EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය සයිට් එකේ බඩු හොඳයි. උන්ගේ හොඳ සපෝර්ට් සර්විස් එකක් තියනවා.

    එහෙමද....... ගත්තොත් ගත්තා නෙවෙයි ඒ කියන්නේ........ ඒ වුනාට ඔව්ව අප්ඩේට් කරන්න පුලුවන්ද & සිංහල අකුරු පේනවද.......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    කස්ටම් රොම් දාන්න නං පුළුවන්. දානකොට සිංහල තියන රොම් එකක් දාගන්න තියෙන්නේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කස්ටම් රොම් දාන්න නං පුළුවන්. දානකොට සිංහල තියන රොම් එකක් දාගන්න තියෙන්නේ.

    ආපෝ එව්වා මහා වාත වැඩනේ....... ඔය කිසි ගින්නක් නෑනේ ඔරිජිනල් ටැබක් ගත්තානම් ඔයාගේ & තරිස් ගාව තියෙනවා වගේ......... :cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආපෝ එව්වා මහා වාත වැඩනේ....... ඔය කිසි ගින්නක් නෑනේ ඔරිජිනල් ටැබක් ගත්තානම් ඔයාගේ & තරිස් ගාව තියෙනවා වගේ......... :cool::cool:
    එහෙනං කෙලින්ම ඔරිජිනල් ගැලැක්සි ටැබ් එකකටම යන්න තියෙන්නේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන්න එපා බන්.....දැන් බලහන් මට ආතතිය හැදිලා ඉන්න හැටි එකක් ගන්න නැතිව....
    කියක් බලන්න යන්නද?
    thariyageyi umbeyi dennagema athathiya nathivenna vadak thibe.....
    bongova vikiyata vikineema....:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආතතිය සමග...........:dull::dull:

    කොත් මාමේ........:D
    දැක්ක කලිනුත්ඇවිත් ඉන්නවා......ලොකු හයියක් ඈ......

    මේ දවස්වල නම් ඕනෙම නෑ බං.....කෙළවිලා රෙවිලා ඉන්නේ.............:dull::dull:
    මේ *&^&*^%$%$#@## ඇසිස්ටන්ට්ලාගේ ගොං &*&^%$වල් නිසා මම ආතතියෙන්.....
    තරියා & යුරා ගේ සේල්ස් ඩ්‍රොප් උන් දෙන්න ආතතියෙන්....
    සංජියා,මිනියා,කිනාත්.මල්කවියා,විකීයා,අලියා.යකා ඇතුළු මෙකී නොකී සියළු ම දෙනා ආතතියෙනි.:dull::dull: (අලිය ආතතියෙන් ඉන්නේ ත්‍රිෙපා්ෂ කන්න නැති නිසා:rofl:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනං කෙලින්ම ඔරිජිනල් ගැලැක්සි ටැබ් එකකටම යන්න තියෙන්නේ.

    එකෙන්ම..... ගන්නවානම් ඔරිජිනල් එකක්ම ගන්න ඕනේ....... ලෝකෙට පේන්න ගත්තට වැඩක් නෑනේ ඔරිජිනල් නැතුව ඩුප්ලිකේට්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආතතිය සමග...........:dull::dull:

    කොත් මාමේ........:D
    දැක්ක කලිනුත්ඇවිත් ඉන්නවා......ලොකු හයියක් ඈ......

    මේ දවස්වල නම් ඕනෙම නෑ බං.....කෙළවිලා රෙවිලා ඉන්නේ.............:dull::dull:
    මේ *&^&*^%$%$#@## ඇසිස්ටන්ට්ලාගේ ගොං &*&^%$වල් නිසා මම ආතතියෙන්.....
    තරියා & යුරා ගේ සේල්ස් ඩ්‍රොප් උන් දෙන්න ආතතියෙන්....
    සංජියා,මිනියා,කිනාත්.මල්කවියා,විකීයා,අලියා.යකා ඇතුළු මෙකී නොකී සියළු ම දෙනා ආතතියෙනි.:dull::dull: (අලිය ආතතියෙන් ඉන්නේ ත්‍රිෙපා්ෂ කන්න නැති නිසා:rofl:)

    :yes::yes::yes::yes:

