1. A

    පොලිස්පති තුමා

    පොරත් හොඳම නලුවෙක් තමයි. ‍ෆිල්ම් එකකට ගන්න හොඳයි,:D කට විතරයි.ගහනවා කිව්වට ගහලා නෑ.:(
  2. A

    aruna47

    oka ban unama johnthuma kiyala ekak hada ganin.
  3. A

    සඳකැන් චක් කරනවා නේද?

    අවුරුදු 25යි. මෙච්චර කල් ටීම් එකට ගත්තේ නැත්තේ මෙයාගේ ඇක්ෂන් එකේ ප්‍රොබ්ලම්ස් තිබුන නිසා.දැන් ටිකක් හරි ගිහින්
  4. A

    සඳකැන් චක් කරනවා නේද?

    චයිනමන් නිසා එච්චර කවුරුත් එලවන එකක් නෑ.
  5. A

    සඳකැන් චක් කරනවා නේද?

    සඳකැන් චක් කරනවා නේද? මම ටිකක් බලගෙන හිටියා. බෝලේ හුගක් චක් වෙනවා.ඇක්ෂන් එක ඩිවෙලොප් කරන්න වෙයි.
  6. A

    මෛත්‍රීපාල ජනපති කල සතර පෙර නිමිති

    මෛත්‍රීපාල ජනපති කල සතර පෙර නිමිති
  7. A

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මේ මැච් එක ගැහුවේ තුන් දෙනයි. සදකැන්, රංගන සහ මෙන්ඩිස්.අනිත් එවුන් නිකන්ම පඹයො.
  8. A

    දෙමලුන්ට කත් අදින මුදල් අමත්‍යංශ දෙමලු

    මුදල් අමත්‍යංශය පාලනය කරන්නේ දෙමලු කීප දෙනෙක්.මුන් දැන් මේ රටේ ව්‍යාපරික අංශය දරුනු කඩා වැටීමකට ලක් කරලා තියෙන්නේ.මුන් දෙන්නා රට බංකොලොත් කරලා තමයි යන්නේ
  9. A

    දෙමලුන්ට කත් අදින මුදල් අමත්‍යංශ දෙමලු

    දෙමලුන්ට කත් අදින මුදල් අමත්‍යංශ දෙමලු වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ මැදිහත්වීම මත ලයන් බෲවරි සමාගමට බීර (බියර්) සඳහා 60%කට ආසන්න බදු සහනයක් ලබා දීම හේතුවෙන් මේ වන විටත් රුපියල් බිලියන ගණනක බදු මුදලක් රජයට අහිමි වෙමින් පවතින බව වාර්තා වෙයි. මෙරට බීර ඒකාධිකාරය හිමි කරගෙන...
  10. A

    මුරලි කොහොමද කෑම

    මුරලි කොහොමද කෑම ලංකාව ඔයාව කෝච් කරන්න ගත්ත නැති හේතුව දැන් පේනවනේ ඔයාට.
  11. A

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    its nearly there.but still not there.:P
  12. A

    බඩ_නැති_මනාලයා

    meka dapu hutti mekiva bada karannavath dena ekak na.
  13. A

    ලංකාවට ebay එකෙන් බඩු එනවද දැන්

    ලංකාවට ebay එකෙන් බඩු එනවද දැන් දැන් ඉස්සර වගේ වෙලාවට කලාවට ඕඩ්ර්ස් එනවද? රවී වේස බල්ලයි හරීන් පොන්නයයි මේවා නවත්තලා තිබුනා කලින්,
  14. A

    මෙන්න නියම නායකයො

    මෙන්න නියම නායකයො
  15. A

    පාද යාත්‍රාව අද කැන්සල්

    පාද යාත්‍රාව අද කැන්සල් කෑගල්ලට මේ වෙනවිට වැටෙන අදික වර්සාපතනය නිසා පාද යත්‍රාව අද දින යා නොහැකි තත්වයක් උද්ගතව ඇත.
  16. A

    සීයලා මාමලා අදුරන්නේ නැති පොඩි ලමයි

    දේශපාලන සටන් පාට කියන්න කලින් මේ බබාලාට තත්තලා අම්මලා බාප්පලා මාමලා සීයලා කියන අයව අදුරගෙන ඉන්න ඕන නේද?
  17. A

    සීයලා මාමලා අදුරන්නේ නැති පොඩි ලමයි

    සීයලා මාමලා අදුරන්නේ නැති පොඩි ලමයි MehUT1M9TFQ
  18. A

    නාකියා ආන්ඩුව හරියට කරානම් ඇවිදින්නේ ඇයි

    මහින්ද ඔබ වයෝවෘද්ද . ඔබ අප්පච්චි කෙනෙක් නෙවෙයි සීයා කෙනෙකි..ඔබ වැනි නාකි සීයා කෙනෙක් මේ රටට ආය එපා.

    No contents