mata nam mun okkoma ekai..boruwata balaya gannakan baila gahanawa..balaya labunata passe kelinne tanikara pissu...okunta vote karana apita gahnna oni madu waligen![]()



ඔය කොච්චර වැඩි කලත් සල්ලි බාගේ නැති සාමාන්‍ය මිනිස්සුම තමා දේශපාලකයෝ පස්සේ යන්නේ
ගිහින් ඊලග චන්දෙටත් කතිරේ ගහලා එන්නේ
කොච්චර රවටුනත් තේරුම් ගන්නේ නැහැ උන්ට ලැබෙන ලබ්බක් නැහැ කියලා
සල්ලි තියෙන එකාට මොකා ආවත් එකයි





