1. SANJEE

    EK Married Club-8

    මම හිතුවේ මේ ලෝකේ ලොකුම බඩ තියෙන්නේ රත්නෙට කියලා...... බලාගෙන ගියාම ඒ සිතුවිල්ල වැරදිනේ...... :lol::lol:
  2. SANJEE

    EK Married Club-8

    තරියලාට පිඟන් ටික හෝදන්න ඕනේ වෙලාත් නෑ මම හිතන්නේ කොසා වැඩේ දෙන්න ඇති ඔක්කොටම...... :lol:
  3. SANJEE

    EK Married Club-8

    what is the occasion........? මුන්ට තියෙන්නේ ඉතින් සුරා බඩවල් මිසක් කන බඩවල් යෑ...... අපරාදේ තරියලාගේ මහන්සිය.......
  4. SANJEE

    EK Married Club-8

    ඊයේ මාලඹේ පැත්තේ ඇවිත් තියෙන එකේ නිකමට වගේ අපිට කතා කරානම් නරක වෙලා තියෙයි නේද......? :frown::growl:
  5. SANJEE

    EK Married Club-8

    ආහ්හ් මිට්ටර් මලිත්තා...... :) ඊයේ රත්නේ බහිරවයාට ඇක්ට් කරලා කියන්නේ....... :lol:
  6. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-8

    හ්ම්ම් හ්ම්ම්....... හොරෙන් බහිරව පුජා තිබ්බම එන්නේ නැති එවුන් ගොඩක් ඇතිවෙන්න පුළුවන්නේ....... ;):lol:
  8. SANJEE

    EK Married Club-8

    දැන් එතකොට බහිරවයා පිදේනිය අනුභව කරලා....... :lol::lol: කොසාත් ගිහිං නේද.....? ඌද දන්නේ නෑ දුම්මල ගැහුවේ........
  9. SANJEE

    EK Married Club-8

    සාමාන්යෙන් බාහිරව පුජාව කරන තැනට බහිරවයා ගෙන්වන්නේ නෑ නේද.......?
  10. SANJEE

    EK Married Club-8

    :):):cool::cool::cool:
  11. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි......... :) ඊයේ රෑ සෙට් වීමක් වෙලා තියෙන හැඩයි...... :cool:
  12. SANJEE

    EK Married Club-8

    එහෙමද......... :oo::dull::dull:
  13. SANJEE

    EK Married Club-8

    ;):P:D:D:D
  14. SANJEE

    EK Married Club-8

    menu එකේ තියෙන ඇප්ස් හයිඩ් කරන්න පුළුවන්නේ බං....... :yes::yes: කොයිකද කියලනම් දන්නේ නෑ බං දැන් ටිකකට කලින් කතාකරලා ඇහුවම තමා කිව්වේ......
  15. SANJEE

    EK Married Club-8

    :lol: :lol: :lol: :lol:
  16. SANJEE

    EK Married Club-8

    ඇයි උඹ උගෙන් අහන්නේ උඹ ට්‍රයි කරයි කිව්වේ....... උඹම කියහන්කෝ හොඳ එව්වා....... :yes::yes:
  17. SANJEE

    EK Married Club-8

    අනිවා යනවනම් හොඳට ප්ලෑන් කරලා මිට වඩා හොඳ තැනකට තමා යන්නේනම් මචන්..... :yes:
  18. SANJEE

    EK Married Club-8

    මේ යන විදියට කොම්පැනි එක තව කොච්චර කාලයක් තියෙයිද කියලා මට සැකයක් තියෙනවා බං......... ෆයිනන්ෂල් සයිඩ් එක එහෙම්පිටින්ම ඩවුන්........ දඩස් ගාලා එක පාරට වහලා දානකම් ඉන්නවට වඩා ඉක්මනින්ම වෙන තැනකට යන එක හොඳයි කියලයි මට හිතෙන්නේ..........
  19. SANJEE

    EK Married Club-8

    එල එල......... :cool::cool::cool:
  20. SANJEE

    EK Married Club-8

    ජයවේවා....... සුභ ගමන් පරිස්සමින් ගිහින් වරෙන් කරදරයක් නැතුව.......

    No contents