1. Blair Solari

    නිවන!

    කියන දේ විශ්වාස කරලා, පිළිපැද්දොත්, මැරුනාම මෙහෙම වෙයි.. කියලනේ අනිත් ආගම් වල තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන්නේ ජීවත් වෙලා ඉද්දි පිළිපැදලා, නිවන් දකින්න පුලුවන් මාර්ගයක්. මැරුනහම වෙන කතා නැහැ, මැරෙන්න කළින් මේක අවබෝධ කර ගන්න, නොපමාව කුසල් වඩන්න කියන දේශනාව තමයි සියලු බුදුවරු කරන්නේ. බුද්ධ ශාසනයේ...
  2. Blair Solari

    නිවන!

    ලෞකික සම්මා දිට්ටියවත් නැතුව නිවන් දකින්න බැහැ කිව්වේ ඒක තමයි මුලින්ම. ඔක්කොම බොරු කියලා උච්ඡේදයට වෙලා ඉදලා ලබන නිවනක් නැහැ. මුලින් බන අහපන්. සසරේ අවුල ලෞකික මට්ට්මකින් හරි අල්ලගන්න පුලුවන්ද බලපන්. එතකොට තමයි සසර බිය දැනිලා, තෙරුවණ් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙලා, තිසරණ සරණ යන්න පුලුවන් වෙන්නේ...
  3. Blair Solari

    නිවන!

    ඒම අය ඉන්නවා. ඒකට තමයි ත්‍රිපිටක රත්නය හොදම කළ්‍යාණ මිත්‍රයා වෙන්නේ. වැටෙන්න පුලුවන් වලවල් ඔක්කොම පෙන්නලා තියෙනවා. වලවල් වල වැටිලා ඉන්න අය කියන කතා අදුරගෙන, වල බේරලා ඉස්සරහට යන්න පුලුවන්. වළ පෙන්නලා දෙන කළ්‍යාණ මිත්‍රයොත් හම්බෙනවා හොයන් යද්දි. ආර්ය පර්යේෂණය කොහොමත් විවෘතව කරන්න ඕනේ. ගුරුවරයා...
  4. Blair Solari

    මාළු කූරියා වගේ උඩින් ගියා! තවත් CCTV පෙළක් නිකුත්වේ!

    මෛත්‍රි භාවනාවවත් වඩපන් දවසට පැය ගානෙවත්. උබව හප්පන් ගිහින් මල පැනලනම් කමකුත් නැ (එහෙම මල පනින එකත් අවුල්), ඔය නිකන් වීඩියෝ එකක් දැකලානේ මල පැන්නේ. කාර් එකේ වැරදි කියද්දි ආයේ මල පනිනවා. උටත් බනිනවා. සමාජයක් ඇතුලේ එක එක විදිහේ මිනිස්සු ඉන්නවා. එක stereotype එකකට ඔය උබට තියෙන්නේ ක්‍රෝධය. කවදහරි...
  5. Blair Solari

    දැන් කාර් එකෙ ඩ්‍රයිවර්ට, රිමාන්ඩ් එකෙ තපින්න වෙනවද?

    ඒත් ඉතින් ඉස්සරහට ගිහින් හරවන් එන්න පුලුවන්. පාරවල් ප්ලෑන් කරන උනුත් මරු ලංකාවේ.
  6. Blair Solari

    දැන් කාර් එකෙ ඩ්‍රයිවර්ට, රිමාන්ඩ් එකෙ තපින්න වෙනවද?

    + මාර්ග නීති උල්ලංගනය, අපරික්ෂාකාරී රිය ධාවනය එනවා නේද යූ ටර්න් එක ගහන්න බැරි නිසා ඔතන.
  7. Blair Solari

    අසීමාන්තික කූඩුව | උච්ඡේදය සහ අනුත්පාදය

    උච්ජේදයේ උඩම, නැහැ කියලවත් දැනෙන්නැහැ. මිත්‍යා දෘෂ්ටියේ බයානකකම ඒක. අනුත්පාදය වචනයෙන් කොහොමත් පනවන්න බැහැ. උපමා වලින් දක්වලා තියෙනවා, බලන්න.
  8. Blair Solari

    නිවන!

    කාලාම සූත්‍රයෙයි මන් කියපු දේවල් වලයි නොගැලපීම මොකක්ද? රහත් වෙන්න, මගඵල ලබන්නත් කලින් ආදි බ්‍රහ්මචරියාවට, ලෞකික සම්මා දිට්ටියට කෙනෙක් එන්නේ *ලෞකික මට්ටමෙන්* සසරෙ අවුල දැකලා. මේක අවබෝධ කරන් දේශනා කරන උත්මන්ගේ ගුණයට, ධර්මයේ ගුණයට, ශාස්තෘන් වහන්සේගේ ගුණයට පැහැදිලා. නිකන් නෙමෙයි. තෙරැවන් සරණ යන්න...
  9. Blair Solari

    නිවන!

