EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එලොව ගිහින් මෙලොව ආවා :( හොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ :sorry: උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන් :dull: අද ගෙදර ..රෙස්ට් කරන්නලු :dull: අනේ මන්ද ... අත උස්සගන්නත් බෑ ඉන්ජෙක්ෂන් ගහල සේලයින් දීලා..ඩොකා මට හොඳටම ඇමතුවා :(

    කිඹුල් මාමේ මම අද හවස කොහොම හරි එන්නම් ඔය පැත්තේ ..එන්න බැරි උනොත් කාගේ හරි අතේ එවන්නම් ... අරක දෙන්න එන්න බැරි උනානේ
    ඈ.. ඒ මක්කයි ඒ? වයිරස් ඇටැක් එකක් වත් ද?
    ඉක්මන් සුවය පතමි:nerd:
    ආහ්හ් වෙඩි තිබ්බම කනා ෂොට් වදින එකා ඇවිල්ලා........ :lol:

    අහ්හ්...........ඊයේ දවසෙම බයික් එකේ සීට් එක උද ඉඳගෙන ගිහින් කුකුලගේ මොලේට හොඳටම බලපාල:lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එලොව ගිහින් මෙලොව ආවා :( හොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ :sorry: උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන් :dull: අද ගෙදර ..රෙස්ට් කරන්නලු :dull: අනේ මන්ද ... අත උස්සගන්නත් බෑ ඉන්ජෙක්ෂන් ගහල සේලයින් දීලා..ඩොකා මට හොඳටම ඇමතුවා :(

    කිඹුල් මාමේ මම අද හවස කොහොම හරි එන්නම් ඔය පැත්තේ ..එන්න බැරි උනොත් කාගේ හරි අතේ එවන්නම් ... අරක දෙන්න එන්න බැරි උනානේ

    :(:( අද එහෙනම් ඇඳට අරක් ගත්තු දෙවියෝ වගේ ඇඳටම වෙලා පුළුවන් තරම් රෙස්ට් කරන්න තමා තියෙන්නේ.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:(
    pvt hospital ekakada navathila hitiye, rest karanna kiyuvanam aniva gedarata vela andema hitu. mahansivela keloganna epa......

    ow ban pvt :( ada giye na wedata .. :dull:

    ඈ.. ඒ මක්කයි ඒ? වයිරස් ඇටැක් එකක් වත් ද?
    ඉක්මන් සුවය පතමි:nerd:

    ow ban ehemalu :dull: virus uth kelinne matamai :(

    :(:( අද එහෙනම් ඇඳට අරක් ගත්තු දෙවියෝ වගේ ඇඳටම වෙලා පුළුවන් තරම් රෙස්ට් කරන්න තමා තියෙන්නේ.......

    anda kapa naa ban mata :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow ban pvt :( ada giye na wedata .. :dull:

    ow ban ehemalu :dull: virus uth kelinne matamai :(

    anda kapa naa ban mata :(
    machan dan una nathnam bayavenna deyak naha....
    digatama una vage nam, una hadila davas 3 kata passe blood ekak balanna...
    moka unath hondata diyara jathi bona eka kohomath hondayi.....
    uvamanavak unoth call karanna....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම බොමි,කරටි කැඩෙන්නට,වතුසුදු වෙන්නට,අන්ජාමික වී කර්තකොලොම්බම් වෙන්නට
    තට දෙක සෙටමෝල් උන දවසට :lol::lol::lol::lol::lol:

    දන්නා සිංහලෙන් මෙහෙම කියන්නම්.......

    "හෙන ගහනවා යකෝ තොට ඔහොම පතනවට........ " :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එලොව ගිහින් මෙලොව ආවා :( හොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ :sorry: උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන් :dull: අද ගෙදර ..රෙස්ට් කරන්නලු :dull: අනේ මන්ද ... අත උස්සගන්නත් බෑ ඉන්ජෙක්ෂන් ගහල සේලයින් දීලා..ඩොකා මට හොඳටම ඇමතුවා :(

    කිඹුල් මාමේ මම අද හවස කොහොම හරි එන්නම් ඔය පැත්තේ ..එන්න බැරි උනොත් කාගේ හරි අතේ එවන්නම් ... අරක දෙන්න එන්න බැරි උනානේ

    :oo: උඹට මම කිව්වා නේද.....?? ඔය නැන්දම්මාගේ වැඩක්...... :yes:

    හිටු දවල් වෙලා ඔය පැත්තේ එන්න..... :cool:
     
    Status
    Not open for further replies.