සුභ පතනවා හිරේ සමරපු පලවෙනි අවුරුද්දට එහෙනම්......... :)
හෆ්ෆා පරණ කෑල්ල ඇනිවසරි එකට විශ් කරේ ෂුවර් එකටම උඹෙන් පලිය ගන්න වෙන්නැති ඒකිව බැන්දේ නැතිවට...... පරණ කෑල්ලගේ උත්සාහය අති සාර්ථකයි වගේ....... :P
යකා අවුස්සගන්න එපා එම්ප්ටි බෝතල් දීලා.......... මොකද ඌ ඔසී වල ඉන්න යකෙක්....... හරි...