EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D :D

    porage surname eka walikanna da :D

    නෑ බං අන්ජු පද්මකුමාර....... අර උදේට උදේට මුල් පිටුව කරන බන්දුල පද්මකුමාරගේ නෑයෙක් මු..... එකනේ මේකෙත් පත්තර කාටුන් එහෙම දාන්නේ....... :lol:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර server එක ගැන නැද්ද හිලව්වක් ?

    :growl: උන්ට කතා කරලා මට එපා වෙලා..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න.... ඕකුන්ට කවදා හරි මේක මම ගොඩ දාගත්ත දවසකට ඕකුන් පස්සෙන් එයි.... එදාට අමතන්නේ මම ඕකුන්ට..... :growl:

    ඔහොම සීන් එකක් උනා..... ලිට්ල් රෝස් කියලා වැලිවේරිය පැත්තේ, කේක් බිස්නස් කාරයෙක්ට...... පොරට මහජන බැංකුවෙන් ණය ඉල්ලද්දි, ඉස්සර හෙන අමාරුලු.... දැන් බැංකුව ඌට බලෙන් ණය දෙන්න හදනවා.... ඌ ගන්නේ නෑ..... :lol: දැන් පොර ලොකු බිස්නස් කාරයෙක්.... ගම්පහ කඩුවෙල බස් ගොඩක් පොරට අයිති.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කොහොමද බඩ........? :eek:

    :cool: දැන් නම් නිවිලා වගේ..... :yes: දවල් කෑම වශයෙන්, ප්ලේන් බනිස් දෙකක් බඩට බස්ස ගත්තා දැන්...... :(

    තවම ප්‍රතික්‍රියා කරන්න පටන් අරන් නෑ වගේ..... :lol:
     
    ජය වේවා මචං....... :):):) උඹට වරදින්නේ නෑ දැන් ඔහොම කට්ට කෑවට....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: දැන් නම් නිවිලා වගේ..... :yes: දවල් කෑම වශයෙන්, ප්ලේන් බනිස් දෙකක් බඩට බස්ස ගත්තා දැන්...... :(

    තවම ප්‍රතික්‍රියා කරන්න පටන් අරන් නෑ වගේ..... :lol:

    හෙමිට ඇවිදපන් හරිද...... හයියෙන් ඇවිද්දොත් ඔය බඩ කැලතිලා ආයෙත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කරන්න පටන් ගනීවි........ අනික මේ වෙලාවේ හන්දියේ මිනිස්සුත් සෑහෙන්න පිරිලානේ උන් ගැනත් පොඩ්ඩක් හිතපන් හොඳේ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: දැන් නම් නිවිලා වගේ..... :yes: දවල් කෑම වශයෙන්, ප්ලේන් බනිස් දෙකක් බඩට බස්ස ගත්තා දැන්...... :(

    තවම ප්‍රතික්‍රියා කරන්න පටන් අරන් නෑ වගේ..... :lol:
    කෝ බොලප සකේ එක.?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ බං අන්ජු පද්මකුමාර....... අර උදේට උදේට මුල් පිටුව කරන බන්දුල පද්මකුමාරගේ නෑයෙක් මු..... එකනේ මේකෙත් පත්තර කාටුන් එහෙම දාන්නේ....... :lol:;)

    ehenam sahenna kello anduranawa athi :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl: උන්ට කතා කරලා මට එපා වෙලා..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න.... ඕකුන්ට කවදා හරි මේක මම ගොඩ දාගත්ත දවසකට ඕකුන් පස්සෙන් එයි.... එදාට අමතන්නේ මම ඕකුන්ට..... :growl:

    ඔහොම සීන් එකක් උනා..... ලිට්ල් රෝස් කියලා වැලිවේරිය පැත්තේ, කේක් බිස්නස් කාරයෙක්ට...... පොරට මහජන බැංකුවෙන් ණය ඉල්ලද්දි, ඉස්සර හෙන අමාරුලු.... දැන් බැංකුව ඌට බලෙන් ණය දෙන්න හදනවා.... ඌ ගන්නේ නෑ..... :lol: දැන් පොර ලොකු බිස්නස් කාරයෙක්.... ගම්පහ කඩුවෙල බස් ගොඩක් පොරට අයිති.... :yes:
    එහෙනං උඹත් කේක් බිස්නස් එකට බැහැපන් :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙමිට ඇවිදපන් හරිද...... හයියෙන් ඇවිද්දොත් ඔය බඩ කැලතිලා ආයෙත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කරන්න පටන් ගනීවි........ අනික මේ වෙලාවේ හන්දියේ මිනිස්සුත් සෑහෙන්න පිරිලානේ උන් ගැනත් පොඩ්ඩක් හිතපන් හොඳේ........

    g70 :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙමිට ඇවිදපන් හරිද...... හයියෙන් ඇවිද්දොත් ඔය බඩ කැලතිලා ආයෙත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කරන්න පටන් ගනීවි........ අනික මේ වෙලාවේ හන්දියේ මිනිස්සුත් සෑහෙන්න පිරිලානේ උන් ගැනත් පොඩ්ඩක් හිතපන් හොඳේ........

    :growl: කාපිය මාව.... අද කිඹුලා විලට පනිනවලුනේ.... ඒ නිසා කලින්ම වහලා දාලා යන්න කියලා කල්පනා කරේ...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: අද උඹ විලට පනිද්දි, මම සකේ එකට පනින්න කියලා කල්පනා කරේ.... :yes:
    ඌ විලට පනිද්දී උඹට වෙන්නේ පනිට්ටුවත් අරන් ලැට් එකට පනින්න.. :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඌ විලට පනිද්දී උඹට වෙන්නේ පනිට්ටුවත් අරන් ලැට් එකට පනින්න.. :D

    :D

    lat wila kalambana p*** andi reka,

    eh wila mada unu unu guu reka,

    dhathehi thawaree eh ganda reka,

    lat wala sihinen anda uda reka
     
    • Like
    Reactions: kosandpol
    Status
    Not open for further replies.