හලාවත ධිවරයෙකුටත් කොරෝනා : ධිවර බෝට්ටුවක් තුළ 06 දෙනෙක් නිරෝධායනයට
හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ 28 හැවිරිදි ධීවරයෙක්ට බව සඳහන්.
මිට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිත හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචි...