EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: බය කරන්න එපා යකෝ....... :angry: උණ හොදයි.... ඈගට නම් අමාරුයි ඒත්..... කරන්න දෙයක් නෑ වැඩ කරන්න වෙනවනේ....... :dull:

    එළිමහනේ ගමන් නොයා හිටහන්....... දවල්ට තියෙන අව්වත් එක්ක උඹට ඇඟේ අමාරු X 2 වෙයි එළියේ යද්දී.......

    අපේ බොසාට මම කියන්නම් උඹ අද එවන්නේ නෑ සනීප නැතුව ගෙදර ඉන්නවයි කියලා......... :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: බය කරන්න එපා යකෝ....... :angry: උණ හොදයි.... ඈගට නම් අමාරුයි ඒත්..... කරන්න දෙයක් නෑ වැඩ කරන්න වෙනවනේ....... :dull:

    තෝනම් මීහරක් තඩියෙක්..

    කව්ද බොල දන්නේ ඔය තුවාලෙටද කියලා..

    ඕක එක්කෝ සර්ජරි එකක් කරලවත් හොඳ කරගන්න බැරිද කියලා බලාපිය..:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝනම් මීහරක් තඩියෙක්..

    කව්ද බොල දන්නේ ඔය තුවාලෙටද කියලා..

    ඕක එක්කෝ සර්ජරි එකක් කරලවත් හොඳ කරගන්න බැරිද කියලා බලාපිය..:angry::angry:

    ඌට ඒ කකුල එපාලු බං........ ඔහොම ඉන්නේ තව ටික දවසකින් ඔය කකුල කපාගන්න........ එතකොට ආතල් එකේ කිහිලිකරුවකට වාරු දීලා ඉන්න පුළුවන්නේ.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට ඒ කකුල එපාලු බං........ ඔහොම ඉන්නේ තව ටික දවසකින් ඔය කකුල කපාගන්න........ එතකොට ආතල් එකේ කිහිලිකරුවකට වාරු දීලා ඉන්න පුළුවන්නේ.......

    මූ නම් රෙද්ද අහන්නේ නෑ..

    කුරු කුරු ගාන්න තමා දන්නේ..

    අපේ පැත්තෙ කොල්ලෙක් වැටිල දනිස්ස බිම වැදිල. ගොඩ වෙදකම් කරල ටිකක් අඩු වෙලා කකුල රිදි රිදි අවිද අවිද ඉඳල. එකපාරටම ඉදිමිලා අවිල්ල ඊට පස්සෙ.

    හොස්පිටල් ගියාම කකුල කපල. වැඩ වන වෙලාලු තිබ්බෙ.

    මූත් අහන්නේ නෑ.. ඉන්ෆෙක්ට් වෙලා වඩේ දරුනු වෙලා ගියොත් තේරෙයි. පෙන්නුවා පෙන්නුවා කිය කිය ඉන්නවා..

    අනේ මංදා මොක්කුන්ට පෙන්නනවද කියලා. දිගටම බෙහෙත් දාන්නෙ නැද්ද කොහෙද ඕකා..

    අර කුම්භකරණ නැන්දටයි මූටයි මඩුවලිගෙන් තලන්න ඕනේ..:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ නම් රෙද්ද අහන්නේ නෑ..

    කුරු කුරු ගාන්න තමා දන්නේ..

    අපේ පැත්තෙ කොල්ලෙක් වැටිල දනිස්ස බිම වැදිල. ගොඩ වෙදකම් කරල ටිකක් අඩු වෙලා කකුල රිදි රිදි අවිද අවිද ඉඳල. එකපාරටම ඉදිමිලා අවිල්ල ඊට පස්සෙ.

    හොස්පිටල් ගියාම කකුල කපල. වැඩ වන වෙලාලු තිබ්බෙ.

    මූත් අහන්නේ නෑ.. ඉන්ෆෙක්ට් වෙලා වඩේ දරුනු වෙලා ගියොත් තේරෙයි. පෙන්නුවා පෙන්නුවා කිය කිය ඉන්නවා..

    අනේ මංදා මොක්කුන්ට පෙන්නනවද කියලා. දිගටම බෙහෙත් දාන්නෙ නැද්ද කොහෙද ඕකා..

