EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thriposha nam naha. oninam kithul kotayak hoyala dennam....:lol::lol:

    ත්‍රිපෝෂ අලියා

    :lol: තොට මොන ත්‍රිපෝෂද හොට්ටෝ..... කිතුල් බඩයක් කාලා නිදා ගනින්...... :P

    පීච් කකා හිටපු වාරණ අලියා වෙනසකට මුල පුරන්න ත්‍රිපෝෂ හොයාගෙන කන්න ගිහින් මෙන්න වගා ලිඳකට වැටිලෝ........... දැන් ඉතින් බැකෝ එකක් හොයහන්කෝ ලිඳ කපන්න මූට ගොඩට එන්න......... :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    palayaw yanna..:frown::frown: mata thriposha oone....:dull::dull:

    ත්‍රිපෝෂ කන්න කලින් ගෙදර උඹ බුදියන ඇඳට යටින් තව මුක්කු ටිකක් ගහලා හිටහන්....... මොකද ත්‍රිපෝෂ කෑවම උඹේ බර තව වැඩිවෙයි......... :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    bayila wadak na...mata thriposha oone...:dull::dull:
     
    bima nida ganne...:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    palayaw yanna..:frown::frown: mata thriposha oone....:dull::dull:

    :shocked: තෝ වගේ ඈට්ටර ඈම්ඩන් කෙනෙක්ට මොන ත්‍රිපෝෂද බං..... කාපන් සමපෝෂ පැකට් එකක් අරන්..... :lol:

    samaposha-energy-mix-balls-sri-lanka.jpg

    :oo: එහෙමත් නැත්නම්, ඔච්චර ත්‍රිපෝෂ කන්නම ආසා නම්, ලිබර්ටියේ බොක්ස් එකකට ගිහින් (දැන් ඒවා තියෙනවද?) ත්‍රිපෝෂ කන්න වැඩේ සෙට් කර ගනින්....... :yes: (ඔන්න දැන්ම කිව්වා, මෙහේ එන්න එපා රූම් ඉල්ලගෙන එහෙම..... :no::growl: )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: තෝ වගේ ඈට්ටර ඈම්ඩන් කෙනෙක්ට මොන ත්‍රිපෝෂද බං..... කාපන් සමපෝෂ පැකට් එකක් අරන්..... :lol:

    :oo: එහෙමත් නැත්නම්, ඔච්චර ත්‍රිපෝෂ කන්නම ආසා නම්, ලිබර්ටියේ බොක්ස් එකකට ගිහින් (දැන් ඒවා තියෙනවද?) ත්‍රිපෝෂ කන්න වැඩේ සෙට් කර ගනින්....... :yes: (ඔන්න දැන්ම කිව්වා, මෙහේ එන්න එපා රූම් ඉල්ලගෙන එහෙම..... :no::growl: )

    මොනාද බං කරන්නේ........ මේ දැන් බැකෝ එකක් ගෙන්නලා වගා ලිඳ කපලා මූව ගොඩට ගත්තා විතරයි උඹ ආයෙත් මූව ලිඳට දැම්මා....... දැන් ආයේ පලකො බැකෝ හොයන්න....... ඩල් වෙනවනේ බං අපිව....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    palayaw yanna..:frown::frown: mata thriposha oone....:dull::dull:

    bayila wadak na...mata thriposha oone...:dull::dull:

    :shocked: හ්ම්ම්ම්..... හිටු කල්පනා කරලා බලන්න.......?? :oo:

    හ්ම්ම්.... තරියට තුන සෙට් වෙලා කියලා ආරංචියක් ආවා...... ඔන්න තරියව කන්ටැක්ට් කර ගත්තා නම් හරි වැඩේ....... :yes: (මම කිව්වා කියලා නම් කියන්න එපෝ :no: :baffled: :dull: )

    හ්ම්ම්ම්ම්..... එහෙමත් නැත්නම්..... සංජියා..... Pending...... මිනියා..... Pending....කිඹුලා..... Pending....මම..... Pending....කිංග්..... Pending....කොසා..... Pending.... හ්ම්ම්.... පේනතෙක් මානෙක ඉන්නේ තරියම තමා........ :yes: :D :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හ්ම්ම්ම්..... හිටු කල්පනා කරලා බලන්න.......?? :oo:

    හ්ම්ම්.... තරියට තුන සෙට් වෙලා කියලා ආරංචියක් ආවා...... ඔන්න තරියව කන්ටැක්ට් කර ගත්තා නම් හරි වැඩේ....... :yes: (මම කිව්වා කියලා නම් කියන්න එපෝ :no: :baffled: :dull: )

    හ්ම්ම්ම්ම්..... එහෙමත් නැත්නම්..... සංජියා..... Pending...... මිනියා..... Pending....කිඹුලා..... Pending....මම..... Pending....කිංග්..... Pending....කොසා..... Pending.... හ්ම්ම්.... පේනතෙක් මානෙක ඉන්නේ තරියම තමා........ :yes: :D :P

    වාසනාවන් වාසනාවන්........ ටොයින් ටොයින් ටොන් ටොන්....... //

    තරිස් පහුගිය ටිකේ දෝණි කෙනෙක් වෙනුවෙන් ඇප්ලිකේෂන් දාන්න සුදානමින් හිටියෙත්........ අනේ ඒ පිහිටෙන් ඔන්න අපේ අලියටත් ත්‍රිපෝෂ ගුලියක් ගිලීමේ වාසනාව ලැබෙනවා...... :):cool::cool::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: හ්ම්ම්ම්..... හිටු කල්පනා කරලා බලන්න.......?? :oo:

    හ්ම්ම්.... තරියට තුන සෙට් වෙලා කියලා ආරංචියක් ආවා...... ඔන්න තරියව කන්ටැක්ට් කර ගත්තා නම් හරි වැඩේ....... :yes: (මම කිව්වා කියලා නම් කියන්න එපෝ :no: :baffled: :dull: )

    හ්ම්ම්ම්ම්..... එහෙමත් නැත්නම්..... සංජියා..... Pending...... මිනියා..... Pending....කිඹුලා..... Pending....මම..... Pending....කිංග්..... Pending....කොසා..... Pending.... හ්ම්ම්.... පේනතෙක් මානෙක ඉන්නේ තරියම තමා........ :yes: :D :P

    yantham ooka mathak wuna eka honda..anunta 2-3 set karana wele...:lol::lol:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: තෝ වගේ ඈට්ටර ඈම්ඩන් කෙනෙක්ට මොන ත්‍රිපෝෂද බං..... කාපන් සමපෝෂ පැකට් එකක් අරන්..... :lol:

    :oo: එහෙමත් නැත්නම්, ඔච්චර ත්‍රිපෝෂ කන්නම ආසා නම්, ලිබර්ටියේ බොක්ස් එකකට ගිහින් (දැන් ඒවා තියෙනවද?) ත්‍රිපෝෂ කන්න වැඩේ සෙට් කර ගනින්....... :yes: (ඔන්න දැන්ම කිව්වා, මෙහේ එන්න එපා රූම් ඉල්ලගෙන එහෙම..... :no::growl: )

    samaposha chater ban....:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනාද බං කරන්නේ........ මේ දැන් බැකෝ එකක් ගෙන්නලා වගා ලිඳ කපලා මූව ගොඩට ගත්තා විතරයි උඹ ආයෙත් මූව ලිඳට දැම්මා....... දැන් ආයේ පලකො බැකෝ හොයන්න....... ඩල් වෙනවනේ බං අපිව....... :lol:

    :rofl: :P මූ මාරු වෙලා නේද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.