sinhala beheth kiwwama baya wenne koi rateda wasso?![]()
නෑ ටුට්ටෝ මම කිව්වේ දැන් මූ ඉංගිරිසි බෙහෙත් බොනවනේ...... ඉතින් දැන් උඹ කියනවා නරකද සිංහල බෙහෙත් කලොත් කියලා....... අපේ හිට්ලර් ගොයියා එතකොට බයවෙනවනේ බං ලෙඩේ දරුණුයි කියලා මේ ඉංගිරිසි බෙහෙත් වෙනුවට සිංහල බෙහෙත් වලට මාරු වෙන්න කියන්නේ හිතල.......







ෂික් !




මමද ටුට්ටෝ කෑවේ....?? 
