ වගේම රැකියා අවස්ථා කීයක් නම් එනවද ? මේ රටේ වෙලා තියෙන්නේ කව්රු හරි කෙනෙක් ජොබ් එකකට ගියොත් පණ අදිනකන්ම ඒ යකා ජොබ් එකේ, ඒ අවුරුදු 20ට 30ට කී දාහක් කැම්පස් වලින් සහ අනිකුත් අධ්‍යාපන ආයතන වලින් එලියට එනවද ? අර යකා පණ යනකන් අතන හිටියම කී දෙනෙකුට අසාධාරනයක් වෙනවද ?
දැන් මේකේ ඉන්න සමහරු කියයි ජොබ් වලට හොයන්නේ ගොඩක් එක්ස්පිරියන් තියෙන අයව කියලා වයස 55 උපරිම සිමාව කලාම එතනින් එහාට කාවවත් ගන්න බැහැනේ, එතකොට කොහොම කලත් එක්ස්පිරියන්ස් එකේ සීමවක් තියෙනවානේ.
මේ කතාව නම් ඇත්තම ඇත්ත මචන් ..මමත් රජයේ සේවකයෙක් විදිහට මේක අනුමත කරනවා..තනිකර අපේ ඔෆිස් වල යන්නේ බොරුව ..!! ඇත්තටම ගොඩක් එවුන්ට වැඩ කරන්න බෑ එහෙට හැරිලා මෙහෙට හැරෙන්න පැය භාගයක් විතර යනවා .කිසිම කාර්යක්ෂම තාවයක් නෑ..අපරාදේ උන්ට පඩි ගෙවන්නේ බන්

මට ඔය තනතුර ලැබුනොත් මම නම් මුලින්ම කරන්නේ මෙ රටේ සියළුම පුරවැසියන්ගේ හැඳුනුම්පත් ඩිජිටල් කරනවා, හැඳුනුම්පත මගේ අණ්ඩුවෙන් නොමිලේ හදලා දෙනවා.
ඊට පස්සේ රටේ හැම සේවාවක්ම ඔය හැඳුනුම්පත හරහා කරන්න කටයුතු කරනවා, උදාහරණ ලෙස. රටේ මුදල් නොට්ටු සහ කාසි භාවිතය නැති කරනවා. ඒ වෙනුවට තම හැඳුනුම්පත ඩිබෙට් කාඩ් එකක් විදියට රටේ ඕනෑම භාණ්ඩ හා සේවාවක් සඳහ භාවිතා කරන්න ක්‍රමයක් හඳනවා, බැංකු මඟින් මුදල් ලබා ගැනීමේදී 500% හෝ ඊට වැඩි බද්දක් ගහනවා,
එතකොට හැම කෙනාගෙම මාසික වැටුප හෝ කුමන හෝ අදායමක් බැරවෙන්නේ තමන්ගේ ගිණුමට, අපිට අවශ්‍ය සෑම භාණ්ඩ හා සේවාවක්ම මිලදී ගැනීම හා විකිණීම කෙරෙන්න ඕනා මේ හැඳුනුම්පත සහ මේ කාඩ් පන්චර් එක හරහා. යම් හෙතුවක් නිසා කාඩ් පන්චර් මැෂින් එකක් නැති කෙනෙක් හිටියොත් උදාහරනයක් විදියට හිගන්නෙක් කියලා අපි හිතමු. අපි ඒ කෙනාගේ හැඳුනුම්පහ අරගෙන අපේ කාඩ් පන්චර් එකට ගහලා අපි එයාට දෙන මුදල ඒ කාඩ් එකට එකතු කරනවා.
ඒ වගේම හැම පුද්ගලයෙක්ම කරන කියන හැම දෙයක්ම ඇතුලත් වෙන්නේ ඔය හැඳුනුම්පතේ, පාසැල් ගියේ කොහෙද කොච්චර ඉගෙන ගත්තද, මොනාද පාස්කරපු විභාග, වැරදි කරලා පොලිසියට අහුවෙලා තියෙනවද, මොනාද හැදුනු ලෙඩ, එවට දුන්න බෙහෙත් මොනාද වගේ හැම දෙයක්ම.
