නෑ බං අයියේ මේ ඔෆිස් එකේ මඟුලකට........ :angry: ෆැක්ටරියට කන්ටේනර් 4ක් යැව්වා අද උදේ පාන්දරින්ම ලෝඩින් වලට..... පලවෙනි වාහනේට ලෝඩින් කර කර ඉන්න අතරේ ෆැක්ටරියේ ෆෝක්ලිෆ්ට් එක කැඩිලා....... :oo: තාමත් එක හදනවා........ :dull: ගිනිපුක්ගාය තියෙන කන්ටේනර් ගෙනිච්ච වාහන වල ඉන්න ඩ්‍රයිවර් එවුනුයි ගෝලයෝයි...