පාර වැරදුන දේවදත්තලා
බොදු බල සේනාව අන්තර්ජාලය ඔස්සේ ප්රචලිත වුන සංවිධානයක්.අන්තර් ජාලය තුලින් එකතු වුන අය තමයි බොදු බලසේනාවේ බහුතරය.මේ හුඟක් අය අර ගම්වල මහින්දට චන්දය දෙන පල් මෝඩයෝ හෝ බය්යො නොවෙයි.ඊට වඩා රැඩිකල් අදහස් දරණ පිරිසක්.අන්තර් ජාලය තුල මහින්ද රාජපක්ෂට එරෙහිව 80%ක පිරිසක් ඉන්නවා.මහින්දට අන්තර් ජාලය තුල 20%ක් විතරයි බලය තියෙන්නේ. මේ 20%න් 15%ක්ම කෙලින්ම සංධානයට සම්බන්ධ අයයි.අනිත් අය යුද්ධය නිසා චූන් වුන 5%ක් විතරයි.එම නිසා බලසේනවට සම්බන්ධ වුන අයගෙනුත් 80%ක් විතර රාජපක්ෂ විරෝධීන්.මේ 80% මි වෙනවිට බලසේනාව තුල නෑ. ඉතිරි එයාල සමග ඉන්න 20%න් බහුතරය කෙලින්ම මහින්දගේ අය.ඒ අනුව බලසේනාවට 3%ක පිරිසක් තමයි කෙලින්ම ඉන්නේ දැන්.එලකිරි එකෙත් දැන් බලසේනාවට කඩේ දුවන අය සෑහෙන අඩුයි.අඩුම ගානේ කෙලින්ම කඩේ ගිය අරුන රත්තරන් කියන මිට්ටො දෙන්නවත්
පේන්න නෑ.බලසේනාව ගත්ත වල්බූරූ තීරනයක් තමයි මෛත්රීට එරෙහිව මෛත්රි පරදවන්න හදපු එක.මෛත්රී පරදවන එක මහින්ද දිනවීමක් කියල බලසේනාව තුල ඉන්න අය අවබෝධ කරගෙන තියෙන්නේ.මොකද මේ ඉන්ටර්නෙට් එකේ ඉන්නේ මැට්ටො නෙවෙයි.