FB nemai ban athule eakek gen ahuwa.... ehen thamai kiwwe raa weddi pathu wenewa kiyela
මහින්ද ලොක්කත් පනිනවද??
FB nemai ban athule eakek gen ahuwa.... ehen thamai kiwwe raa weddi pathu wenewa kiyela
මහින්ද ලොක්කත් පනිනවද??

ඒ උබනෙ,සිරිසේන ගන්නව්,කලබල වෙන්ඩ එපා.අපි තාම බල ඉන්නව පැනල ඉවර වෙනකන්.confirm කරාට වැඩක් නැහැ ඕකුන්ව කව්රුත් ගන්නේ නෑ

අනේ හකීම් අද හෙටම පනින්ඩකො. 
ඒක නම් මම දන් නැ,Jan 9 ratin mun paninewa thamai ban.
අපිට හකීම් උබලගෙ පැත්තට දා ගත්තනම් කැම්පේන් එක ගොඩේ ගොඩ හරිම ලේසියි,


අරලියගහ මැදුරේ සිදුවූ ලොකු අතුලගේ මරණය නිසා කිල්ලට හසුවූ ආරස්සා අලුත් කර ගැනීමට මරා තිරුපති යයි: මෛත්‍රීගේ ඇපයට අත්සන් කර අතුරුදන් වෙන්න නීචනායක කළ සැලසුම් හෙළි වේ------
(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.09, ප.ව.3.20) අතුල නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල අරලියගහ මැදුර තුලදී මිය යෑම නිසා මැදමූලන මරා විසින් පවත්වාගෙන ගිය යන්ත්‍ර මන්ත්‍ර ආරක්ෂක කටයුතු සියල්ල කිල්ලට හසුවී බල රහිත වී ඇතැයි සිය රාජකීය කට්ටඩියන් විසින් දුන් උපදෙස් අනුව ඒවා අලුත් කර යලි බල ගන්වා ගැනීම සඳහා මැදමූලන මරා අද සවස 3 ට දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිලේ පූජාවක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය. ඡන්ද වැඩ පසෙක දමා ඔහු දින 2 ක් තිරුපති කෝවිලේ පුද පූජා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකරනු ඇත.
මේ සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති අතර ඊයේ එජාපයෙන් බල්ටි ගැසූ තිස්ස අත්තනායක හෙවත් නීචනායක ද තිරුපති පූජාව සඳහා රැගෙන යෑමට නියමිත බව ලංකා ඊ නිව්ස් අරලිය ගහ මැදුරු අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
පසුගිය කාලය පුරා මැදමූලන මරා ගැසූ සියළු තුරුම්පු වැරදී ගිය අතර තිස්ස අත්තනායක එජාපය තුල හිඳුවා ඔහු ලවා ද ඉටු කර ගැනීමට සිටි අවසාන තුරුම්පුව පවා වැරදී යෑමෙන් අනතුරුව ඔහු පිල්මාරු කරවීමට රාජපක්ෂ ක්‍රියා කළ බවද අරලිය ගහ මැදුරු අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි. ඒ අනුව දැන් හෙළි වී ඇති වැරදුනු කුරුමානම මෙසේය.
තිස්ස අත්තනායක බිලි බා ගෙන මුදල් ඇඩ්වාන්ස් එකක් දී එජාපයේ ලේකම් වරයා ලෙසම කටයුතු කරන්නැයි සියළු කුමන්ත්‍රණ සිදුව ඇත්තේ දැනට මාස කිහිපයක සිට ය. ඌව ජයත් සමග නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම, අලියා ලකුණින් තරඟ කළ යුතු යැයි පැවසීම, සියයට අසූවක් එජාපයට ඉන්නා නිසා අනෙක් ඕනෑම කෙනෙක් එජාපය පසු පස පැමිණිය යුතු යැයි පැවසීම ආදී දහසකුත් එකක් කකුලෙස් අදින කතා පසුගිය කාලයේ තිස්ස අත්තනායක කියා ඇත්තේ රාජපක්ෂලාගේ මෙහෙයැවීම මතය. පසුගිය 28 දා පක්ෂ ක්‍රියාධරයන් 12000 ක් කොළඹට ගෙන්වනවා කියා පැවැති රැස්වීමට ද ගෙන්වා ඇත්තේ 6000 ක් පමණ ඉන් අඩක් වන පිරිසකි.
නොසිතූ ආකාරයෙන් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විපක්ෂයට පැමීණීමෙන් පසු රාජපක්ෂලා තිස්ස ලවා ඉටු කර ගැනීමට බලාපොරොත්තු වී ඇත්තේ බරපතල කුමන්ත්රණයකි. එනම් මෛත්‍රීගේ ඇප මුදල් තැන්පත් කිරීම තිස්ස අත්තනායක ලේකම් වරයා ලෙස සිදුකර ගැනීමෙන් පසු නාම යෝජනා දින තිස්ස පිල්මාරු කිරීම හෝ අතුරුදහන් වීම සිදුකිරීමට සැලසුම් කර ඇත. නීතියට අනුව ඇප මුදල් තැන්පත් කරන ලේකම් නාම යෝජනාවටද අත්සන් කළ යුතුමය. එසේ නොමැති වුවහොත් අපේක්ෂකයාට නාම යෝජනා ලබා දීමට නොහැකි වේ. එලෙස අවසාන මොහොතේ මෛත්‍රී කපා දැමීම මොවුන්ගේ සැලසුම වී තිබී ඇත.
මෙම කුමන්ත්‍රණය අසාර්ථක කරමින් තිස්ස සියළු කටයුතු වලින් ඈත් කර තැබීම නිසා ඇතුලේ සිට කර ගැනීමට තිබූ බරපතල දෑ ඉටු කර ගැනීමට නොහැකි වීමෙන් නාම යෝජනා දිනය දා පිල්මාරු කරවා ප්රචාරක වාසිය පමණක් ලබා ගැනීමට අවසානයේ මැදමූලන මරා තීරණය කර ඇත.
කෙසේ වෙතත් පෙරදී පිල් මාරු කළවුන්ට සිදුකළ ආකාරයෙන්ම පිල්මාරුව සමග මරා යන යන තැන පැන්න පුද්ගලයා රැගෙන යෑම අදත් සිදුකර තිබේ. කරුණා අම්මාන් පිල් මාරු කළ පසු මරා යන යන තැන කරුණා අම්මාන් රැගෙන ගියේය. අැමැති ධූරයක්ද දුන්නේ ය. පසුව ඇමැති කම නියෝජ්‍ය ඇමැති කමකට අඩු කර දමා පැත්තකට විසිකෙළේය. විමල් වීරවංශටද මේ සන්තෑසියම විය. ඔහු පිල් මාරු කළ අලුත මරා යන සෑම හෙළිකොප්ටර් ගමනකටම වීරවංශ රැගෙන ගිය අතර ඔහු තම පවුලේ එකෙක් යැයිද කීවේය. අද තිස්ස අත්තනායක හෙවත් නීචනායක මරා සමග තිරුපති රැගෙන යෑමෙන් යලිත් තහවුරු කර ඇත්තේ මැදමූලන මරා ශ්‍රීලනිපක්ෂයේ අයට වඩා පිටින් පනින වුන් විශ්වාස කරන බවයි.
![]()
ඒ උබනෙ,සිරිසේන ගන්නව්,කලබල වෙන්ඩ එපා.අපි තාම බල ඉන්නව පැනල ඉවර වෙනකන්.අනේ හකීම් අද හෙටම පනින්ඩකො.
ඒක නම් මම දන් නැ,![]()
ගන්නෙ නැ එහෙනම් මොකටද සිරිසේනගෙ වේදිකා ගානෙ බෙරිහන් දෙන්නෙ.ඒ මොකද Percy ට හකීම් ඉන්නකොට උප්සෙට් ද?? අනෙය් පව්...උද දාගේනේ ඕකුන් අස්සේ දා ගන්නේ කොට එහෙම වේවි කියල අපිටත් හිතුනා.....
උඹ බය වෙන්නේ එපා.....මෛත්‍රීපාල ඕකුන්ව ගන්නේ නැහැ...ඕකුන් ටික ඔක්කොම සදාකල් ලොක්කගේ දෑත් දෙක ශක්තිමත් karai

