අනේ උඹ වගේ මීහරකෙක්,මෝඩ මූසලයෙක්.උඹ කලින් කීවා නේද පෝය ලංවුනාම ,ෆුල් මූන් එක ආවාම මම පිස්සු විකාර කියවනවා කියලා.උඹ වයසක උන්දැ කෙනෙක් නේද.උඹ බුදුන් වහන්සේ ගැන දන්නවද? බුදුන් බුදු වුනා කීවේ ෆුල් මූන් දවසක.ඒ බුදුන් වහන්සේගේ පිස්සු වැඩි වෙලාද එහෙම කීවේ.එතකොට බුදුන් වහන්සේ සියලූම වැදගත් ධර්ම දේශනා...