රටේ හැම දෙයක්ම නීති ගත කරනවා, කුඩු ගංජා විකුණන තැන්, බඩු පොට් වගේ හැම දෙයක්ම හැම නගරයකටම එකක් හෝ කිහිපයකට අවසර දෙනවා.
දැන් ඉතින් කට්ටිය කිසිම අවුලක් නැතුව ෆුල් ආතල් එකේ කාඩ් එක භාවිතා කරලා බාර් එකේන් බඩු ගන්නවා, ගොන් බඩු ගහනවා, ගන්ජා ගහනවා කුඩු ගහනවා, ඊට පස්සේ තමයි නියම ගේම පටන්ගන්නේ,
ඔන්න එක මනුස්සයෙක් ලෙඩ වෙනවා, අනේ ඉතින් ඇතුලත් කරන්වා අණ්ඩුවේ ඉස්පිරිතාලෙට පන්චර් එකට ගහනවා මෙයාගේ කාඩ් එක, ඔය එන්න පතරන්ග ජාතකයම, බිපු අරක්කු බොතල් ගාන, ගහපු සිගරට් ගාන, ගහපු කුඩු ප්‍රමානය වගේ හැම දෙයක්ම, දැන් ඉතින් සොරිම තමයි නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ ජාතකේ පට්ට චාටර්, ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ, කැමතිනම් සල්ලි දිලා බෙහෙත් කරගන්න පුළුවන් එත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. බඩු බනිස් ආයි ඒ දෙවල් කරන්න බය වෙනවා දන්නවා කෙරුවොත් බඩු කියලා,
කොල්ලෙක් ජොබ් එකට යනවා ඉන්ටව් ගියාම කාඩ් එක ගහල බලනවා, ජාතකේ හොඳනම් ජොබ් එක හරි,
මඟුලක් කතා කරන්න යනවා කාඩ් එක ගහලා බලනවා, මෙන්න බොලේ එනවා මූ ගහපු බඩු වල නම්, ඒ මදිවට අහවල් බඩුවට එඩ්ස් හැඳිලා මේ වෙද්දි මැරිලා, තව එකියකට සමාජ රොග හැඳිලා අහවල් රෝහලෙන් අහවල් දවසේ බෙහෙත් අරගෙන.
බඩු නේද අවුරුදු දෙක තුනකින් ගොඩ දාගන්න බැරි උනත් අවුරුදු විස්සකින් තිහකින් හරි අවුරුදු හැට හැත්තෑවකින් හරි රට ගොඩ දාගන්න බැරි නැහැ.
ටයිප් කරන්න අමාරුයි බන් තව දේවල් විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවානම හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් හරි අහපල්ලා.
රටේ අධ්‍යාපනය දියුණු කරන්න නම ගොඩක් දේවල් කරන්න ඕනා, රටේ සෑම ළමයෙකුටම පාසැල අධ්‍යාපනය අනිවාර්ය කරනවා, එය 100%ක්ම නොමිලේ ලබා දිය යුතුයි. OL / AL වලින් හැලෙන අයට තමන් කැමති අංශයකින් වැඩිදුර පුහුණුවක් මගින් දේශීය සහ විදේශීය රැකියාලට යොමු කිරීමේ වැඩ පිලිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. විශ්ව විද්‍යාලයට යොමු වන හැම දෙනාටම නොමිලේ අධ්‍යන කටයුතු කරගෙන යන්න රජයෙන් සියළු වියදම් දරනවා, පුද්ගලික විශ්ව විද්‍යාල නැති කරනවා ඒ වෙනුවට AL අසමත් එත් සල්ලි කාරකම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු වන පිරිසටත් රජයේ විශ්ව විද්‍යාලවල මුදල් ගෙවලා උගෙන ගන්න පහසුකම් හදනවා. ඒ ලැබෙන මුදල් වලින් නොමිලේ ඉගෙන ගන්න ලමයින්ගේ පහසුකම් වැඩිකරනවා, තව විශ්ව විද්‍යාල රටේ ඇතිකරනවා. උපාධිය ලබා දීමේදී පෞද්ගලික අයදුම්කරුවන් වෙනම හඳුනාගන්න ක්‍රමය නිර්මාණය කරනවා.
