Corona 2nd wave (Megathread)

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔව් මට පේනවා , උබලා තව සති 1 1/2 කින් office එකට යනවා , ගිහින් හොදට වැඩ කරනවා :yes::)
    තව මට පේනවා corona control වෙනවා සති 1 1/2 කින්


    View attachment 97505
    මරු ඈ.....

    තාම brandex පොකුරේ අය හා අශ්‍රිතයන් විතරයි හම්බ වෙන්නේ කියන්නේ 🤔🤔🤔
    කවුද බන් දන්නෙ උන් පාර්ට් ටයිම් රෙදි මහන්න යනවද කියල. උබ ඕව ගැන වැඩිය හිතන්න එපා.
     
    • Like
    Reactions: saja

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ නාවික තටාංකාගණයේ (dockyard) සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි ..

    වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17දා) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
     
    • Like
    Reactions: chanakamanjula

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    Nethnews.lk

    බ්‍රැන්ඩික්ස් පොකුර ව්‍යාප්ත වුනේ ජනතාවගේ ආනාරක්ෂිත හැසිරීම් රටාව හේතුවෙන් : තවත් කොවිඞ් පොකුරු නිර්මාණය වීම වැලැක්වීම ජනතාව අතේ - සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

    dan apida okkoma kale 😠
    2020-10-18
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Nethnews.lk

    බ්‍රැන්ඩික්ස් පොකුර ව්‍යාප්ත වුනේ ජනතාවගේ ආනාරක්ෂිත හැසිරීම් රටාව හේතුවෙන් : තවත් කොවිඞ් පොකුරු නිර්මාණය වීම වැලැක්වීම ජනතාව අතේ - සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

    dan apida okkoma kale 😠
    2020-10-18
    ආණ්ඩුවට කරන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා මිනිස්සුන්ට කරන්න පුළුවන් ප්‍රමාණයකූත් තියනවා
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ආණ්ඩුවට කරන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා මිනිස්සුන්ට කරන්න පුළුවන් ප්‍රමාණයකූත් තියනවා
    Aanduwata arinnna puluwan pramanayakuth thiyenawa, minissunta araganna puluwan pramanayakuth thiyenawa
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Aanduwata arinnna puluwan pramanayakuth thiyenawa, minissunta araganna puluwan pramanayakuth thiyenawa
    ගියපාර කොරෝනා කන්ට්‍රොල් කරනවා කියලා කරේ මොකක්ද? ඇරපු එකද?
    බොරුවට වචන මාරු කරලා ගොන් ආතල් දාන්න එපා බං. ආණ්ඩුව මොන මඟුල කරත් මිනිස්සු මාස්ක් එකක් වත් දාන්නෙ නැතුව පිස්සු කෙලින කොට ඕක පාලනය කරන්න බෑ කියලා පිළිගනිං. එහෙම නැත්නම් යූඑන්පී ආන්ඩුවක් එනකම් බලන් ඉමුද මේ වගේ ගොන් ජෝක් එකක් ද දා?
     
    • Like
    Reactions: Elv888

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ අනාරක්ෂිත නිරෝධානය හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වාට හා හමුදා නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ අනාරක්ෂිත නිරෝධානය හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වාට හා හමුදා නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

    ඔය එන්නේ කොටි පිල්ලි :LOL: උන්ට තියෙන්නේ හමුදාව එක්ක ප්‍රශ්නයක්‌..2009 අල්ලලා පුකේ ඇරියනේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්මියකට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමගම සෞඛය අංශයේ උපදෙස් පරිදි ඇයව විභාග මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මතුගම කලාප අධයාපන කාර්යලය කියයි.
     
    • Wow
    Reactions: Gonawala_GUNE

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,175
    113
    ඔය එන්නේ කොටි පිල්ලි :LOL: උන්ට තියෙන්නේ හමුදාව එක්ක ප්‍රශ්නයක්‌..2009 අල්ලලා පුකේ ඇරියනේ
    muntath allala puke arinna tiyenne ban
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/18 දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 41 දෙනෙකුම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

    මිනුවන්ගොඩ සිසුන් 05ක් උසස් පෙළ ලියන අතර කොවිඩ් ආසාදිත වෙලා...
    විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රා තබා යවා ඉවරයි.. සියලුම සිසුන් හා විභාග පරීක්ෂකවරුන් පී,සී,ආර්. පරීක්ෂාවලට..

    received_648222292535240.jpeg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    වැරදුන PCR පරීක්ෂණ නිසා ලෙකෝ සේවකයන් අමාරුවේ
    ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා ගනු ලැබුවේ වරදීමකින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරනවා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපරික්ශාකරී ලින්ගික ඇසුරු කිරීම් සීමා කර කොරෝනා සමාජරෝග ගතවීම පිටුදකිමු.
    තාම සමාජරෝග කාමරෙන් කොරෝනා ලෙඩ්ඩු තාම අහුවෙලා නෑ ඒ කියන්නෙ සමාජගත වෙලා නැ
     
    • Like
    Reactions: windows_ubuntu

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 Breaking News
    වැඩි වශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග මතුගම ප්‍රදේශයේ ගම්මාන 03 ක් වසා දැමේ ..
     
    • Like
    Reactions: windows_ubuntu

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දැන් අපි යන සුපෙර්මර්කෙට්, සාප්පු, ටෙලිකොම්, කඩවල ඔක්කොම තැන්වල අපේ විස්තර ලියලයි ඇතුලට ගන්නෙ. බැරි වෙලාවත් අද අපි කාගිල්ස් ගිහින් ආවම ඊයෙ ඒකට කොරෝනා ලෙඩෙක් ඇවිල්ල ගිහින් නම් අපිටත් නිරෝදායන එකට යන්න වෙනව නේද? කඩේට ගියත් අනුන් නිසා බඩු බනිස් අපිත්