1. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 කන්කසන්තුරේ ප්‍රදේශයේ දී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා ..
  2. yapa100

    Corona 2nd wave (Megathread)

    කොළඹ වාරායේ ඩොක්යාඩ් එකෙහි සේවකයන් දෙදෙනෙකුට කොරෝනා අසාදිත යයි තහවුරු වී ඇත. එම නිසා කොළඹ වාරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ.
  3. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 මතුගමින් තවත් කොරොනා ආසාදිතයන් 7 ක්. මතුගම හා වලල්ලාවිටින් හමුවු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව තවත් ආසාදිතයන් 7ක් මතුගමින් හමුව තිබේ.
  4. yapa100

    😮Chris Gayle is back !!!

    Age is just a number for Gayle 😁🔥 #UniversalBoss
  5. yapa100

    🔴 Gazette is out!

    සමාජ දුරස්ථභාවය තබා ගැනීම,මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුලත් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. #lka #News1st #Covid19
  6. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 කොළඹ මහ නගර සභා සේවකයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව සභාවට අයත් සියලු දෙපාර්තමේන්තු කිසිවෙකුට පැමිණීමට හෝ ඉන් පිටවීමට නොහැකි වන ලෙස වසා දමා ඇති බව වාර්තා වෙනවා ..
  7. yapa100

    Corona 2nd wave (Megathread)

    තවත් කොරෝනා රෝගීන් 132 ක් වාර්තා වෙයි 😔 05 දෙනෙකු Brandix සේවකයින් වන අතර කනගාටුවට කරුණ නම් ඉතිරි 127 දෙනාම ඔවුන්ගේ ආශ්‍රිතයින් වීමයි ..
  8. yapa100

    Corona 2nd wave (Megathread)

    තවත් කොරෝනා රෝගීන් 113ක් වාර්තා වෙයි
  9. yapa100

    Corona 2nd wave (Megathread)

  10. yapa100

    Corona 2nd wave (Megathread)

  11. yapa100

    Corona 2nd wave (Megathread)

    ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ - සීදුවේ බෝඩිමකින් 42ක් යුධ හමුදාපති October 14, 2020 08:06 am Adaderanasinhala බොහෝවිට කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් ජීවත් වන නිවෙස් අසල සිටින පුද්ගලයින් නිරෝධායනයට රැගෙන ගොස් නැති බවට පැමිණිලි ලැබී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
  12. yapa100

    Corona 2nd wave (Megathread)

    කදාන - රිලවුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රසිද්ධ ක්‍රිස්තියානි පාසලක 4 පංතියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා
  13. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 Breaking News තවත් කොරෝනා රෝගීන් 145 දෙනෙකු වාර්තා වෙයි 😣😣
  14. yapa100

    Corona 2nd wave (Megathread)

    Panadura keselwtte mokak da ? ??? Yako mama inne pallimulle
  15. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 කටුනායක නිදහස් වෙළද කළාපයෙන් තවත් කොරෝනා රෝගීන් 62 වාර්තා වෙයි .. ඒ අනුව ඒ තුලින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 74 දක්වාඉහළ ගොස් තිබෙනවා. 🔴 රත්මලාන Brandix ආයතනයෙනුත් කොරෝනා ආසාදිතයකු වාර්තා වෙයි ..
  16. yapa100

    🔴BREAKING NEWS

    🤣🤣
  17. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි BRANDIX ප්‍රධාන කාර්යාලයෙන් කොරොනා අසාදිතයන් 07 දෙනෙකු වාර්තා වෙයි .. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය ගල්කිස්සේ පිරිවෙණ පාරේ අයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි ..
  18. yapa100

    Corona 2nd wave (Megathread)

    කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටි 320 නම් මහල් නිවාස සංකීර්ණයේ සංවරර්ණ සීමාවන් පනවා තිබෙනවා. ඒ එම නිවාස සංකීර්ණයෙන් කොවිඞ් 19 ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමගයි.
  19. yapa100

    Corona 2nd wave (Megathread)

    මොරටුව මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහල වසා දමයි: කොවිඩ් ආසාදිත රෝගියෙකු රුධිර පරික්ෂාවකට ගිහින්

    No contents