රටේ රැකියා කිරීමේ උපරිම වයස් සිමාව අවුරුද් 55ට පමණක් සීමා කරනවා පුද්ගලික සහ රජයේ සැමට විශ්‍රාම වැටුප් ලබා ගත හැකි ක්‍රමයක් නිර්මාණය කරනවා. රැකියාවන් වල නිරතවීම අවු 55 දක්වා අඩු කිරීම මඟින් රටේ තරුණ පරපුරට වැඩිපුර රැකියා අවස්ථා හිමි වෙනවා, යල් පැන ගිය අදහස් දරන අය උසස් රැකියාවල නිරතවීම වෙනුවට තරුණ අදහස් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නවා,
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ගත්තු අයට උපාධිය ලබා ගත්තු ගමන් පිට රට යාම තහනම් කරනවා. නොමිලේ උසස් අධ්‍යාපන ලබා ගත්තොත් හැම කෙනාම මේ රටට සේවය කරන්න ඕනා අවුරුදු 5ක් හෝ 10ක් යනකන්, ඒ වගේම තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය කරපු වියදම ඒ අවුරුදු 5 හෝ 10 ඇතුලත ලංකාව තුල ඉන්නවනම් 50%ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ කැමතිනම් රට යන්න පුළුවන්. උපාධිය ගත්තු ගමන් හරි ඒ අවුරුදු 5 හෝ 10ට කලින් හරි පිටරට යන්න ඕනෙ නම්, 100% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ගෙවන්න ඕනේ, කව් රු හරි අවුරුදු 5 හෝ 10 ඉන්නවා කියලා අවුරුදු 2ක 3කින් රට යන්න ඔනේ නම් ඒ කෙනත් අනිවාර්යෙන් 100% ගෙන්න ඕනේ. කාට හරි ඔනේ නම් රට ගිහින් ඒ සල්ලි ටික ගෙවන්න, එ කෙනා ඒ මුදලට හරියන ඇපයක් තියලා යන්න ඕනේ.
එක නිසා තමයි බන් මම කිව්වෙ අවුරුදු 55 තමයි උපරිම රැකියාවක් කරන්න පුළුවන් වයස සීමාව, දැන බලපන් හැට පැනපු නාකි සීයලා අච්චිලා කී දෙනෙක් ඉන්නවද කියලා ලොකු පුටුවල, මොකක්ද ඒ අය කරන වැඩේ නිකන් පුටු රත් කරන එක විතරයි නේද ඒ තැන් වලට තරුණ උගතුන් පත් උනාම, ඒ කියන්නේ ජස්ට් පාස් අවුට් එවුන්ම නෙමෙයි ටිකක් එක්ස්පිරියන්ස් තියෙන තරුණ අය, යල්පැනපු අදහස් නැතුව අළුත් අදහස් එනවා නේද? ඒ වගේම රැකියා අවස්ථා කීයක් නම් එනවද ? මේ රටේ වෙලා තියෙන්නේ කව්රු හරි කෙනෙක් ජොබ් එකකට ගියොත් පණ අදිනකන්ම ඒ යකා ජොබ් එකේ, ඒ අවුරුදු 20ට 30ට කී දාහක් කැම්පස් වලින් සහ අනිකුත් අධ්‍යාපන ආයතන වලින් එලියට එනවද ? අර යකා පණ යනකන් අතන හිටියම කී දෙනෙකුට අසාධාරනයක් වෙනවද ?
දැන් මේකේ ඉන්න සමහරු කියයි ජොබ් වලට හොයන්නේ ගොඩක් එක්ස්පිරියන් තියෙන අයව කියලා වයස 55 උපරිම සිමාව කලාම එතනින් එහාට කාවවත් ගන්න බැහැනේ, එතකොට කොහොම කලත් එක්ස්පිරියන්ස් එකේ සීමවක් තියෙනවානේ.
ඔබට මීට අමතරව වෙනත් යමක් දැන ගන්නට තිබේද ?
තිබෙනම් වහාම විමසන්න, නැතිනම් ලබන වර ජානාධිපතිවරණයේදී මා ජනාධිපති කිරීමට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
උබ මොකද හිතන්නේ මගේ අදහස් ගැන. ?![]()