පිස්සු කොරවෙනව නේද,මේ යකා කජ්ජ ගැහුවා කිව්වොත්.....:rofl: ඔන්න අපේ රාමා අද උපන්දිනේ සෙලිබ්රේට් කරනවා:yes:,වයස නම් මගෙන් අහන්න එපා:angry:.එහෙනම් මචන් උබට සුබම සුබ උපන්දිනයක් වේවා:)......