1. Blair Solari

    සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු | මෝඝරාජ සූත්‍රය

    ආයුෂ්මත් මොඝරාජ මෙසේ ඇසීය : මම දෙවටක් ශාක්‍ය මුනිහු විචාළෙමි, පසැස් ඇති මුනිහු මට නො දෙසූහ. දෙවර්ෂීහු තෙවනුවට දක්වා විචාරන ලද්දාහු ප්‍ර‍කාශ කරන්නාහ‘යි මා විසින් අසන ලද. මෙ මිනිස්ලෝ වැසි තෙමේ ද, අන්ලෝ වැසි තෙමේ ද දෙවියන් සහිත බඹලො වැසි තෙමේ ද යශස්වි වු ගෞතම ගොත්‍ර‍ ඇති මුඹ වහන්සේගේ දෘෂ්ටිය...
  2. Blair Solari

    කළණ මිතුරු ඇසුර දුර්ලභයි!

    අර මන් දාපු ප්ලේලිස්ට් එක බලලා ඉවරද දැන්?
  3. Blair Solari

    විපස්සනාවයි විද්‍යාත්මක ක්‍රමයයි අතර ඇති සම්බන්ධය

    imho, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික, ලෝකෝත්තර කියලා බෙදනවා වගේ මේකත් දෙවිදිහකට ගන්න පුලුවන්. ලෞකිකව ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය දකින්න දරන උත්සහය භාවිත බහුලීකෘත කිරීම. ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය නුවණින් දැකීම.
  4. Blair Solari

    දදෙමව්පියයො මැරුනම අඩපු කදුලු මහ සාගරයේ වතුරට වැඩිය වැඩියි

    ඒකට තමයි බන් අර්ථකතනය කියන්නේ.. තියෙන දේ කියලා උබට පේන්නේ උබ දරන් ඉන්න දෘෂ්ටි, සංකල්ප. දෘෂ්ටියේ තියෙන වැරැද්ද නිසාම තමයි අපිට තර්ක කරන්න පුලුවන් වෙන්නෙමත්.. @ek_rosh ට පුලුවන්නම් ලියයි. මන් දන්නැහැ අභිධර්මය ගැන ගොඩක් දේවල්.
  5. Blair Solari

    දදෙමව්පියයො මැරුනම අඩපු කදුලු මහ සාගරයේ වතුරට වැඩිය වැඩියි

    ඔව් ඔක්කොම බයිලා කියන්නේ. උබ හිතන් ඉන්න අර්ථකථන තමයි හරිම. ඉදමේව සච්චං මෝඝමඤ්ඤං
  6. Blair Solari

    දදෙමව්පියයො මැරුනම අඩපු කදුලු මහ සාගරයේ වතුරට වැඩිය වැඩියි

    "දම්ම සන්ගනිය බලපන්, එකේ තියෙනව...එක එක ලෙවල් වල සිත් විභන්ගෙ බලපන් - එකෙ තියෙනව..එක එක ලෙවෙල් වල සිත් ඇති වෙන්න ඕනෙ සෙන්ස් බේසිස් ගැන, තව තියෙනව..එක එක ලෙවෙල් වල ප්‍රතිසන්දි ඇතිවෙන්න බැරි අයි කියල.. අභිදම්මෙ දාතුකතා බලපන්, - එකේ තියෙනව, එක එක ලෙවෙල් අර මම කිව්ව එලිමෙන්ට් පුදගල ප්‍රජ්නප්ති, යමක...
  7. Blair Solari

    දදෙමව්පියයො මැරුනම අඩපු කදුලු මහ සාගරයේ වතුරට වැඩිය වැඩියි

    අර මන් දාපු ප්ලේලිස්ට් ටික බලලා ඉවරද?
  8. Blair Solari

    අනාගතය සැලසුම් කරන්න…

    daily කරන්න හරියට අහන්න ඕනේ. හරියට අහනවා කියන්නේ,
  9. Blair Solari

    🎥 Live එකක් ඇවිල්ලා මිලියන වතාවක් "නමෝ බුද්ධාය" කියනවා ☸️🪷

    ඇත්තම ලෙඩේ අහුවෙන එකම වෙන්න පුලුවන් බෙහෙත. බෙහෙත හොයාගත්ත කෙනාට කරන නමස්කාරය උපනිශය වෙන්න පුලුවන් කවදාහරි හරිම ලෙඩේ අහුවෙන්න. ------ Post added on 1788673309
  10. Blair Solari

    🎥 Live එකක් ඇවිල්ලා මිලියන වතාවක් "නමෝ බුද්ධාය" කියනවා ☸️🪷

    මොන intention එකකින් කරනවද කියලා එයා තමයි දන්නේ. එලියේ ඉදන් බලන් අනිත් අයගේ සීනි කිරන්න බැහැ මටනම්.
  11. Blair Solari

    අනාගතය සැලසුම් කරන්න…

    නියමයි. ඊළඟට, ඔය කරන professional, financial වැඩ අනාගතය ගැන හිතලා ස්ට්‍රෙස් නොවී කරන් යන ගමන්, දවසට මොනවා හරි පිනක් කරගන්න. ex: සතෙක්ට කන්න දෙන්න මෛත්‍රිය වඩන්න (බස් එහෙක යන ගමන් වුනත් පුලුවන්) ටයිම් තියෙන වෙලාවල් වලට මේ ප්ලේලිස්ට් එක පිළිවෙලට, හොඳට අහන්න. මේක සම්පූර්ණෙන් බලලා ඉවර...
  12. Blair Solari

    මේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද? - කොත්තු රොටියක් දානව වගේ මසාජ් කරන්නෙ ඔලුව

    මාත් ඒ.එස්.එම්.ආර් වීඩියෝ බලනවා නිදිමත වෙලා පොන් එක මූනට වැටෙනකම්

    No contents