EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
චාමියෝ..සන්ජියෝ...මම යනවෝ...පස්සේ එන්නන්...අනිත් අයටත් කියන්න මම ගිය කියල...:D:love:

ඕකි අක්කේ මාත් යනවා සුදෝ...

දැන් උස කියාද.......?


දැන් එහේ නෙවෙයි ට්‍රෙන්ඩ් එක තියෙන්නේ මෙහෙ දියත උයනේ & පාර්ලිමන්ට් එක සයිඩ් එකෙන් මාදිවෙලට යන පාර අයිනෙන් හදපු වෝකින් ට්‍රැක් එකෙයි තමා........

5'5

kurunegala ඉදන් ඔහේ එන්නට බැරිය...ඇන්ටිලා දුවනවා ඇති ජංගි කොට ඇදගෙන....:rofl::rofl:

සංජී අයියේ මන් යනවා ටිකක් හැඩ වෙන්න ..bye:rofl::rofl:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
තව උස ගිහිං බඳින්න කොලුවෙක් හොයාගන්න ගියාම හිතෙයි මොකට මෙතරම් උස උනාද කියලා........

මෙහෙන් බැරිනම් එපිටින් හරි කොල්ලෙක් හොයාගන්න පුළුවන් නෙහ්:dull::dull:

බැරිම උනොත් ඉතින් තනියෙන් ඉන්නවා..ආයේ මැරෙන්ට යැ.....:dull::dull:
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කවුද හේමාල් රණසිංහ ද රොෂාන් රණවන ද........? :rolleyes::rolleyes:
    සුනිමල් කිරිවත්තුඩුව
    හැබැයි ඊට වඩා සාර්ථක කරගන්න පුළුවන් මිනි ස්කර්ට්ස් ටිකක් ඇන්දුවා නම්........ :rolleyes:
    බෑ බෑ
    එළිපිටම පේනවට වඩා පොඩ්ඩක් සැඟවුණු ගතියක් තියෙනකොට අගේ වැඩියි
    දිගට ඇඳලා පැලුවාම වගේ
    :lol::lol::lol:

    මිනි ඇදුම් ලස්සන ඇග හැඩ අයට ..මෙහෙ මැස්සියෝ වගේ කෙල්ලෝ සහ තප්ප දෝරු ඇන්ටිලා ඇදන් යනවා මට එතනම වමනෙට එනවා:baffled:

    ඕනෑම ඇදුමක කොලිටියක් තියෙනවා..ඒක කනවා ලංකාවේ උන්

    සිරාවට
    60 පැනපු ඇන්ටිලත් සෙක්සි කෙල්ලෝ වගේ ඇඳන් යනවා
    අජූතයි අජුවයි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහෙන් බැරිනම් එපිටින් හරි කොල්ලෙක් හොයාගන්න පුළුවන් නෙහ්:dull::dull:

    බැරිම උනොත් ඉතින් තනියෙන් ඉන්නවා..ආයේ මැරෙන්ට යැ.....:dull::dull:

    හික්ස්....... කැරපොතු සුද තියෙන එකෙක්ව හොයාගන්නද කල්පනාව........ :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොට්ටනේ මේක හිමින් කාපල්ලා.....:angry::angry:

    හික්ස්....රිදිලා....... :P:P:rofl:

    ඔන්න ඔහොම තමා අපිටත් උදේ පාන්දර මේකට ලොග් උනාම රෑ එව්වා දකිද්දී හිතෙන්නේ........ :rofl::rofl:

    මොකද වෙන්නේ මිනිස් ඔහේ......? ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික්ස්....රිදිලා....... :P:P:rofl:

    ඔන්න ඔහොම තමා අපිටත් උදේ පාන්දර මේකට ලොග් උනාම රෑ එව්වා දකිද්දී හිතෙන්නේ........ :rofl::rofl:

    මොකද වෙන්නේ මිනිස් ඔහේ......? ;)
    හාෆ් ඩේ එකක් දාලා ආවා මචෝ, වැඩ කීපයක් තිබේ කරගන්න. :rolleyes:
    පරන ඒවා නොබලමි. :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හාෆ් ඩේ එකක් දාලා ආවා මචෝ, වැඩ කීපයක් තිබේ කරගන්න. :rolleyes:
    පරන ඒවා නොබලමි. :baffled:

    හාෆ් ඩේ දාන්නම වුනා කියන්නේ එහෙනම් අන්තිමටම හිර වෙච්චි වැඩ වෙන්න ඕනේ.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ වෝල් එකේ මේ නරක;) පින්තූරේ දැම්මේ කවුද යකොව්.....:frown:
    තව දාපන්.:rolleyes::rolleyes:
    flirt-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-635.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ වෝල් එකේ මේ නරක;) පින්තූරේ දැම්මේ කවුද යකොව්.....:frown:
    තව දාපන්.:rolleyes::rolleyes:
    flirt-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-635.gif

    ඒක තමයි........ කවුද යකෝව් මේ වයසක මිනිස්සුන්ව කුලප්පු කරවන්නේ......... ඇඩෝව්........ :P

    බයි ද වේ මේක මේ ගැනු ළමයා ඇඳ අස් කරන්න එන්න කියන එකක්නේ....... :yes::yes:
     
    Status
    Not open for further replies.