    සිරාවටම අයියේ....... හැමෝම අවුලෙන්........ මම මේ අවුලෙන් ඉන්නේ හෙට නැන්දම්මාලගේ ගෙදර යන්න වෙලා නිසා...... එන්න වෙන්නේ ඉරිදා...... ගියාම ඩල් එකේ උපරිමටත් වඩා ඉහළින්...... :dull::dull:

    ඔයාගේ අවුල ගැන මම අපේ එක්කෙනා එක්කත් කතා කරා පෙරේදා....... මම එයාට කිව්වා පුලුවන්නම් හොස්පිට්ල් එකේ කට්ටියගෙන් හොයලා බලන්න කියලත්...... :yes:
     
    :yes::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes::yes:

    සිරාවටම අයියේ....... හැමෝම අවුලෙන්........ මම මේ අවුලෙන් ඉන්නේ හෙට නැන්දම්මාලගේ ගෙදර යන්න වෙලා නිසා...... එන්න වෙන්නේ ඉරිදා...... ගියාම ඩල් එකේ උපරිමටත් වඩා ඉහළින්...... :dull::dull:

    ඔයාගේ අවුල ගැන මම අපේ එක්කෙනා එක්කත් කතා කරා පෙරේදා....... මම එයාට කිව්වා පුලුවන්නම් හොස්පිට්ල් එකේ කට්ටියගෙන් හොයලා බලන්න කියලත්...... :yes:
    ලොකුම උපකාරයක් ය...........
    මේ 2&*^^ &*&^% දුවලා නිසා මම ආතතියෙනි........:dull::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආතතිය සමග...........:dull::dull:

    කොත් මාමේ........:D
    දැක්ක කලිනුත්ඇවිත් ඉන්නවා......ලොකු හයියක් ඈ......

    මේ දවස්වල නම් ඕනෙම නෑ බං.....කෙළවිලා රෙවිලා ඉන්නේ.............:dull::dull:
    මේ *&^&*^%$%$#@## ඇසිස්ටන්ට්ලාගේ ගොං &*&^%$වල් නිසා මම ආතතියෙන්.....
    තරියා & යුරා ගේ සේල්ස් ඩ්‍රොප් උන් දෙන්න ආතතියෙන්....
    සංජියා,මිනියා,කිනාත්.මල්කවියා,විකීයා,අලියා.යකා ඇතුළු මෙකී නොකී සියළු ම දෙනා ආතතියෙනි.:dull::dull: (අලිය ආතතියෙන් ඉන්නේ ත්‍රිෙපා්ෂ කන්න නැති නිසා:rofl:)

    ehen joba netiwenna yanawa.... mehen gewal hoyanna wela.... athathiya double...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරියාව කොච්චරද කියනවානං වට ඇල්ලෙන් එළියත් විහිදෙනවා! :D

    දවසේ කතාව........... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    (ආපු නැති දවස් ටිකේ පාළුවෙන් හිටියේ මේ වගේ කට කැඩිච්චි කතා ඇහෙන්නේ නැතිව...... :rofl:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආතතිය සමග...........:dull::dull:

    කොත් මාමේ........:D
    දැක්ක කලිනුත්ඇවිත් ඉන්නවා......ලොකු හයියක් ඈ......

    මේ දවස්වල නම් ඕනෙම නෑ බං.....කෙළවිලා රෙවිලා ඉන්නේ.............:dull::dull:
    මේ *&^&*^%$%$#@## ඇසිස්ටන්ට්ලාගේ ගොං &*&^%$වල් නිසා මම ආතතියෙන්.....
    තරියා & යුරා ගේ සේල්ස් ඩ්‍රොප් උන් දෙන්න ආතතියෙන්....
    සංජියා,මිනියා,කිනාත්.මල්කවියා,විකීයා,අලියා.යකා ඇතුළු මෙකී නොකී සියළු ම දෙනා ආතතියෙනි.:dull::dull: (අලිය ආතතියෙන් ඉන්නේ ත්‍රිෙපා්ෂ කන්න නැති නිසා:rofl:)
    අලින්ටත් මන්දපෝෂනේ හැදෙන්වද ? :oo:
    මේවගේ වේලාවන්ට හොඳ සින්දුවක් මතක් උනා :
     
    Status
    Not open for further replies.