කතා අහල කතා කරන්ඩකො ,
දන් නැත්තන් කතා නොකර ඉන්ඩකො.
සිරිසේනගෙ වේදිකාවෙ කියනව හකීම් එනව කියල උබ කියනව නැ කියල, උබ සිරිසේනටත් ඉහලයිද බන්.???


මේ ඔක්කොම පනිනවා.කන්ෆර්ම් කරලා තියෙන්නේ
ගන්නෙ නැ එහෙනම් මොකටද සිරිසේනගෙ වේදිකා ගානෙ බෙරිහන් දෙන්නෙ.කතා අහල කතා කරන්ඩකො ,
දන් නැත්තන් කතා නොකර ඉන්ඩකො.
සිරිසේනගෙ වේදිකාවෙ කියනව හකීම් එනව කියල උබ කියනව නැ කියල, උබ සිරිසේනටත් ඉහලයිද බන්.???
![]()
මචංලා සිබා පැන්නොත් නම් මෛත්‍රී ලොක්ක උඩින්ම දිනනවා
උබ නිවුස් බලන එකෙක් නෙමේ බන්, ආපුවමම බලපන්කො එතකන් මම කියන්නෙ බොරු කියල හිතපන්.කෝ එහෙනම් දන ගන්නත් එක්ක දාපන්කෝ.....අපිත් ඕව අහනවා....හකීම් ඔනෙය් කියල කියනවනම් අද වෙනකන් අහල නැහැ ...habai හකීම් නම් කියන්නේ උගෙය් ඉල්ලීම් දෙන්නේ Percy කියලඊ
