1. SANJEE

    EK Married Club-8

    සල්ලි හොයනවා කියන්නේ ජිවත් වෙන්ව කියන එක නෙවෙයිනේ බං නැද්ද....... :yes::yes::yes:
  2. SANJEE

    EK Married Club-8

    :lol::lol: සිරාවටම....... මෙහ්හ් යන්තම් අර යකාව අල්ලගත්තා...... ඒ ෆෝන්ස් දෙකම දුන්නලු........ තව වයිට් කලර් එකක් තියෙනවලු හැබැයි එකේ බැටරියේ අවුලක් තියෙනවලු දවසයිලු හිටින්නේ........ ඌ ඇඹිලිපිටියේ......
  3. SANJEE

    EK Married Club-8

    නැතුව නැතුව....... මොකද උළුක් වුනොත් පත්තු බැඳගන්න කියලයෑ....... දන්නා ශිල්ප පෙන්වන එක සනීපයි........ :P
  4. SANJEE

    EK Married Club-8

    ෂෝයි බං........ අපිට කොහෙද සෙනසුරාදත් වරුවක් මෙතන කඹුරන්න වෙලානේ....... :oo:
  5. SANJEE

    EK Married Club-8

    :angry::angry::angry: පොදුජන පැතුම භංග වේවා........
  6. SANJEE

    EK Married Club-8

    හපොයි ඒ ජිම්නාස්ටික් දාන්න බෑ බං........ අවුලක් ගියෝතින් එහෙම.... මෙව්වා ඉතින් ෆුලි ඉන්ශුවර්ඩ් කරලා නෑනේ ඔන් ද ස්පොට් වන්දි ගන්න....... :P
  7. SANJEE

    EK Married Club-8

    එහෙමද...... ඒ කියන්නේ අවුලක් නෑනේ නෙහ්හ්........ තෑන්ක්ස් බං විස්තරේට..... මේකේ බැටරි ලයිෆ් එකනම් සුපිරි බං...... දවස් දෙකකට සැරයක් මම චාර්ජ් කරන්නේ....... :cool::cool::cool: රට්ටු නෙවෙයි ඕක කියන්නේ ඔය වල් මිණියා විතරයි........ :angry: පට්ටපල් කේප්ප සයිස් ටොම් පච බොරු බං ඔය....... :yes::yes:
  8. SANJEE

    EK Married Club-8

    පිස්සුද මිණියෝ අදත් උදෙන්ම සෙල්ලම් කරලා ආවේ........ :rolleyes:;):cool::cool::cool:
  9. SANJEE

    EK Married Club-8

    නැවත ඇමතීමද අසාර්ථකයි......... :oo::baffled::dull:
  10. SANJEE

    EK Married Club-8

    උඹ දැක්කද නැතිනම් පරික්ෂා කරලා බැලුවද.......? :rolleyes::rolleyes::rofl: මෙහ්හ් බියර් එක උඹ බීපන් මට ඔය මොනාහරි කටගැස්මක් තියෙනවනම් එවහන් හපන්න....... :cool::cool::cool::cool: යකා අද සෙනසුරාදා නිවාඩුද බං උඹලා.......
  11. SANJEE

    EK Married Club-8

    හුටාය........ තෝ දැක්කද..........? :sorry: මගේ හිතට නිකන් මොකක්ද මොකක්ද වගේ බං ඔහොම චුට්ට චුට්ට චාර්ජ් වෙන එක බැටරියට හොඳ නැතිව ඇති කියලා හිතලයි මම අරම ඇහුවේ එක නවත්තන්න ක්‍රමයක්........
  12. SANJEE

    EK Married Club-8

    ඌ තාම නවකයා බං මේකට....... ඉතින් හැමෝවම පෙන්නේ අළුත් විදියට ඌට...... වයසේ වැරැද්ද ඉතින්...... :P:rofl:;):D
  13. SANJEE

    EK Married Club-8

    ඌ ෆෝන් ආන්සර් කරන්නේ නැත......... :dull:
  14. SANJEE

    EK Married Club-8

    :cool::cool::cool::cool:
  15. SANJEE

    EK Married Club-8

    මම හිතුව මට බකස් ගාලා හිනා ගිහින් වැඩේ අල වෙයි කියලා......
  16. SANJEE

    EK Married Club-8

  17. SANJEE

    EK Married Club-8

    ඔබතුමාටත් එසේම වේවා....... ඔන්න මේ වෙලාවේ ක්ලබ් එකේ ඇඩ්මින් ලොක්කා ඔය බල ප්‍රදෙශයේලු ඉන්නේ....... ;)
  18. SANJEE

    EK Married Club-8

    :P:P ඇයි යකෝ ඌට පස්සේ මමනේ කතා කරේ....... උඹ මම කතා කරද්දී ඇටිකෙහෙල් එක්ක ගල් අරක්කු ගහපු උගුඩුවා වගේ සද්ද නැතුව ඉඳලා පස්සේ ඇලෝ ඇලෝ කියලා ෆෝන් එක තිබ්බේ.......... :rofl::rofl::lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-8

    උඹව අද කට්ටියක් නියුක් කරා කියලා ආරංචි වුනා....... :rolleyes::rolleyes:
  20. SANJEE

    EK Married Club-8

    :eek: හා හා එසේම වේවා එසේම වේවා..... :P

    No contents