1. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 පානදුර Ranga ආයතනය වසාදමයි.එහි සෙවකයන් දෙදෙනෙකුට කොරොනා.ඔවුන් පල්ලිමුල්ලේ පදින්චි කරුවන් වේ . 🔴 පානදුර,පල්ලිමුල්ල ඒෂියා බයික් ආයතනයේ කාන්තාවකට කොරෝනා
  2. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 තවත් කොරෝනා ආසාදිතයින් 109 ක් සොයා ගැනේ.
  3. yapa100

    Corona 2nd wave (Megathread)

    💥අවසන් වරට වාර්තා වූ කොරෝනා රෝගීන් 120 දෙනාගෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් වන අතර ඉතිරි 83 දෙනා PCR සිදු කර නිවෙස් තුල සිටින අයවලුන් වෙයි
  4. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 Breaking News කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 120 දෙනෙකු වාර්තා වෙයි . අද දින මුලු රොගින් ගණන 180යි.
  5. yapa100

    Corona 2nd wave (Megathread)

    PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය
  6. yapa100

    Corona 2nd wave (Megathread)

    කොළඹ 11 ප්‍රදේශයේ R.B. බ්‍රදර්ස් ආයතනයේ තිදෙනෙක්ට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා. පසුගිය 17 දින ජින්තුපිටිය ප්‍රදේශයේදී අහඹු ලෙස කරන ලද PCR පරීක්ෂණයකට අනුව මේ බව තහවුරු වී තිබෙන බව වාර්තා වනවා.
  7. yapa100

    Corona 2nd wave (Megathread)

    මේ සතිය තීරණාත්මකයි – යුද හමුදාපති මතුගමින් තවත් රොගින් වාර්තා විමේ හැකියාවක් පවතිනවා,මන්ද විශාල ආශ්‍රිතයන් ප්‍රමානයක් සිටින නිසා.අනෙකුත් රොගින් වාර්තාවිමට හැකි ප්‍රදේශ පිලිබදව විශ්ලේශනය කරමින් පවතිනවා. - යුද හමුදාපති -
  8. yapa100

    Corona 2nd wave (Megathread)

    අද ගොඩක් breaking news එන්න පුලුවන් දවසක්. -චතුර අල්විස්-
  9. yapa100

    🔴 BREAKING NEWS !

    රිෂාඩ් බදියුදීන් CID අත්අඩංගුවට වැඩි විස්තර >>> https://bit.ly/3o2O8xj
  10. yapa100

    Corona 2nd wave (Megathread)

    Total eka ban 30. 17k අද දවසට
  11. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 මතුගමින් මේ වනවිට කොරොනා රොගින් 30 දෙනෙකු හදුනාගෙන ඇත.
  12. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 Breaking News වැඩි වශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග මතුගම ප්‍රදේශයේ ගම්මාන 03 ක් වසා දැමේ ..
  13. yapa100

    Corona 2nd wave (Megathread)

    ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/18 දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 41 දෙනෙකුම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය . මිනුවන්ගොඩ සිසුන් 05ක් උසස් පෙළ ලියන අතර කොවිඩ් ආසාදිත වෙලා...
  14. yapa100

    Corona 2nd wave (Megathread)

    මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්මියකට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමගම සෞඛය අංශයේ උපදෙස් පරිදි ඇයව විභාග මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මතුගම කලාප අධයාපන කාර්යලය කියයි.
  15. yapa100

    Corona 2nd wave (Megathread)

    නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ අනාරක්ෂිත නිරෝධානය හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වාට හා හමුදා නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !
  16. yapa100

    Corona 2nd wave (Megathread)

    කොළඹ නාවික තටාංකාගණයේ (dockyard) සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි .. වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17දා) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය...
  17. yapa100

    🔴 කොරොනා ලන්කාවට විහිලුවක් ද?

    එක වෙනයි.මෙක වෙනයි.
  18. yapa100

    🔴 කොරොනා ලන්කාවට විහිලුවක් ද?

    එවා ඉතින් ආන්ඩුවේ වැරදි දැන් ඔය නිතී ගැසට් කරාට බස් වල පොල් පටවලා යන්නේ.බල්ලේක් වත් බලන්නේ නැ.පාරේ ඔන තරම් මාස්ක් නැතුව මිනිස්සු ඉන්නවා.ආන්ඩුව නිකන් ඔන කමින් මෙක පතුරවනවා වගේ
  19. yapa100

    🔴 කොරොනා ලන්කාවට විහිලුවක් ද?

    මන් මේ අහන්නමයි හිටියේ.කලින් වගේ මේ පාර අඩුම ගානේ ගොටා වත් කොරොනා ගැන කතා කරලා මිනිසුන්ට ස්ටෙට්මන්ට් එකක් වත් දුන්නේ නැ.මහින්දවත් කතා නැ.ඇයි එ? මිනිසුන්ගේ හිතේ තියන බය ගැනවත් කට්ටියට තෙරුමක් නැ වගේ.උබලා හිතනවාට වඩා සමහරක් මිනිස්සු Army එක දාලා කරන වැඩ ගැන කැමැත්තක් නැ.නමුත් අනිල් ජාසින්හ ලා කරපු...

    No contents