පෑහෑදිලි ඉරිසියාව,
විවාහ ජීවිතයේ රස![]()
විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්......
දැන් තේරුම් ගනින්කෝ........
පෑහෑදිලි ඉරිසියාව,
විවාහ ජීවිතයේ රස![]()
දැන්නම් බය හිතෙනවා![]()
Owehema field ekak na. First job nisa exp gannath ekka monahari podi vacancyak balanne
![]()
විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්......
දැන් තේරුම් ගනින්කෝ........
විවාහ දිවියට් ඇතුළුවීම = බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වීම........
ඔයත් කඩුවෙල පැත්තෙනේ මචන් ...මම නැවතිලා හිටියා මාලඹේ ඉදන් අර වැලීවිට හන්දියට වැටෙන අතුරු පාරක් තියෙන්නේ අන්න එහේ

විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්......
දැන් තේරුම් ගනින්කෝ........

ඈපෝ.... එහෙම කියන්න එපා ඕයි![]()


අර මම කියපු එක එක්සේකටිව් සෙකට්රි පොස්ට් එකකට....... පළමු රස්සාව හැටියට ඒ වගේ එකක් කරන්න අමාරුයි..... එක්පිරියන්ස් තියෙන්න ඕනේ........
මොනවහරි වැඩිදුර ඉගෙනගන්නවද.......? එහෙම ඉගෙනගන්නවානම් ඒ ෆීල්ඩ් එකෙන්ම ජොබ් එකක් සෙට් කරගන්න එක අනාගතයට හොඳයි........

සමහර වෙලාවට, ගොඩාක් වෙලාවට එහෙම නෑහරි කියපන් මම කියපු දේ වැරදිද කියලා..........![]()

General degree eke final yr eka man karanne.. ow exp nathi nisa thamai podi jobak hoyanne.. part time job ekak wage thamai karanna inne danata![]()
ජෙනරාල් ඩිග්රි එක කිව්වේ....... මට තේරුනේ නෑ.... එකේ මොනවද සබ්ජෙක්ස්ට්ස්.....?

Campus final yr. Library science, linguistic & english thamai subjects hatiyata karanne![]()

ඔය සබ්ජෙක්ට්ස් අදාළ වෙන්නේ මොන ෆීල්ඩ් එකකටද...... ?ටීචින් වලටද.....? මට ඔය ගැන කිසිම අදහසක් නෑ ඔලුවේ......Ow ow oya hariඔය සබ්ජෙක්ට්ස් අදාළ වෙන්නේ මොන ෆීල්ඩ් එකකටද...... ?ටීචින් වලටද.....? මට ඔය ගැන කිසිම අදහසක් නෑ ඔලුවේ......

විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්......
දැන් තේරුම් ගනින්කෝ........
විවාහ දිවියට් ඇතුළුවීම = බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වීම........




Umbata nam dan kohomath ridila aththe...wala balala 50GB iwara nisa....ඌ.වේ.ස.![]()


Yakoo..poddak enna bari wunoth..mun pitu 50k withara kanawane....![]()