1. Blair Solari

    Meethrigala giya ada

    ඒක ගොඩක් හොදයි සතිය වැඩෙන්නයි, පංච නීවරණ ධර්ම යටපත් වෙන්නයි. ඒගමන් බනත් අහන්න හැමදාම. බන අහන එක ප්‍රධානම දෙයක් මාර්ගඵල ලබන්න අත්‍යවශ්‍ය. https://youtube.com/@akampitha?si=-7QXV_guhAIQHU0S
  2. Blair Solari

    Meethrigala giya ada

    එකායන මාර්ගය දන්නවනේ. බන අහන්න. පින් කරන්න. කළ්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය.
  3. Blair Solari

    Meethrigala giya ada

    තුසිතේ මතක් කරන් යන්න එලොව යද්දී @Emios පැය/විනාඩි ගානකින් මාත් එන්නම්. :P
  4. Blair Solari

    Meethrigala giya ada

    දෙන්න එපැයි දෙකක් එමිඔස් අන්කල්.
  5. Blair Solari

    Meethrigala giya ada

    එහෙම කියන්න බැහැ. පන්සල් වල හාමුදුරුවෝ නිසා තමයි අපිත් බන අහන්නේ. අනිත් එක, *සංඝ රත්නයේ ගුණයට* පැහැදිලා දන් දෙන එක ඉතාම මහත්ඵලයි, මහා ආනිශංසයි.
  6. Blair Solari

    Meethrigala giya ada

    ඔතෙන්ට භාවනා කරන්නනේ බන් ගොඩක් හාමුදුරුවෝ එන්නේ. කට්ටිය ඇවිත් කතා කරද්දි කරදරයි. වෙනම භාවනා වැඩසටහන්, ධහම් වැඩසටහන්, retreats පවත්වන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවක් බලලා යන්න, call එකක් දීලා විස්තර අහලා. https://www.nissarana.lk/meditate-with-us/retreat-timetable/
  7. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    බුදුන් දේශනා කරේ ඉතින් වෙන දේ හරියට අපිට පෙන්නන්නනේ. දේශනා කරපු එක අහද්දි නිරෝධයටනේ යන්න ඕනේ. ඔබතුමාම කියන්න බුදුන් කියපු විදිහ. ඊට පස්සේ බලමු කොහොමද ඒකෙන් නිවෙන්නේ කියලා.
  8. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    සබ්බ සංකාර.. කියලා *හිතුවොත්* ඒත් මඤ්ඤණාවක් තමයි. සකස් වීම, සකස්වීම විදිහට දකින්න පුලුවන් නුවණ තියෙන කෙනෙක්ට විතරයි නේද ඔහොම කිව්වහම තේරෙන්න ඕනේ? මන් පින් පොයින්ට් කියලා අදහස් කරේ පේන තැනටම. දෘස්ටියට. ------ Post added on 1775018322
  9. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    මන් අහන්නේ පින් පොයින්ට්, නැත්තම් නිත්‍ය නොකර කොහොමද ඒක ගැන කතා කරන්න පුලුවන් කියලා?
  10. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    ත්‍රිලක්ෂණය කියන්නේ සංකතය සංකතය විදිහට දකින එකනේ. සංකතය සංකතය විදිහට දැක්කොත් එතනින් එහාට පින් පොයින්ට් කරන්න දෙයක් ඉතුරු වෙනවද? නැත්තම් නිරෝධය යෙදෙන්න ඕනේද?
  11. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    මන් කියන්නේ, ධර්මයට අනුව හෝ නොවේවා වෙන ගන්න විදිහක් තියෙනවද? තිවෙනවනම්, පෙන්නන්න.
  12. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    ගන්න වෙන්නේ කොහොමත් එහෙමනේ? වෙන විදිහක් තියෙනවනම් පෙන්නන්න.
  13. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    නැතුව පින් පොයින්ට් කරන්නේ කොහොමද? රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ පාස් වෙලා ප්‍රපංච වෙනවා නේද එතකෙට?
  14. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    චක්කු විඤ්ඤාණය වෙන් කරලා ගන්න පුලුවන්ද?
  15. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    ඔබතුමාම කියන්න. imho, අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි සංඛාර
  16. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    සංකතයම ඇරෙන්න වෙන දෙයක් ගන්න පුලුවන්ද? සකස් වීමම පිරිසිද දකින එක නේද පරමාර්ථය වෙන්නේ අනිච්ච, අනාත්ම, දුක්ඛ ලක්ෂණයෙන්?

    No contents