1. SANJEE

    EK Married Club-8

    අනිවා අනිවා......
  2. SANJEE

    EK Married Club-8

    බඳිනකම් හැමෝම හිතාගෙන ඉන්නේ ඔහොම තමා....... :lol:
  3. SANJEE

    EK Married Club-8

    හෆ්ෆටසිරි....... පුලුවන්නම් පල්ලෙහා ෆාමසියෙන් ගනින් අසමෝදගම් වතුර බෝතලයක්........ ඒකෙන් ටිකක් බිලා බලහන් එතකොටත් හරියනවා........ මිනිස්සුන්ට දැන් වැලේ වැල් නෑ බං........ චෝගම් එක ඉවර වුනාම පවුල් පිටින්ම ගඟේ පනින්න තමා වෙන්නේ තවත් බදු බර වැඩි වුනාම.......
  4. SANJEE

    EK Married Club-8

    කෑවත් මදි මේ මඟුල........ :growl:
  5. SANJEE

    EK Married Club-8

    අපේ තරිස් මොනවද බං අළුතෙන් ප්‍රමෝට් කරන්නේ........ දන්නවනම් කියහන්කෝ දවල් වෙලා පොඩි කෝල් එකක් දීලා බයිට් පාරක් දාන්න...... :D
  6. SANJEE

    EK Married Club-8

    කොහෙද යකෝ මකබෑවිලා හිටියේ.......... :eek:
  7. SANJEE

    EK Married Club-8

    අනේ මන්දා බං මේ කාලකන්නි කනෙක්ෂන් එක මෙලෝ රහක් නෑ......... :(
  8. SANJEE

    EK Married Club-8

    ඉක්මනින් හොයාගනින්........ නැතිනම් ගුල හම්බුනාම එකට යන්න හැරමිට්ටකුත් ඕනා වේවි අරූට........ :lol::lol:
  9. SANJEE

    EK Married Club-8

    කිනා හැරෙන තැපෑලෙන් බොට විශ් කරයි එක පාර ටුවින්ස්ලා සෙට් වෙන්න....... :lol::lol:
  10. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol: ඌ එහෙම කිව්වොතින් ඒකටත් කියන්න දෙයක් තියෙනවා දැලි පිහියෙන් බෙල්ල කැපුවා වගේ මානසිකව වටෙන්නම....... :lol:;)
  11. SANJEE

    EK Married Club-8

    :lol::lol: පවු යකෝ........
  12. SANJEE

    EK Married Club-8

    :eek::rolleyes::rolleyes:
  13. SANJEE

    EK Married Club-8

    ඔලුව හැර වෙන දාන්න දෙයක් ඇත්තෙම නැද්ද උඹට....... :rolleyes::rolleyes::lol:
  14. SANJEE

    EK Married Club-8

    විලට පනිනවද ඇහුවම මම හිතුවේ අළුත් වතුර තියෙන තැනකට පදිංචිය වෙනස් කරවත්ද කියලා...... :lol:
  15. SANJEE

    EK Married Club-8

    ඒ මොකෝ.......? :rolleyes:
  16. SANJEE

    EK Married Club-8

    මම හිතුවේ කිඹුලා විලට පනිනවද කියලා ඇහුවේ අළුත් වතුර තියෙන තැනකට යනවද කියලා...... :lol::lol:
  17. SANJEE

    EK Married Club-8

    අන්ජු පද්මකුමාර මොකෝ මේ පැත්තේ....... :rolleyes:
  18. SANJEE

    EK Married Club-8

    ගෙවල් මාරු කරනවලුද.......? :rolleyes::lol:
  19. SANJEE

    EK Married Club-8

    පොලිය ද සමග වැඩ අල්ලලා තුන සෙට් වෙයිද දන්නේ නෑ....... :lol::lol:
  20. SANJEE

    EK Married Club-8

    අනිත් සහෝදරයින්ට සුභ උදෑසනක් ද කිං සහෝදරයාට සුභ උපන්දිනයක්ද වේවා.......

    No contents