යාලුවෙක් උනාට කමක් නෑ........ ෂොට් එකකුත් දැම්මට කමක් නෑයි කියමුකෝ........ ඒත් ඒ යාළුවා උඹ වෙලා & ෂොට් එක දාන්න එකාත් උඹ වුනාම එක හරිම ජුජුබ්සාජනකයි නෙහ්හ්.....
ඇයි ටුට්ටෝ උඹ හිතුවද උඹ වගේ හැමිනෙද්දී ඇස්, කන් වහගෙනයි මේ අපිත් කියලා........ :growl::P
මට නෙවෙයි ප්‍රශ්නේ මිනියාට...