1. yapa100

    Corona 2nd wave (Megathread)

    Date 05/10/20 - 2nd wave started in Sri Lanka. මේකට ඔක්කොමලා එකතු වෙන්න කලින් පාර වගේ ඔක්කොම විස්තර මෙකෙ බෙදාගමු.දෙශපාලනය එපා,එහෙම උන් කොරොනා හැදිලා මැරියන්. ස්තුතියි.
  2. yapa100

    🔴 කොළඹට හරි.

    තවත් කොරෝනා රෝගීන් 16 දෙනෙකු වාර්තා වෙයි .. #covid19 16 new COVID-19 cases reported. 02 - apparel workers 11 - Minuwangoda contacts 03 - Possible contacts - Army Commander
  3. yapa100

    🔴බඩු හරි.

    කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය . හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙක් ට කොවිඩ් වැඩි විස්තර - http://ow.ly/Gk2K50BNVVP
  4. yapa100

    🔴 කොළඹට හරි.

    Best thing to do is go for a hard 2 weeks lockdown from sunday.
  5. yapa100

    🔴 කොළඹට හරි.

    🔴 කොළඹ ICBT උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙලිව තිබේ.. ඔහු පසුගිය 04 වෙනිදාත් එම ස්ථානයට ගොස් ඇති බවටයි සදහන් ..
  6. yapa100

    🔴Breaking News

    💥 මේ මොහොතේ පටන් ඇදිරි නීතිය ක්‍රියාත්මක කල නවතම ප්‍රදේශ කිහිපය මෙන්න .. ඇදිරි නීති කඩ කරන්නන් හට දැඩි දඩුවම් .. Gampaha, Kirindiwela, Dompe, Pugoda, Ganemulla, Weeragula, Weliweriya, Malwathuhiripitiya,Nittambuwa, Meerigama, Pallewela, Yakkala, Ja-Ela & Kandana
  7. yapa100

    🔴Breaking News

    නොකියා කියන්නේ දිස්ත්‍රික්කයටම කියලා
  8. yapa100

    🔴Breaking News

    ගම්පහා මුලු කොට්ටාශයටම දැම්මා
  9. yapa100

    🔴Breaking News

    දෙරනේ දුන්නා breaking news
  10. yapa100

    🔴Breaking News

    🔴Breaking News මිගමුව,කදාන, ජා එල,ගම්පහට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනිතිය.
  11. yapa100

    🔴LockdownSL !

    🔴 #LockdownSL Now! No need to be another india ! This isnt kandakadu, they where open to social 100%.cant control this much social spread with out a atlest 2 week lockdown.
  12. yapa100

    🔴 ඉදිරි පැය 72 අවදානම්.

    Oka nmye machan ada dawal kiyapu eka balapan big focas eke derana.eke kiwwa dan tattwe wenas kiyala
  13. yapa100

    🔴 ඉදිරි පැය 72 අවදානම්.

    අජිත් රොහන දෙරනට ඇවිත් කිව්වා බන් ඔනේ නම් බලපන් රිවයින් කරලා.
  14. yapa100

    🔴 ඉදිරි පැය 72 අවදානම්.

    ඉදිරි පැය 72 අවදානම්.අනවයශ ගමන් බිමන් යන්න එපා.තවමත් pcr පරික්ශන ලැබිමට තිබෙනවා. තවමත් මුල් ආරම්බය සොයාගැනිමට හැකිවි නැ.ඉදිරියෙදි ලැබෙන ප්‍රත්‍රිපල අනුව අනෙකුත් ප්‍රදේශ වලද ඇදිරිනිතිය පැනවිමක් සිදු විය හැකි. - යුද හමුදාපති. Derana Aruna
  15. yapa100

    🔴 Breaking News

  16. yapa100

    🔴 Breaking News

    හෙට උදේ වෙද්දී දායි
  17. yapa100

    🔴 Breaking News

    කවුද කිව්වේ

    No contents