ජෙප්පොන් ගේ අවසානයද මේ?
මේ දවස් වල හොදම ආතල් එක ජෙප්පෙක්ගෙන් අනුරටද දෙන්න කියන්නේ නැත්නම් සේනානායකටද දෙන්නේ කියලා අහන එක..උන් පව් බන් හෙන කොන්ෆියුස් වෙලා ඉන්නේ උන්..මේ පාර ජෙප්පන්ට 5වෙනි තැනවත් නැති වෙයිද? ලක්ශ 4 වත් ගන්න බැරි උනොත් අනුරයට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ..ජෙප්පොන් ගේ අවසානයද මේ?