නෑ මාර්ච් එක එහෙ එකෙකුටවත් විකුනන්න කියලා![]()
ඉක්මන් එකේ ඈඩ් එකක්වත් දාගන්න නෑ නේ මේ අපි නිසා..... 
හරිම ජුජුබ්සාජනකයි නොවැ............![]()
හිටු තොපිලට අමතයි අරූ ආවහම........ 
ඔන්න හොර නර්ස්ලා අදත් ස්ට්රයික්!![]()
මිනියා නම් ඒ පිහිටෙන් කාර් එක හදාගන්න බාසා ලගටම වෙලා ඈති.....
දෙන කිනා...... 
මිනියා නම් ඒ පිහිටෙන් කාර් එක හදාගන්න බාසා ලගටම වෙලා ඈති.....
දෙන කිනා......
![]()

හොට්ටෝ කැවා බිවානම් , අනික් එවුන් කුලප්පු කරන්නේ නැතිව හිටු.. අපිත් කනබොන එවුන් හරියV&A කොටයක් ඉවර කලා![]()

මමත් අද හවහට වැට් කොටේට සෙට් වෙන්න ඕනැ..........V&A කොටයක් ඉවර කලා![]()

හොට්ටෝ කැවා බිවානම් , අනික් එවුන් කුලප්පු කරන්නේ නැතිව හිටු.. අපිත් කනබොන එවුන් හරිය![]()

මමත් අද හවහට වැට් කොටේට සෙට් වෙන්න ඕනැ..........![]()

බොලෑ මහරජාණෝ අපට ෆුල් ඒව ගසන්න ඉඩ දීල නෑ නේ හොට්ටෝ!!!!!!!!හැම එකාම කොට විතරයි...... ෆුල් එකකට වගකියන එකෙක් නෑ ආසාවට හොයාගන්න........![]()

බොලෑ මහරජාණෝ අපට ෆුල් ඒව ගසන්න ඉඩ දීල නෑ නේ හොට්ටෝ!!!!!!!!![]()
නිකං කුප්ප කතා කියන්නෙපා හරිද කිඹුලයියේ........ හිත රිදුණා අම්බානක....... 
ඕන කොටයක් ගහපිය.....පස්වෙනිදා ගහන්න අර බ්ලැක් කොටේ තියපිය.....කිලෝමීටර 250ක් රවුන් ගහලා ආපු එකමමත් අද හවහට වැට් කොටේට සෙට් වෙන්න ඕනැ..........![]()

කිනාව ගෙදර වැඩට අනුයුක්ත කොරන්න ඇති![]()
පව් ඉතින් ඌ...... මාස ගාණක් ඩ්රයි සීසන්...... 
ඕන කොටයක් ගහපිය.....පස්වෙනිදා ගහන්න අර බ්ලැක් කොටේ තියපිය.....කිලෝමීටර 250ක් රවුන් ගහලා ආපු එක![]()
බ්ලැක් කොටේ වීදුරු බෝතලේ නම් ඉතුරු ඈති දැන්...... 
මමත් අද හවහට වැට් කොටේට සෙට් වෙන්න ඕනැ..........![]()
මාත් එන්නද මාමේ.....??
අපිත් කන බොන මිනිස්සු හරිය.....
අද නියාමනය කරන්නත් කවුරුත් නෑ..... 

අපිට නොදී කොට ගහනවට 