    ඔය ආයේ කණ්ණාඩියෙන් බලන් අහන ප්‍රශ්න. ධර්මයෙන් පුලුවන් එතෙර වෙන්න. බුදුන්ව බුදුන් විදිහට වස්තු, පුද්ගල සංඤාව අපිටනේ තියෙන්නේ. අපිටනේ පේන්නේ *මෙහෙම වෙනවා* කියලා. ඔය බලන්නේ අවුල් කණ්නාඩි දෙකෙන්මනේ. තමන්ට දැනගන්න වෙන්නේ රහත් වෙලා. හැබැයි රහත් වුනාම *තමන්* කියන කෑල්ලත් එක්ක *මන් රහත් හෝ මගඵල...
  10. Blair Solari

    නිවන!

    දුක කියලා පෙන්නන 3 තියෙනවා. දුක්ඛ සත්‍යයෙදි කායික, මානසික දුක. දුක්ඛ ආර්ය සත්‍යෙදි සංස්කාර දුක. කායික, මානසික දුකට ප්ලාස්ටර් ගහලා වැඩක් නෑ, සංස්කාර දුක නැති කරනකන් අර දෙකම එනවා. සංස්කාර දුක *නැති කරනවා* කියලා යෙදෙන්නැහැ, මේක පෙන්නන්නේ නිරෝධ *වෙනවා* කියලා. නිරෝධ වෙන්න, අවිද්‍යා පටිචච් සමුප්පාදය...
  11. Blair Solari

    නිවන!

    ශක්ති සංස්ථිතිය, මනස, ජීවන චක්‍ර, මැරෙනවා, මානසික තත්ව.. ඔක්කොම කතන්දර. බනත් කතන්දර. කතන්දරෙන් (බන) කතන්දර ඔක්කොගෙම අවුල පෙන්නන්නේ. කතන්දරයක් මට්ටමෙන් ගත්තොත් සසරේ. අවුල දැක්කොත් නිවන.
  12. Blair Solari

    නිවන!

    සම්මුතිය කියලා එකක් තිබිලා ඒක නැති වෙන්නැහැ. ඔය දෙයක් කියවලා, අහලා තේරුම් ගත්ත දෙයක්නේ "මෙහෙම වෙනවා* කියලා. තේරෙන/ දැනගන්න එකමයි සම්මුතිය. සිද්ධිය (පෙනීම, ඇහීම, දැනීම) එක්ක බලන්න, ඇහෙද්දි, පෙනෙද්දි, දැනෙද්දි මොකක්හරි දැනගන්නවා. දැනගෙන හිතෙනවා. මොකක්හරි දැනගන්නේ කොහොමද? පේන්නේ අකුරුද...
  13. Blair Solari

    නිවන!

    මම කියලා අල්ගන්න දෙයක් නැති දෙයක් තියෙනවා දැන්. ආයේ ශාස්වතයට බැහලා. නිච්ච, අත්ත, සුඛ ඔක්කොම එකට තියෙන සංඤා. දෘෂ්ටිය පට්ටම සියුම්. ඕක හරියට දැකලා සක්කාය දිට්ටිය කැඩුනොත් අනිවාරෙන් රහත් වෙලා නතර වෙන්නේ. මේ ටික බලන්න. බලලා ඉවර කරලා ඉතුරු playlists ටිකත් බලන්න. සිහියෙන් අහන්න.
  14. Blair Solari

    නිවන!

    නැති වෙලා යන්නනම් කලින් තියෙන්න ඕන්නේ.. "නැහැ" කියලා අල්ලන්නේ ආයේ ඇත අන්තයම තමයි.
  15. Blair Solari

    නිවන!

    ශූන්‍යයි කියන්නේ? ආයේ මොකක්හරි අදහසක්/ වටිනාකමක්නේ.. නිවන මෙහෙමයි.. කියන්න කලින් "නිවන" කියලා දරන් ඉන්න අදහස අහලා, දැකලා, දැනිලා ආවේ. ආයේ කන්නාඩියෙන් පේන එක ඇත්ත කරන්. මම ව පෙන්නන්න කිව්වොත්, පුලුවන්ද? ------ Post added on 1768665138
  16. Blair Solari

    නිවන!

  17. Blair Solari

    යකඩ හීන චක් චක්

    සුදු ඉර ආසනන්යේ ඩ්‍රැග් රේස් පදින්නත් බැහැ හැබයි

    No contents