1. markhaloce

    මානසික වෛද්‍යවරයෙක් ගැන හෙල්ප් එකක්

    එහෙමනම් ඩයරි වල තියෙන්නෙ ඉස්පිරිතාල වල අංක.. ඕවට කෝල් කල්ල අහන්න.. :)
  2. markhaloce

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඕක පිටසක්වල ජීවීන් පැහැරගෙන... දැනටමත් ඕකෙ හිටපු අයගෙ මොලේ කපල පරීක්ෂණ කරනව ඇති..
  3. markhaloce

    hot news- ප්ලේන් එකක් නැති වෙලාද?

    මං නං කියන්නෙ ඕක පිටසක්වල ජීවීන් පැහැරගත්ත.. මෙලහටත් ඒකෙ හිටපු මිනිස්සුන්ගෙ ඔළු කපල මොලේ අරගෙන පරීක්ෂණ කරනව ඇති..
  4. markhaloce

    Video Cutter Help ...

    After effects වලිං කපාං.. ලේසියි.. වීඩියෝ එකේ කොපි ඩෙකක් දාගත්ත.. පලවෙනි වීඩියෝ එකේ ඉවර වෙන්න ඕනෙ තැනට ගිහිං Alt + ] ඔබාං.. දෙවනි වීඩියෝ එක පටං ගන්න ඕනෙ තැනට ගිහිං Alt + [ ඔබපං.
  5. markhaloce

    භාෂාවල විවිධත්වය

    අඩේ :D කව්දෑ බං ඔව්ව දන්නෙ.. මෙච්චර කල් ඒක ඔබල එහෙම් පිටිං ලින්ක් එක දැම්ම.. Embedded කෝඩ් කොපි කලා.. හරිගියෙ නෑ නෙව..
  6. markhaloce

    මානසික වෛද්‍යවරයෙක් ගැන හෙල්ප් එකක්

    කාටද මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ? ළමයෙක්ට එහෙමනං ඩොක්ට හේමමාලී.. කොලඹ රිජ්වේ ආර්යා ළමා රෝහල 19 B වාට්ටුව.. චැනලින් Oasis එකේ.. එතන යන්තම් බලල හැමෝවම වගේ ළමා රෝහලට ගෙන්නං ප්‍රතිකාර කරන්නෙ..
  7. markhaloce

    භාෂාවල විවිධත්වය

    පට්ටයි බං.. එලකිරියෙ යූටියුබ් වීඩියෝ ශෙයා කරන්නෙ කෝමද බං ?
  8. markhaloce

    පුනරුත්පත්තිය හා පුනර්භවය

    බුදු දහමෙ කියවෙන්නෙ මේ ජාතියෙ මැරුණු කෙනා නෙමේ නැවත ගිහිං ඉපදෙන්නෙ. එයාගෙ පඤ්චස්කන්ධය නිරුද්ධ වෙනව.. එයාගෙන් කිසි දෙයක් යන්නෙ නෑ.. යන්නෙ කරපු කර්ම විතරයි. ඉපදෙන්නෙ එයා නෙමේ වෙනකෙනෙකුත් නෙමේ කියල... එහෙමනං හදිසි අනතුරු වලිං මැරෙන අය ආයෙ ඉපදිලා පෙර ජාතිය කියනව කියන්නෙ පැහැදිලිවම මතකය අනික් කෙනාට...
  9. markhaloce

    Dialog tv

    ඈ බොල.. උඹ හිතුවද ඩයලොග් එකෙන් ඇන්ටනාව එක්ක අකුණු සන්නායකයක් ෆ්‍රී කියල :P අකුණු සන්නායක නැති ඕනෙ කෙහෙම්මලකට හෙන ගැහුවෑකි :P ඩයලොග් පොල් ගහක් වුනත් අකුණු සන්නායක නැත්තං හෙන ගහනව..
  10. markhaloce

    ප්‍රාණ_භුක්තිය

    1919 ට කෝල් කරල අහපං
  11. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඈ බොල.. ඔක්කොම වෝට් කරන්න ඕන්නං මොකාද සවර් එක හදපු බූරුව ඈ ? නොදකිං.. B+ කියන එකා ඒම තනිකර බොටා..
  12. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මට හෙනගහන්න කලින් තෝ මැරෙනව... තෝ මැරිල මාස තුනට වඩා ගිහිං මං මැරෙන්නෙ..
  13. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඇයි ඌ ද සවර් එකේ ඇඩ්මින්/..
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    දෙන්නෙක් ඉන්නකොට දෙන්නම වෝට් කරන්න ඕනෙ.. ඒකනෙ යකෝ කිව්වෙ ඉන්න ගානෙන් භාගයක් + 1 කියල.. දහයක් ඉන්නවනං හයක් වෝට් කරන්න ඕනෙ..
  15. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    පිස්සුද බං ? ඉන්න ගානෙන් භාගයයි + 1 යි,.
  16. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මොකක්ද බොල ඒ කතාවෙ තේරුම.. ස්කිප් කරන්න ඕනෙ වෝට්ස් ගාන තීරණය වෙන්නෙ ඉන්න ප්ලේයර්ස් ල ගාන මත.. ඉන්න ගානෙන් භාගයක් + 1 දෙනෙක් වෝට් කලාම තමා ස්කිප් වෙන්නෙ.. ඉතිං යකෝ ඒක අඩු කරනව කියන්නෙ සුළුතර කැමැත්තට ඉඩදීමක්නෙ. o_O
  17. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හැන්ග් එම් හයි, බැට්ල් ක්‍රීක්, රැට් රේස් එපා... බැට්ල් ක්‍රීක් තියනවනං ශොට්ගන් එක්ක විතරක් තියමු.. :) Chiron TL34 වගේ..
  18. markhaloce

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    http://www.elakiri.com/forum/showpost.php?p=16356585&postcount=11 http://www.elakiri.com/forum/showpost.php?p=16356646&postcount=16
  19. markhaloce

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    ඔය ප්‍රශ්නෙට උත්තරේ මේ ත්‍රෙඩ් එකේම පිටු දෙකක් විතර කලින් දීල තියේ :) පොඩ්ඩක් හොයල බලපං.. අනේ බං.. පිඞ් සිද්ධ වෙයි.. ඉටැලික් කරන්නැතුව දාපං.. :( ඉටැලික් කරපුව කියවද්දි ඇහැට අමාරුයි
  20. markhaloce

    ගේම් වල IP Address කොටන වදයෙන් නිදහස් වෙමු

    එලයි එලයි.. හේලෝ සීඊ ත්‍රෙඩ් එකේ මැසේජ් යවන එකේ ලින්ක් එකත් දාල ඇති.. ඒකෙත් ඔහොම්මම කරපං.. සෝට්කට් එක අවුල් වෙයි :D

    No contents