1. SANJEE

    EK Married Club-8

    ඈහහ්........ මේක දැක්කේ දැනුයිනේ......... උඹ ඕක නුවර ඉන්න කාටහරිද කිව්වේ.......? :rofl:
  2. SANJEE

    EK Married Club-8

    නෑ අයියේ කිසිම අවුලක් නෑ...... අනිත් ලොක්කා තාම ඇවිල්ලත් නෑ..... ;):cool::cool::cool::cool:
  3. SANJEE

    EK Married Club-8

    කොසා මාමා අත්හදා බැලුවද....... :rolleyes: මීට වඩා පුහුණුවෙලා තියෙන ශිල්පිය ක්‍රම හොඳයි වගේ........ :P
  4. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා හැමෝටම සහෝදරවරුනි.......... :)
  5. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol: වෙන්ටෑ වෙන්ටෑ.......
  6. SANJEE

    my_first_buddy

    :lol::lol::lol::cool::cool::cool:;);)
  7. SANJEE

    EK Married Club-8

    හෙමිට ඇවිදපන් හරිද...... හයියෙන් ඇවිද්දොත් ඔය බඩ කැලතිලා ආයෙත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කරන්න පටන් ගනීවි........ අනික මේ වෙලාවේ හන්දියේ මිනිස්සුත් සෑහෙන්න පිරිලානේ උන් ගැනත් පොඩ්ඩක් හිතපන් හොඳේ........
  8. SANJEE

    EK Married Club-8

    ජය වේවා මචං....... :):):) උඹට වරදින්නේ නෑ දැන් ඔහොම කට්ට කෑවට....... :yes:
  9. SANJEE

    my_first_buddy

    :yes::yes::yes::yes::yes:;)
  10. SANJEE

    EK Married Club-8

    නෑ බං අන්ජු පද්මකුමාර....... අර උදේට උදේට මුල් පිටුව කරන බන්දුල පද්මකුමාරගේ නෑයෙක් මු..... එකනේ මේකෙත් පත්තර කාටුන් එහෙම දාන්නේ....... :lol:;)
  11. SANJEE

    my_first_buddy

    හතයි අටයි එකතු කරලා ඒ එන එක දෙකෙන් වැඩි කරහන්....... එතකොටයි හරි වයස අපේ යුරාගේ....... :lol:
  12. SANJEE

    my_first_buddy

    seedee...... මේ ඉන්නේ මට කිරියේ මුලින්ම හම්බුන ෆිට් එක....... :cool:;):) Ur not alone ත්‍රෙඩ් එක හරහා සෑහෙන්න හොඳ යාළුවො ටිකක් අඳුනගත්තා ඒ කාලේ...... Oolu, Nadee84, Neon White, Novindu, Sld, Maddy, DJ parker, Amila 325, Dedunu (හිකිස්‌ දැන් මගේ උන්දෑ) වගේ හුඟාක් අය...... කාගේ හරි නමක් අමතක...
  13. SANJEE

    EK Married Club-8

    අන්ජුගේ@ මියා වැලිකයි :lol::lol:
  14. SANJEE

    EK Married Club-8

    දැන් කොහොමද බඩ........? :eek:
  15. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol::lol::lol: සුපුරුදු කෑමනේ ඉතින් මේ...... ඉතින් දැන් එක බඩට හොඳට අල්ලලා ඇත්තේ......
  16. SANJEE

    EK Married Club-8

    අන්ජුවෝ මේ ඇත්තද බං......... :rolleyes:
  17. SANJEE

    EK Married Club-8

    :cool::cool::cool::cool::cool:;)
  18. SANJEE

    EK Married Club-8

    ඒ හැටි නිච්චියක් නෑ මේක ගැන........ :(:(
  19. SANJEE

    EK Married Club-8

    :eek::eek:
  20. SANJEE

    EK Married Club-8

    අයියේ ඔය මේ ලඟකදී ඉඳං ඔය පොඩි ව්‍යාපාර ගැන සංගණනයක් කරන්නෙත් ඔය වගේ යටිකුට්ටු වැඩකට වෙන්න බැරිද.....? :rolleyes:

    No contents