    අර කුම්භකරණ නැන්දටයි මූටයි මඩුවලිගෙන් තලන්න ඕනේ..:angry:

    අනේද කියන්නේ...... බබා හම්බෙන්න ක්ලිනික් යනවා වගේ හැමදාම ගිහිල්ල බේත් දානවයි කියනවා..... දානවනම් කෝ හොඳ වෙන්න ඕනෑතරම් කල් නේ.......

    වෙන එකෙක්නම් බයටම මොන මඟුලක් හරි කරගෙන තුවාලේ හොඳ කරගන්නවා...... මූ මේක තියාගෙන ඉන්නවා අර හිඟන්නාගේ තුවාලේ වගේ........
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අප්පටබොල මේ කවුද මේ....... ?;)
    :rolleyes::rolleyes:
    එසේම වේවා!සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා ඔයාව...:D
    බොහෝම ස්තූතියි අක්කෙ :D
    එහෙම බෑ....
    අව නම් දණ ගහගෙන ඉන්න වෙනව බස්ලබු ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ඕත් එක දෙනකං...........
    ක්‍රේසිරසා...
    දණගහපිය...:frown:
    :sorry::sorry:එහෙම කරන්නෙපා කිඹුල් මාමේ.. සිනෙක් ආවම එන්නම් බුලත් අතකුත් අරන්
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සියලු සතහට ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්!!! (අනුග්‍රහය ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව) :P
    :P :nerd:
    ඔය නැන්දලා එක්ක වැඩිය භජනෙට නොයා හිටහන්........ එයාලා දැන් අපිට වඩා ටිකක් ඉහලින් ඉන්නේ......... ;):yes:
    එහෙමද ????
    :oo:
    අනේ අපිනම් පොඩි ළමයි
    :shocked:මොකක් නැන්දා?:frown:දෙනවා දෙකක්... :angry:
    ඇයි දෙකක්? දෙන්නකෝ තුනක්!
    අපේ වැඩිහිටියෝ අපිට උගන්නල තියෙන්නේ වැඩිහිටියන්ට ගරු නම්බු දීල කතා කරන්න කියල.
    මූ නම් රෙද්ද අහන්නේ නෑ..

    කුරු කුරු ගාන්න තමා දන්නේ..

    අපේ පැත්තෙ කොල්ලෙක් වැටිල දනිස්ස බිම වැදිල. ගොඩ වෙදකම් කරල ටිකක් අඩු වෙලා කකුල රිදි රිදි අවිද අවිද ඉඳල. එකපාරටම ඉදිමිලා අවිල්ල ඊට පස්සෙ.

    හොස්පිටල් ගියාම කකුල කපල. වැඩ වන වෙලාලු තිබ්බෙ.

    මූත් අහන්නේ නෑ.. ඉන්ෆෙක්ට් වෙලා වඩේ දරුනු වෙලා ගියොත් තේරෙයි. පෙන්නුවා පෙන්නුවා කිය කිය ඉන්නවා..

    අනේ මංදා මොක්කුන්ට පෙන්නනවද කියලා. දිගටම බෙහෙත් දාන්නෙ නැද්ද කොහෙද ඕකා..

    අර කුම්භකරණ නැන්දටයි මූටයි මඩුවලිගෙන් තලන්න ඕනේ..:angry:
    මෙය දුටු මා සිත පැණයකි උපදින්නේ
    රෙද්ද කොහොමද සහෝ අහන්නේ?:baffled::baffled:

    ඕකට තලන්න ඕනෙ මඩු වලිගේකින් නම් නෙවෙයි.....වෙන එහෙකින්
    මෙතන මේ බවලතෙක් ඉන්න හින්ද මං කියන්නේ නෑ මොකද්ද එක කියල,හෙහ්:yes::yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යන්නේ මොකටද හිටු හිටු....... බැඳලද ඇහුවේ මේක මැරිඩ් ක්ලබ් නිසා බං....... ;)
    කොහේ යන්නද කොකටුවෝ???
    බැඳපු නැති උන් තව මේකේ සිටිත්:yes:

    ;)
    ඉතිං කෝමෙයි බං?
    පොඩ්ඩි හෙම සනීපෙන්ද?
     
    Status
    Not open for further replies.