EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට දැන ගන්නඕන එක දෙයයි.
    උඹේ එක බඩවැල කඩං ආපු සහෝදරය වගේ ඉන්න මට කියන්න බැරි තරම් උඹට තියන ප්‍රශනය මොකක්ද කියන එක.

    උඹ මාත් එක්ක කතා කරන්න කැමති නැත්තං, ඔබ ගේ කැමැත්ත ම වේවා!!!!
    ආමේන්!!!

    Mama kiwwane mage paudgalika theeranayak kiyala wishesha hethuwak na :sorry: wanna quit this fucking online life n stay dat tym with my kids datz all. This is enough to me ! Sry dude dnt ask abt this matter again n again. Hope u can understand my situation :yes:

    Hitha sathutin yanna deppalla mata :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලාගේ දත් ගලවන , පුරවන මැෂින් සෙට් එකත් දාගෙන වරෙල්ලා.....මගේ හැක්කේ එකක් පුරවා ගන්න තියෙනවා

    :shocked: හක්කේ දත් නම් මලාට ඕකා පුරවන්නේ නෑ.... අනිවා ගලවනවා......... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙය දානපති ඩොක්ටර් මහේන්ද්‍ර විසින් බරපැන දරන බව සනාත කර ඇත. :yes:
    කවුද බං මේ ගෝතයා?
    ඇහුවෙත් අදයි නම..................

    තව එකෙක් සෙට් වෙනව ද උඹල ගේ ට්‍රිපට?
    ඕන එකක්....මම එකවුන්ට් නම්බර් එක දෙන්නම්, ඒකට බැර කරන්න කියහං කෝ........:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mama kiwwane mage paudgalika theeranayak kiyala wishesha hethuwak na :sorry: wanna quit this fucking online life n stay dat tym with my kids datz all. This is enough to me ! Sry dude dnt ask abt this matter again n again. Hope u can understand my situation :yes:

    Hitha sathutin yanna deppalla mata :D
    ආමේන්!!!!
    මගේ තත්ත්වයත් ඕක ම බැවින් මම ඔබතුමා සමග ම සමුගනිමි.........:cool::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොරි මෙහෙම අහනවට...........දැන් හේතුව මේකද?
    Meka thamai helidarawwa....:dull: ape untama gahanna bari hinda mama yanawa :dull:
    නැත්තං මේක ද?
    Mama kiwwane mage paudgalika theeranayak kiyala wishesha hethuwak na :sorry: wanna quit this fucking online life n stay dat tym with my kids datz all. This is enough to me ! Sry dude dnt ask abt this matter again n again. Hope u can understand my situation :yes:

    Hitha sathutin yanna deppalla mata :D

    මොකක්ද පැහැදිලි නෑනේ...!!!!

    ඔබතුමා ගේ වචන පැහැදිළියි, අදහස අපැහැදිළියි.!!!:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි මෙහෙම අහනවට...........දැන් හේතුව මේකද?

    නැත්තං මේක ද?

    මොකක්ද පැහැදිලි නෑනේ...!!!!

    ඔබතුමා ගේ වචන පැහැදිළියි, අදහස අපැහැදිළියි.!!!:oo:

    Patalogena thiyenne oba thumaa :rofl: eka labbata kiyapu ekak :yes: deweni eka nohoth mage theeranaya thamai awasana theerane ban :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවු බං විකියා පට්ට කට්ටක් කන්නේ මේ ට්‍රිපට....... විකුනපු කාර් එකේ මනුස්සයා ඇවිත් ඌව හම්බෙන්න...... මූ උගෙන් කාර් එක ඉල්ලගෙන වටේ යනවලු ට්‍රිපේ වැඩ වලට....... :sorry:

    :yes: ඔව් ඔව්...... :D එහෙම තමා සංවිධායකලා...... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද බං මේ ගෝතයා?
    ඇහුවෙත් අදයි නම..................

    තව එකෙක් සෙට් වෙනව ද උඹල ගේ ට්‍රිපට?
    ඕන එකක්....මම එකවුන්ට් නම්බර් එක දෙන්නම්, ඒකට බැර කරන්න කියහං කෝ........:cool:

    තවත් ඩොකෙක්..... මෙඩිකල් ෆැකල්ටි එකේ ට්‍රිපක්ද මේ සෙට් වීගෙන එන්නේ......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Patalogena thiyenne oba thumaa :rofl: eka labbata kiyapu ekak :yes: deweni eka nohoth mage theeranaya thamai awasana theerane ban :oo:
    ඔව් ඔබතුමා ගේ තීරණය අවසන් එක වීම පිළිබද ව මට ගැටළුවක් නැත.

    නමුත්............

    නෑ...ඔබතුමා ගේ තීරණය නොවැ......
    මම මොකටෙයි පූදින්නේ.................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුළා වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    07/08/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-රේඩියෝව වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    දත්කිඹුලා වන මම් මැ වෙමි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දත් කිඹුළා වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    07/08/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-රේඩියෝව වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    දත්කිඹුලා වන මම් මැ වෙමි.
    හොහ්හ් එතකොට අපි ඔටුවෝ.....අපි එන්නේ මේකෙන් හම්බ කරන ජිවත් වෙන්න..
    මම ඔහොම කියා කියා නවතින්නේ නැහැ , මාර්කට් එකෙන් හxක් පයියක් හොයාගත්ත දවසක එකෙන් ගහගෙන මාත් නවතින්නම්
    බලපුවාම මුන් අපිව ආශ්‍රය කරලා තියෙන්නේ ජම්පින් සිට වගේනේ..:angry::angry::angry::angry::angry:
    හෙටම මම මාර්කට් යනවා....ඊටපස්සේ මොනවා වෙයිද මාත් නොදනිමි....

    සි යු අගේන් ඔර් බායි :angry::angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොහ්හ් එතකොට අපි ඔටුවෝ.....අපි එන්නේ මේකෙන් හම්බ කරන ජිවත් වෙන්න..
    මම ඔහොම කියා කියා නවතින්නේ නැහැ , මාර්කට් එකෙන් හxක් පයියක් හොයාගත්ත දවසක එකෙන් ගහගෙන මාත් නවතින්නම්
    බලපුවාම මුන් අපිව ආශ්‍රය කරලා තියෙන්නේ ජම්පින් සිට වගේනේ..:angry::angry::angry::angry::angry:
    හෙටම මම මාර්කට් යනවා....ඊටපස්සේ මොනවා වෙයිද මාත් නොදනිමි....

    සි යු අගේන් ඔර් බායි :angry::angry::angry::angry::angry::angry:
    තදියං වෙන්න දෙයක් කීවෙ නෑ ආයිබෝවන්ඩ............
    අපේ සහෝදරයෙක්ට සහයෝගෙට මේ යන්නේ...........
     
    Status
    Not open for further replies.